ඔන්න එහෙනම් අදත් මම රොස්වෙල් පළමු කතාවේ දෙවන කොටස අරන් ආවා. පළමු කොටසෙදි වෙන්නේ මැක්ස්ගේ අද්භූත බලය නොසිතූ මොහොතක ක්‍රියාත්මක කරන්න වෙන එක. ඒත් ඒ දේ දැක්කේ ලිස් සහ එයාගේ හොදම යාලුවා මරියයි විතරයි. ඒත් මෙයාලා ගැන සැක කරනවා ප්‍රදේශයේ ඉන්න ෂෙරිෆ් වැලන්ටිව. ඔයාලා දැන් දන්නවනේ මේ සිද්ධි වෙන්නේ රොස්වෙල්…

ඔන්න එහෙනම් අදත් මම රොස්වෙල් පළමු කතාවේ දෙවන කොටස අරන් ආවා. පළමු කොටසෙදි වෙන්නේ මැක්ස්ගේ අද්භූත බලය නොසිතූ මොහොතක ක්‍රියාත්මක කරන්න වෙන එක. ඒත් ඒ දේ දැක්කේ ලිස් සහ එයාගේ හොදම යාලුවා මරියයි විතරයි. ඒත් මෙයාලා ගැන සැක කරනවා ප්‍රදේශයේ ඉන්න ෂෙරිෆ් වැලන්ටිව.
ඔයාලා දැන් දන්නවනේ මේ සිද්ධි වෙන්නේ රොස්වෙල් හි තියෙන උසස් පාසලත් එක්ක. මේ උසස් පාසලට අලුතින් ගුරුවරයෙක් එනවා. එන්නේ වෙනත් ගුරුවරයෙක් වෙනුවට. ඉතින් මේ ගුරුවරයා උගන්වන්නේ ටිකක් අසාමාන්‍ය විදිහට. ඒ ගුරුතුමියත් එක්ක මෙයාලගේ සම්බන්ධේ මොකක්ද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ඔයාලට ජය…!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
905 downloadsDownload Roswell-1x02.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
22 comments
Kasun Widusha
Dumith susantha
Thanks macho.. torrent link eka denna puluwanada.....
කසුන් චාමර
link one bn
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
wayantha
ගොඩක් ස්තූතියි සහෝ sub එකට, පට්ට කතාවක් පළවෙනි එකෙන්ම ඇලුන කතාවට,
දිගටම sub දෙන්න,
ජය වේවා! තෙරුවන් සරණයි!Rushi
අනේ ඔයා බෑවේ කොහෙන්ද කියන්නකෝ.. හොයාගන්න බෑනේ..
praneeth madu
බොහෝම ස්තුතියි
Neranjana O'Brien Wijesinghe
එකෙන්ම...සහෝ.....
Adithya Gimhana
Thanks Sub ekata Sahooo.....
yeshu
tnx සීිරියස් ඔක්කොමටම දිගටම දෙමු... නියම කතාව...කාලෙකට කලින් ටීවි එකෙත් ගියානේ.
Adithya Gimhana
mata comment walin link share karanna bane.ai a.....?
Link ekak daala comment karoth a Comment eka Share wenne na.kavinda
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!සුබපැතුම්
Kasun Eranda
උපසිරැසි වලට ගැලපෙන විඩියො නැහැ
Anujaya
oyalata neme oyata jaya. mata msg
ekak dapan hoda site ekak hambuna eke link dennamGallage T D
link eka deepan
buddhika RS
බොහොම ස්තූතියි සහෝ
Adithya Gimhana
<<>>
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Lahiru Lakshan
thanks machn....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

tnx mcho ikmanata ithuru tikath dema elaa