ඔන්න එහෙනම් ඔයාලා බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා. පහුගිය කොටසදි උන දේ මතකයිනේ. ඉසබෙල් නිසා මරීයා යන්තම් ෂෙරිෆ්ගෙන් බේරුණා. ඉතින් මේ රොස්වෙල් වලට තවත් දවසක්. මේ කොටසදි ලිස්ගේ ආච්චි අම්මා එයාලගේ ගෙදරට එනවා. ඇය ග්‍රන්ථ කතුවරියක්. ඉතින් ඔහොම ඇවිත් ඉද්දි හදිසියේම ආච්චිව අසනීප…

ඔන්න එහෙනම් ඔයාලා බලන් හිටිය රොස්වෙල් පළමු කතා මාලාවේ හතරවන කොටසත් අරගෙන ආවා. පහුගිය කොටසදි උන දේ මතකයිනේ. ඉසබෙල් නිසා මරීයා යන්තම් ෂෙරිෆ්ගෙන් බේරුණා. ඉතින් මේ රොස්වෙල් වලට තවත් දවසක්. මේ කොටසදි ලිස්ගේ ආච්චි අම්මා එයාලගේ ගෙදරට එනවා. ඇය ග්‍රන්ථ කතුවරියක්. ඉතින් ඔහොම ඇවිත් ඉද්දි හදිසියේම ආච්චිව අසනීප වෙලා ඉස්පිරිතාලෙට එක්කන් යනවා.
ඔයාලා දන්නවනේ ලිස්ලට අවන්හලක් තියෙනවා ක්‍රෑෂ් ඩවුන් කියලා. ඉතින් මේ අවන්හලේ ලිස්ගේ හොදම යාලුවා මරීයාත් වැඩ කරනවනේ. ඒත් තනියම තමයි මේ වැඩේ එයාට කරන්න වෙන්නේ. ඒ නිසා ඒකට නොසිතූ කෙනෙක්ගෙන් උදව් ඉල්ලනවා. එයත් ඉතින් බෑ කියලා උදව් කරනවා. මේ අතර ලිස්ගේ පෙම්වතා කයිල්ගේ යාලුවන්ගෙන් මැක්ස්ට කරදරයකුත් වෙනවා. ඉතින් මොකද වෙන්නේ කියලා මේ කොටසින් බලන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය..!!!!!!
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
605 downloadsDownload Roswell-1x04.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු චානක
Subtitles
13 comments
Sajith Anthony
praneeth madu
බොහෝම ස්තුතියි
yeshu
tnx
kavinda
අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
Adithya Gimhana
Thanks Sahooo Sub ekata...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
මලිත් සංදීප
සබ් එකට ස්තූතියි සහෝ
රයන් ද සිල්වා
…………………
සිංහල උපසිරැසියට ස්තූතියි
………………..Hasitha Shanaka
Thanks machan දිගටම කරගෙන පලයන් :D :D :D
Chami.S
Thanks.
Good Luck...චාරුක ඉඳුනිල්
Thanks bro
mahesh
MCHN NAVEEN MATA ROSWELL DOWNLOAD KARAPU LINK EKA DENNWADA PLZZMMM LOKU UDAWWAK
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!!