ඔන්න ෆාර්ගෝ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙන ආව.රේටිං අතින් ඉහලින්ම සිටින රූපවාහිනී කතා මාලාවක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..ඉතින් අද එපියට imdb අගය 8.6 ලබාගෙන තිබෙනවා..ඉතින් කලින් එපිය ගැන මතක් කරනවනම් ගර්හාට් අධිරාජ්‍යය ඔවුන්ගේම කෙනෙක් අතින් විනාශ වෙනවා..එනම් හැන්සි අතින්..ඔහු ගර්හාට් පවුල කූට ක්‍රමය…

ඔන්න ෆාර්ගෝ කතා මාලාවේ අවසන් කොටසත් අරගෙන ආව.රේටිං අතින් ඉහලින්ම සිටින රූපවාහිනී කතා මාලාවක් ලෙස මෙය හදුන්වන්න පුලුවන්..ඉතින් අද එපියට imdb අගය 8.6 ලබාගෙන තිබෙනවා..ඉතින් කලින් එපිය ගැන මතක් කරනවනම් ගර්හාට් අධිරාජ්‍යය ඔවුන්ගේම කෙනෙක් අතින් විනාශ වෙනවා..එනම් හැන්සි අතින්..ඔහු ගර්හාට් පවුල කූට ක්‍රමයකින් විනාශ කර දමනවා..නමුත් ඇයි..?? එය අදටත් අභිරහසක්..ඔය අතර එඩ් හා පෙගී සුපුරුදු පරිදි පැනල යනවා.. මේ හැන්සිත් ඔවුන්ව ලුහු බදිනවා..ඉතින් අද කොටසින් බලන්න පුලුවන් ඔවුන් පැනල යාවිද නැත්තම් කුමක් සිදු වේවිද කියා..
ඉතින් තව පොඩි සටහනක් දාල යන්නම් අවසාන කොටස නිසා..ඇත්තටම රූපවාහිනී කතාමාලාවකට සිංහල උප සිරැසි කරන එක මෙච්චර අමාරුයි කියල දැන ගත්තේ මේකට බැස්සම තමයි..ඉතින් ලොකු කැප කිරීමක් කරන්න ඕනි. ෆාර්ගෝ එකේ භාවිතා කර තිබෙන ගොඩක් වචන බර තේරුම් තියෙන ඒවා..සමහර ඒව ඩික්ෂනරියෙවත් නෑ. ඒ වගේම දැන් භාවිත නොවන වචන පවා යොදා ගෙන තිබුණා..කෙසේ හෝ හිතනවා මම මේකට සාධාරණයක් කරා කියලා.. .ෆාර්ගෝ ගැන කියනවනම් මේක විකාශය උනේ 2015 දී..නමුත් සබ් දාල තිබුනේ පලවෙනි එපියට පමණයි..ඉතින් මම මේක භාර අරගෙන සබ් දෙනකොට ගොඩක් අය ඉංග්‍රීසි සබ් එක්ක බලලා..නමුත් යම්කිසි පිරිසක් මේ කතා මාලාව එක්ක එකතු වෙලා හිටියා ..ඉතින් ඔවුන්ගේ උනන්දුවෙන් කොහොම හරි ඔන්න ගොඩ දා ගත්තා..කමන්ට් කරපු හැමෝටම ස්තූතියි.. ඉතින් මේ මගේ 10 වෙනි උපසිරැසිය..මේක බාර ගන්නකොට එක සබ් එකයි කරල තිබුනේ කෙසේ හෝ විශ්වාස කරල මේක මට බාර දුන්න බයිස්කෝප් එකටත් විමා අයියටත් ස්තූති කරනවා…ඒ වගේම දේවින්ද අයියේ ඔයාටත්…(ඕන් දැන් බලන එකයි ඇත්තේ..ආවොත් අහන්නෙ සබ් එක කෝ කියලනේ ) ඒ වගේම වචනෙකින් හරි උදව්වක් කල හැමෝටම ස්තූතියි.
ඉතින් මේකේ තුන්වෙනි කථා මාලාව 2017 දී විකාශය වීමට නියමිතයි..ඒක ආවම මම හෝ බයිස්කෝප් අඩවියේ අපේ සහෝදරයෙකු විසින් එය ඔබ වෙත සමීප කරනු ඇති..එහෙනම් ගිහින් එන්නම්..එපිසෝඩ් 10ක් පුරාවට රැදී සිටි ඔබ සැමට තුති..තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය…!
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
Fargo.S02E10.REPACK.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
290 downloadsDownload Fargo-02x10.Baiscopelk.com_.rar23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/praneeth-madhu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රනීත් මධූ
Subtitles
11 comments
Gathsara Umesh Kumara
Jeewantha
මම නම් හිතන්නේ මේ කථා මාලාවේ සබ් කථාවට උපරිම සාධාරණයක් කලා කියලා. කිසිම අවුලක් නම් තේරුණේ නෑ. මේ දවස් වල යන කථා එක්ක බැලුවාම මේක සුපිරිම කථාවක්. මෙ වගේ කථාවකට සබ් දුන්නේ නැත්නම් මම නම් බලන එකක් නැහැ. බොහොම ස්තුතියි ගොඩක් බාධක මැද අපේ රසවින්දනයට සබ් දුන්න එක. ඔබට ජය.
kawesha dissanayaka
THANK YOU VERY MUCH
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub walata..digatama sub demu.jaya wewa……
Ashan
Thanx Bro
isuru
මේ සුපිරි කතාවට උපසිරැසි කලාට ගොඩක් ස්තූතියි සහෝ!!! තාම මන් සීසන් දෙක බැලුවේ නෑ...ඒත් මේක සුපිරි කතාමාලාවක් බව දන්නවා...එහෙනම් ඔයාගේ සබත් එක්ක දැන් බලන්න පටන්ගන්නවා...ජයවේවා!!!
නිරෝෂ්
බොහොමත්ම ස්තුතියි ප්‍රනීත් සහෝ,මේ කැපකිරීමට.සබ් වල කිසිම අවුලක් තිබ්බෙම නෑ.නියමෙටම තිබුනා.තව හොඳ මිනි සීරිස් එකක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා.ජයවේවා !
devinda
affe menna mawath mathak korala...... lv u maduwo.fatta mahansiyak gaththe me tika danna.wish u all the best dr.ayeth elama series ekakin apith ekka ekathu wenna.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
එක හුස්මට බලන් යත හැකි කතාවක්
බොහොම පින් මේවට සබ දෙනවට
ජය වේවා!!Dave
Thanx broh
Advertisement

සබ් ක්ක කරන්න කොච්චර අමාරුද කියල මුතුවෙන් කියන්න ඕනි නෑ..ඒක හැටි හොදට දන්නවා..සහෝ මේ කරන ඒවය එනුවෙන් ස්තූති කරන්න වච නෑ sසහෝ.ඔයාලට අපේ තියෙඅන් ගවුරය හැමදාම ත් එහෙම්ම් තියෙනවා..එහෙනම් මේ කතාංගය wඅගේම් තවත් කතාංගයකින් ඉක්ම්නට මුන ගැහෙමු නේ.......ස්තූති කරන්වා හදවතින් sසහෝ..