Watch Trailer

Shadowhunters [S01 : E11] with Sinhala Subtitles | මෙහෙමත් රැවටිල්ලක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් *Shadowhunters 11* වෙනි කොටසත් අරන් ආව. කලින් කොටසෙදි මතක ඇතිනෙ මෙලිඔර්න් ක්ලැරීවයි ජේස්වයි එක්කගෙන එයාලගෙ කැලේට යනවා. ක්ලැරීගෙ තාත්තව හොයාගන්න එහෙදි තමා ක්ලැරීව වෙනත් මානයකට යවන්නෙ. ඔය අතරෙ මෙලිඔර්න්ට පැනල යන්න උදව් කරපු නිසා ලිඩියා ඉසීව අත්තඩ්ංගුවට ගන්නව. ඉසීව බේරගන්න ඕන නිසා ඇලෙක් කු…

ඔන්න එහෙනම් *Shadowhunters 11* වෙනි කොටසත් අරන් ආව. කලින් කොටසෙදි මතක ඇතිනෙ මෙලිඔර්න් ක්ලැරීවයි ජේස්වයි එක්කගෙන එයාලගෙ කැලේට යනවා. ක්ලැරීගෙ තාත්තව හොයාගන්න එහෙදි තමා ක්ලැරීව වෙනත් මානයකට යවන්නෙ. ඔය අතරෙ මෙලිඔර්න්ට පැනල යන්න උදව් කරපු නිසා ලිඩියා ඉසීව අත්තඩ්ංගුවට ගන්නව. ඉසීව බේරගන්න ඕන නිසා ඇලෙක් කුසලානය ලිඩියට දෙන්න හිතල බලනකොට ඒක එතන නැ. මොකද ඒක කලින්ම ජේස් අරගත්තා. ඕව වෙන අතරෙ ක්ලැරි අනික් මානයට ගිහිල්ලා බලද්දි එහෙ සම්පූර්ණයෙන්ම වෙනස්. හැබෙයි එයාට සිද්ධ වෙනව කවෘ හරි මාරගයෙන් එහෙ තියෙන ද්වාරයක් හොයා ගන්න. ඒකට ඉතින් හරියන්නෙ මැග්නස් තමා. ඔය අතරෙ ඇලෙක් ජේස්ව හොයාගන්න එයාලගෙ පැරබටායි බන්ධනය පාවිච්චිකරනව. ඒව වෙන අතරෙ යක්ෂයෙක් ජේස්ටයි මෙලිඔර්න්ටයි පහර දෙනව. ඇලෙක් ජේස්ව හොයාගන්න හදන නිසා ජේස් දුර්වල වෙනව.ඒ නිසා යක්ෂයා අනික් මානයට පැන ගන්නව. එහෙ දැන් ක්ලැරී මැග්නස් එක්ක ද්වාරය හොයන ගමන් ඉන්නෙ. ඒ අතරෙ අර යක්ෂය කඩා පාත් වෙලා මෙයාලට පහර දෙන්න ගන්නව. කස්ටියව බේර ගන්න ඕන නිසා ජේසුත් ක්ලැරී ලගට එනව. ජේස් කොහොම හරි යක්ෂයාව මැරුවත් මෙයාටත් පාරක් වදිනව. ඒ විෂ නිසා මෙයා ගොඩක් දුර්වල වෙනව. කොහොමහරි මැග්නස් ද්වාරය හොයාගන්නව. පස්සෙ ක්ලැරී ජේස්වත් අරගෙන එයාගෙ තාත්ත ගැන හිතාගෙන දෙවාරය හරහා යනව. නමුත් අවසානයේ ක්ලැරීගෙ තාත්ත වෙනුවට හම්බවෙන්නෙ නම් ජේස්ගෙ තාත්ත. ඔන්න ඔහොමයි කලින් කොටස ඉවර වුනේ.

අද බලමු ඇත්තටම ජේස්ගෙ තාත්ත කවුද, ජේස් ක්ලැරීගෙ කවුද, ක්ලැරීට එයාගෙ අම්මව හොයා ගන්න පුළුවන් වෙයිද, ඉසීට නඩුවෙන් දිනන්න පුළුවන් වෙයිද කියල. මේ හැමෝගෙම ජීවිත වලට වෙන දේ දැනගන්න ඉතින් මේ කොටස බලන්නම වෙනව. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.

ජය වේවා!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

Shadowhunters.S01E11.WEB-DL.x264-RARBG

මෙම ලබා දී ඇති උපසිරසිඉහත පිටපත සඳහා අදාළ වේ.

1,130 downloadsDownload Shadowhunters.S01E11.Baiscopelk.com_.rar29 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,130 downloadsDownload Subtitles29 KB

23 comments

  1. Udara Damith B\K

    ...................................................................................................
    ....................... ....................
    ................... ...................

    බොහෝම ස්තුතියි උපසිරැසියට
    ..................................................................................................
    .

  2. Udara Damith B\K

    THANKS.................
    ...
    .
    .

  3. Sajeevi

    Thanks

  4. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  5. කවීන් ලහිරු

    සහෝ ඔයා HDTV එකකට නෙවෙයි නේ සබ් එක දීලා තියෙන්නේ මම ඩවුන්ලෝඩ් කරපු කොටසට සබ් එක ගැලපෙන්නේ නැ...
    පුලුවන්නම් hash එක හොයලා දෙන්න පුලුවන්ද සහෝ

  6. Gathsara Umesh Kumara

    නියම්මා වැඩක් sසහෝ.කොමෙන්ට් අඩු උනාට ඇල්න්න් පා සහෝ ඕක අපේ එව්වන්ගෙ හැටි..මෙකෙ 100 බෑව්නම් කොමෙන්ට් 100ක් එන්න එපාය..එත් ඉතින් වැඩේ aඅන්තිමයි.මේක ඉතින් ලංකාවනේ..කොහොමහෘඉ ඇඩේ දිගටම දෙමු sසහෝ.පුලුවන්නම් එලිමෙන්ටෘ ලස්ට් එපි 2කරනට සබ් දෙමු නේ....

  7. pradeep

    එල මචෝ එල තැන්ක්ස්

  8. Pradeep M Gamlath

    පට්ට තැන්ක්ස් bro

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. R.Chandimal

    tnx machan sub ekata enakan balan hitiye

  11. buddika

    good work go ahead

  12. උදාර දිල්ශාන්

    තව 2කයි ඉක්මනට සබ් දෙමු කොල්ලෝ ඉවසන්න බෑ... HDTV වලට සබ් දාන්න සහෝ

  13. මිතුල් ලක්ශිත

    සබ් එකට ස්තූතියි 12 කොටසෙන් හමු වෙමු

  14. ඩිලාන් හසිත

    බොහොම ස්තූතියි බ්‍රෝ,. එළම සබ් එකට

  15. කනිශ්ක ලක්මාල්

    දෙනකම් බලන් හිටියෙ
    ස්තූති ලහිරු සහෝ
    ජයෙන් ජය !!

  16. මදුක සදරුවන්

    …………………
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ………………..

  17. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  18. Himaru

    thanks

  19. Malindu

    tnx bro
    #elz

  20. Hima Bene

    thanx saho

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. hashan

    sub ekaath ekkama torrent file ekath ekatama dala dunnanam eka loku help ekk bro

  23. Thisara Neo

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra