Watch Trailer

Roswell (1999) [S01 : E05] |with Sinhala Subtitles | දිනපොත අතුරුදහන්..!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ පස්වන කොටසත් අරන් ආවා. ඔයාලට මතකනේ මේ කතා මාලාව පටන් ගන්නකොටම කතා නායකයා වෙන්නේ ලිස් පාකර්. මෙයා මේ වෙන දේවල් හැම දෙයක් ගැනම දින පොතක සටහන් කරනවා දැකලා තියෙනවනේ. ඉතින් හදිසියේම මේ දින පොත අතුරුදන් වෙනවා. ඉතින් මේක හොයාගන්න ලිස් නොකරන දෙයක් නෑ. ඒ වගේම…

Roswell TV2

ඔන්න වෙනද වගේම අදත් මම රොස්වෙල් පළමු කතා මාලාවේ පස්වන කොටසත් අරන් ආවා. ඔයාලට මතකනේ මේ කතා මාලාව පටන් ගන්නකොටම කතා නායකයා වෙන්නේ ලිස් පාකර්. මෙයා මේ වෙන දේවල් හැම දෙයක් ගැනම දින පොතක සටහන් කරනවා දැකලා තියෙනවනේ. ඉතින් හදිසියේම මේ දින පොත අතුරුදන් වෙනවා. ඉතින් මේක හොයාගන්න ලිස් නොකරන දෙයක් නෑ.

ඒ වගේම තමයි ඔයාලට මතකද මයිකල් ෂෙරිෆ් වැලන්ටිගේ කාර්යාලයට හොරෙන් පැනලා යතුරක් හොයාගත්තා. ඔහු ඒ යතුර අල්ලන කොටම මොනාද දේවල් වගයක් පෙනුනා. ඉතින් ඔහුට මේක නැවතත් පේන්න පටන් ගන්නවා. ඒ හීනෙන්. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඔහු ඒ දේවල් නැවත මතක් කරන්න හදනවා. ඉතින් මේ දේවල් වගේම ලිස්ගේ දින පොත හොයාගන්නේ කොහොමද, ඒක කවුද ගත්තේ ඒ වගේම පාසලට අලුතින් ආව මිස් ටොපෝල්ස්කිගේ සැබෑ ස්වරෑපය ගැනත් ටික ටික මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු. ජය වේවා…!!!

ප.ලි. – පහල කමෙන්ට් බොක්ස් එකේ දීල තියෙන ටොරන්ට් එකේ සියලූම කොටස් තියෙනවා. අවශ්‍ය කොටස් බාගන්න පුළුවන්.

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

600 downloadsDownload Roswell-1x05.rar20 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම
සිදුවිය යුතුය.

<<Previous  Episode                     All Episodes                              Next Episode >>

Subtitles by

ලහිරු චානක

Subtitles

600 downloadsDownload Subtitles20 KB

7 comments

  1. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. ESW

    Mama issellaaaqmqqq
    Umma
    ESW

  3. yeshu

    tnx

  4. kavinda

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

  5. නවින් නිසල්

    තැන්ක්ස් මචන් . සීසන් 3නම ඩව්න්ලෝඩ් කරලා ඉවරයි , දිගටම සබ් දෙන්න !!

  6. Chami.S

    Thanks..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P