Watch Trailer

Six [S02 : E09] with Sinhala Subtitles | සහෝදරත්වය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමදකට්ටියට. ඔන්න ඉතිං සති 3 ට පස්සෙ ආයෙමත් SIX තුලින් ඔයාලව හම්බවෙන්න ආවා. සේරටම කලින් ස්තූති කතාවක් කරන්න තියෙනවා. මට උපසිරැසිය කරගන්න බැරිව හිරවුන වෙලේ පහුගිය කොටස් තුන ඇදලා දුන්න උදයංග සම්පත් සහෝට සහා අචින්ත උදයංග සහෝට බොහොම ස්තූතියි කියනවා කරපු උදව්වට. එහෙනම් අපි සුපුරුදු පරිදි පහුගිය කොටස ට…

කොහොමදකට්ටියට. ඔන්න ඉතිං සති 3 ට පස්සෙ ආයෙමත් SIX තුලින් ඔයාලව හම්බවෙන්න ආවා. සේරටම කලින් ස්තූති කතාවක් කරන්න තියෙනවා. මට උපසිරැසිය කරගන්න බැරිව හිරවුන වෙලේ පහුගිය කොටස් තුන ඇදලා දුන්න උදයංග සම්පත් සහෝට සහා අචින්ත උදයංග සහෝට බොහොම ස්තූතියි කියනවා කරපු උදව්වට. එහෙනම් අපි සුපුරුදු පරිදි පහුගිය කොටස ටිකක් මතක් කරගෙන ඉමු නේද.

මතක ඇති නැස්රි ජීනගෙ සැලැස්මෙ විදිහටම කුමාරයට අහුවෙන්න ගියා. ඒ වගේම එහෙම වුනා. හැබැයි කුමාරයා මයිකල් මරන්නම යනවා. ඒ වුනත් මයිකල්වත් හෝල් එක්කම බැදලා දානවා. ඔය වෙලේ තමයි FSB එකෙන් මෙතෙන්ට එන්නෙ. හැබැයි එනපොට හොද නැති විත්තිය මයිකල්ට තේරුම් යනවා. මිනිහා කොහොම තමන්ගෙ අත්දෙක ලිහාගෙන අර FSB එකේ අය හැමෝම මරලා කුමාරයගෙ අතට තුවක්කුව දෙනවා. කුමාරයගෙ හිත දිනා ගන්න. ඒත් මයිකල්ගෙ යටි අරමුණ කිසිසේත්ම පසුගිය කොටසෙන් පැහැදිලි වුනේ නෑ.

ඔය අතරෙ තමයි මරීසා බූඩගෙ ගෙදරට එන්නෙ. එහෙ ඉදලා ඇයව ඇරලන්න යන අතර මගදි මරීසා බූඩව මරන්න ඔන්න මෙන්න කිට්ටු වුනත් ඒක කරගන්න බැරිවෙනවා. අන්තිමට අපිට දකින්න ලැබුනා ජීනට විඩියෝ එකක් ආවා. ඒකෙ හිටියෙ මයිකල් සහා හෝල්. ඒ කියන්නෙ මයිකල් ජීනා කිව්ව විදිහට වැඩ කරන්න පටන් අරන්. හැබැයි ජීනට එයාගෙ රස්සාව නැති වුනා මතක ඇති. ඉතිං ජීනා මේ අවස්ථාව කොහොම ප්‍රයෝජනයට ගනියිද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම අද ලොකු මෙහෙයුමක් තියෙනවා. හොද සටනක් බලාගන්න ලැබෙයි ඔයාලට. 10 කොටසෙ Promo එකේ හැටියට නම් අන්තිම කොටසෙ ලොකු සටනක් තියෙන පාටයි.
එහෙනම් අන්තිම කොටසින් ලබන සතියෙ හමුවෙමු.

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,366 downloadsDownload Six.S02E09.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

5,366 downloadsDownload Subtitles21 KB

38 comments

  1. Manuka viraj

    SUb ekt thzzzzzz

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. kamprasanga

    Sub ekata thanks machan...

  5. Ayesh Prashan

    Thank You

  6. mission

    ELAMA MCN

  7. mission

    MCN 7 EPIsode aka nehene hoya ganna

  8. Kanchana

    Thanx sahoo

  9. Suranjan

    Thanks machan.......jayawewa.....!

  10. pasi.roy

    thanks aiyaa

  11. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  12. Bobby

    Thank you very much

  13. rangika Kariyawasam

    තැන්කු මචෝ .නියම වැඩක් ජය හෝ

  14. Recon

    Thanx sahoo

  15. Udayaranasingha

    Thanks Mcn.

  16. kodagoda

    tnx bro

  17. NoWty Shen

    Link ekak denna meke

  18. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  19. kodagoda

    meketa set wena video rip tikakt denna sahoo

  20. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  21. Buddi

    Thanks.................

  22. ThusharaIndunilRathnayaka

    sub ekata thanks......!

  23. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා............

  24. Nomad V

    ගොඩක් ස්තූතියි සහෝ.........................!!

  25. Lahiru W

    thanks broooooooo

  26. Manujaya

    10 weni ekeath Danna....wp

    1. ලහිරු ප්‍රසාද්

      හෙට දෙන්නම් මචං.

    2. Manujaya

      Ela.. Ty bro

  27. Manujaya

    10th ikmanata Danna bro..

  28. Thiran Madumal

    Tanx බ්‍රෝ..

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. priyan99

    thanks bro sub ekata

  31. suranuwan

    thanks..bro...

  32. mindika

    Thanks !!!!!!!!!!!

  33. Dave

    Thanx broh

  34. Lakshan

    Thanks bro.

  35. MAALnath

    Thanks ............good luck ............................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.