Watch Trailer

Shadowhunters [S01 : E12] with Sinhala Subtitles | නිදහස වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආව. මතක ඇතිනෙ කලින් කොටසෙදි ජේස්ගෙ තාත්තා හම්බවෙනව. ඒ වෙනකොටත් ජේස් ගොඩක් අමාරුවෙන් හිටියෙ. ඒ නිසා එයාව ලූක් ලගට අරන් යනව. කොහොමහ හරි එයාව හොද කර ගන්න ඕන නිසා සයිමන් මාරගයෙන් රෆායෙල්ගෙන් ලේ ඉල්ලගන්නව. කොහොමහරි ජේස්ට සනීප වෙනව. ඕව ඔක්කොම වෙන අස්සෙ ඉසීගෙ නඩුවට කතා කරන…

ඔන්න එහෙනම් 12 වෙනි කොටසත් අරගෙන ආව. මතක ඇතිනෙ කලින් කොටසෙදි ජේස්ගෙ තාත්තා හම්බවෙනව. ඒ වෙනකොටත් ජේස් ගොඩක් අමාරුවෙන් හිටියෙ. ඒ නිසා එයාව ලූක් ලගට අරන් යනව. කොහොමහ හරි එයාව හොද කර ගන්න ඕන නිසා සයිමන් මාරගයෙන් රෆායෙල්ගෙන් ලේ ඉල්ලගන්නව. කොහොමහරි ජේස්ට සනීප වෙනව. ඕව ඔක්කොම වෙන අස්සෙ ඉසීගෙ නඩුවට කතා කරන්න ඇලෙක් මැග්නස්ගෙන් උදව් ඉල්ලනව. එයා ඉතින් කොහොමත් අකමැති වෙන්නෙ නෑනේ. කොහොම හරි නඩුව යන අතරෙ ක්ලැරීට ජේස්ගෙ තාත්තා එක්ක කතා කරන්න හම්බවෙනව. කොහොමහරි ක්ලැරීට මෙයා ගැන සැක හිතෙනව වුනත් ඒ ගැන කාටවත් කියන්නෙ නැ. ඔය අතරෙ තමයි ජේස්ගෙ තාත්තා වැලන්ටයින් ඉන්න තැනක් ගැන කියන්නෙ. ඒ තැන බලන්න ක්ලැරී සහ ලූක් දෙන්න යනව. ගිහින් ආවට පස්සෙ මෙයාල සැලසුමක් හදනව ජොසලින්ව බේර ගන්න. ඕව වෙන අතරෙ ඉසීගෙ නඩුවෙදි කොහොම හරි ඉසීගෙ පැත්තට ලිඩියත් කතා කරනව. එයා න්ඩුව අයින් කරගත්තත් මුලසුන කියන්නෙ එහෙම බැ. කොහොමහරි පැය විසිහතරක් ඇතුලත කුසලානය නොලැබුනොත් ඉසීව පිටුවහල් කරනව කියල. ඔය අතරේ අනික් කස්ටිය ජොසලින්ව බේර ගන්න යනව. එතනදි කස්ටියට ප්‍රහාරයක් එල්ල එනව. සටන අතරේ ක්ලැරී ඇතුලට ගිහින් එයාගෙ අම්මව හොයා ගත්තත් එයාව ඇහැරවන්න බැරි වෙනව. ලූක් එලියෙ සටන් කරන්න දාල ජේස් සහ එයාගෙ තාත්තා ඇතුලට එනව. ඇතුලට ආවත් යක්ෂයෝ ඇතුලටත් පහර දෙන්න ගන්නව. පස්සෙ ක්ලැරී මරණීය කුසලානය අරන් උන්ව පාලනය කරන්න හැදුවත් ඒක කරන්න බැරි වෙනව. පස්සෙ ජේස්ගෙ තාත්තා ඉල්ල ගන්නව එයාට උත්සහ කරල බලන්න කියල. ඊට පස්සෙයි දැන ගන්නෙ ඒ ඉන්නෙ වැලන්ටයින් කියල. ඒත් ඉතින් ක්මුලැරීට ලින්ම සැක හිතුන නිසා ​කුසලානය නම් එයාට ගන්න බැරි වෙනව. ඒත් දැනගන්න හම්බවෙනව ජේස්ගෙ තාත්තා වැලන්ටයින් කියල. මේක ඉතින් ජේස්ටනම් හෙන අවුල් දෙයක්. මොකද එයා ක්ලැරීට ආදරය කරන නිසා. ඒ එයාගෙම නංගිට නිසා. ජේස්ට අවුල් වුනත් මේ කාරණය වෙන කෙනෙකුට නම් සතුටට කාරණයක්. කවුද කියල දන්නවනේ. කොහොම හරි කට්ටියම ආපහු ගෙදර එනව. ඉසීවත් නඩුවෙන් බේරෙනව. ඔන්න ඔහොමයි කලින් කොටසෙ වුනේ. අද එතන ඉදන් බලලම ඉන්න. අවසාන කොටසින් හමුවෙමු.

*comment එකක් දාල පොඩි සප් එකක් දෙන්නකො කස්ටිය. “ස්තූතියි” කියනවට වඩා දෙයක් නම් ඕන.

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

Shadowhunters S01E12 HDTV x264-2HD

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,105 downloadsDownload shadowhunters.s01e12Baiscopelk.com_.rar30 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                     All Episodes                      Next Episode >>

Subtitles

1,105 downloadsDownload Subtitles30 KB

22 comments

  1. eagle

    Ohoma yan kollo good job thanks you soomuch

  2. praneeth madu

    tnx mcn

  3. kavinda

    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…

    දිගටම කරගෙන යමු…

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    ඊළග එක ඉක්මණට දෙන්න.
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

    බුදු සරණයි! දෙවි පිහිටයි!.

    1. ලහිරු ප්‍රසාද්

      මචන් ඕක බාන්න බෑනේ

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ අන්තිම එපියෙන් හමු වෙමු
    ජය වේවා

  5. Sajeevi

    Thanks

  6. Pradeep M Gamlath

    එලමකිරි මචං අන්තීම එකත් ඉක්මනටම දෙන්ඩෝ session 2 එකක් ගැන් ආරන්චියක් තියෙනවද..? ෆට්ට තැන්ක්ස්...

    1. මලිත් සංදීප

      2 වනි සීසන් එකක් එනවා සහෝ ඒත් කවදාද කියලා නම් තාම් කියලා නෑ

  7. මිතුල් ලක්ශිත

    …………………
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ………………..

  8. sachintha

    :) ** Tnx ** :)

    :) ** Bro ** :)

    :) ** Elz ** :)

  9. උදාර දිල්ශාන්

    තව 1 කයි ඉක්මනට සබ් දෙමු කොල්ලෝ ඉවසන්න බෑ…
    #එලස්

  10. ඩිලාන් හසිත

    බොහොම ස්තූතියි බ්‍රෝ,. එළම සබ් එකට

  11. Malindu

    thankss broo

  12. Himaru

    tnx bn
    #elz

  13. lahirulg

    jaaaaaathi jaaaaaathi saho......elama elama....

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Kalum Ekanayaka

    thanx sahoo,.. elzzzma,. sub eka elaaa,.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. මලිත් සංදීප

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

  18. Udara Damith B\K

    .................................

    බොහොම ස්තූතියි

    .......................................

  19. නුවන්

    කිසිම ලාභ ප්‍රයෝජනයක් නොබලා අපි වෙනුවෙන් කරන මේ මහන්සිය අගය කරනවා.

    බොහොම ස්තූතියි

    ජය වේවා

  20. rkkasun

    thanx

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.