ටොර්සො ගැන උරියේටයි ෂිරාසුටයි විස්තර දුන්නෙ පොඩි ළමයෙක් කියලා දකින්න ඇතිනෙ. එයා තොරතුරු දෙන්නනම් ඉල්ලන්නෙ පරික්ෂක සසාකිගෙ යට ඇඳුමක්. මේ යට ඇඳුම අරන් යන්නෙ ෂූ-සාමා කියන ගූලයෙක්ට දෙන්න. එයා ගොඩක් බඩගින්නෙ ඉන්න, කිසිම මස් වර්ගයකින් බඩගින්න සන්සිදවන්න බැරුව බරපතල තත්වෙ ඉන්න කෙනෙක්. එයා කව්ද කියලා පස්සෙ…

ටොර්සො ගැන උරියේටයි ෂිරාසුටයි විස්තර දුන්නෙ පොඩි ළමයෙක් කියලා දකින්න ඇතිනෙ. එයා තොරතුරු දෙන්නනම් ඉල්ලන්නෙ පරික්ෂක සසාකිගෙ යට ඇඳුමක්. මේ යට ඇඳුම අරන් යන්නෙ ෂූ-සාමා කියන ගූලයෙක්ට දෙන්න. එයා ගොඩක් බඩගින්නෙ ඉන්න, කිසිම මස් වර්ගයකින් බඩගින්න සන්සිදවන්න බැරුව බරපතල තත්වෙ ඉන්න කෙනෙක්. එයා කව්ද කියලා පස්සෙ දැනගන්න ලැබෙයි. කොහොමහරි මේ යට ඇඳුමෙනුත් කිසිම වැඩක් වෙන්නෙ නෑ. මේ අතර නට්ක්‍රැකර්ව අල්ලගන්න දීලා තියෙන්නෙ ක්වින්ක්ස් කණ්ඩායමටනෙ, එයාලට තව කණ්ඩායමක් අනියුක්න කරලා තියෙන්නෙ. ඒ තමයි සුසූයා ජූසෝගේ කණ්ඩායම. මේක ගොඩක් වැදගත් කාර්යක් නිසා ක්විනක්ස් කණ්ඩායමේ ඉතුරු සාමාජිකාව වෙන යොනෙබයාෂි සයිකෝව වැඩේට හවුල් කරගන්න අනිත් අය කතා වෙනවා. සයිකෝ කරන්නෙ කෑම කකා ගේම් ගහන එක කාමරේ ඇතුළට වෙලා. සසාකි ෂිරාසුව අළුත් නායකයා කළානෙ. මේ නිසා ෂිරාසු මේ ගැන ගොඩක් වද වෙනවා. කොහොමහරි සයිකෝව රැස්වීමට එක්කගෙනත් යනවා. මේ අතරෙ උරියේ හදන්නෙ එයාගෙ කගුනෙ එකේ මට්ටම වැඩි කරගන්න. එයා ක්වින්ක්ස් කණ්ඩායමෙන් ගොඩක් වෙන් වෙලා ඉන්නෙ. එයාට ඕනෙ ගොඩක් ශක්තිමත් වෙන්න. එයා ඒ ගැන වද වෙන අතරෙ සසාකි පොරොපොරොව මුණ ගැහෙන්න යනවා එයාගෙ පාලනය නැති වෙන එකට උපදෙස් ගන්න, එයා කෙනෙක් ගැන කියනවා. එයා කියනවා මේ කෙනා එයාගෙ මතකෙට යතුර වෙන්න පුළුවන් කියලා.
නට් ක්‍රැකර්ගෙ මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ලැබිලනෙ තියෙන්නෙ එයා මිනිස් වෙන්දේසියකට සම්බන්ධයි කියලා. මේ වෙන්දේසිය ගැන තොරතුරු හොයන්න සසාකි අළුත් ක්‍රමයක් හොයාගන්නවා. ඒ තමයි ගෑණු අය වගේ ඇදගෙන ගිහින් විස්තර හොයාගන්න එක. මත්පැන් බීලා වැඩිවෙන මුට්සුකි ලේසියෙන්ම නට්ක්‍රැකර් ගැන විස්තර හොයාගන්නවා. වෙන්දේසිය වැටලීමේ මෙහෙයුමට හොරෙන් වෙන්දේසිය ඇතුළට යවන්න හදන්නෙ මුට්සුකීව. මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. ඒ තමයි බිග්මැඩම් කියන ගූලයව අල්ලගන්නයි ක්වින්ක්ස් හඳන ලෝහ වර්ගය පරිස්සමෙන් ප්‍රවාහනය කරන්නයි. බිග්මැඩම්ට ආරක්ෂාව සපයන්නෙ අඔගිරි වලින් නිසා සීසීජී වල විශාල පිරිසක් මේ මෙහෙයුමට සහභාගී වෙනවා. අනික් පැත්තෙන් බිග්මැඩම්ට අමතරව ෂූ-සාමා කියන කෙනාගෙ පවුලෙ අයත් මේ වෙන්දේසියට සහභාගී වෙනවා. ඒ ෂූ-සාමාට හොඳ ආහාර වේලක් හොයගන්න. මේ වෙන්දේසියෙදි ගොඩක් අනපේක්ෂිත දේවල් වෙනවා වගේම ඌතා(වස් මූණූ හදන ගූලයා), රෝමා (කනෙකි අන්තේකු වලින් ගියාට පස්සෙ වැඩ කරපු ගෑණු කෙනා), අයාතෝ (ටෝකාගෙ මල්ලි), හිනාමි, නාකී, ටොර්සෝ, වගේ ගොඩක් හුරුදුරුදු චරිත වගේම නුපරුදු චරිතත් දකින්න ලැබෙනවා. අන්තිමටම එන්නෙ අඔගිරි වල ඒතෝ එවන ගූලයෙක්. එයා මේ කෙනාට කතා කරන්නෙ ටකිසවා කියලා. අපි දන්න ටකිසවා සීසීජී වල වැඩ කරපු කෙනෙක්. මේ කෙනා කව්ද කියලා අද කොටස් වලින් බලමු.
7 සහා 8 කොටස් වලින් මුණ ගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
3,994 downloadsDownload Tokyo-Ghoul-re-SE03-EP05-EP06.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
12 comments
Kulanjana Maduranga
Ishan Madusha
බොහොම ස්තූතියි
ජය වේවා!KP7
Sub Ekata Thanks Sis..
Bhagyasingh
bohoama sthuthi.......................
Vidura
Thanks sis sub ekata :)
4devinda
ගොඩක් ස්තූතියි.. .
Chanu mikhail
thank u, sub ekata..
Udara Damith Dissanayaka
ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
Thanks sub ekata
Stranger
thanks
Pavith Wijesooriya
උපසිරසියට බොහෝම ස්තූතියි!
Advertisement
![Tokyo Ghoul:re EP05 & 06 (2018) Sinhala Subtitles |මතක් කරගන්න! මම තමයි කනෙකි කෙන්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/Tokyo-Ghoul-re.jpg)




niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……