Watch Trailer

Scream [S02 : E07] with Sinhala Subtitles | හරි කෙනාට එන්න දෙන්න! [සිංහල උපසිරසි සමඟ]

එමාගේ තාත්තට රයිලි මාරාගේ නමින් ආව ඊ-මේල් ඇවිල්ලා තියෙන්නේ එමාගේ පරිගනකයෙන්. ඒත් එමා ඒ ගැන කිසිමදෙයක් දන්නේ නෑ.මේ කොටසේදී ශෙරිෆ් ඇවිත් එමාගෙන් මේ ගැන ප්‍රශ්නකරනවා වගේම එමාගේ පරිගනකයත් පරීක්ෂා කරන්න ඉල්ලනවා. ඒවගේම ඕඩ්‍රී එයාගේ හැම රහසක්ම නෝවාට කියනවා. ඕඩ්‍රී කියන විදියට එයා තමයි පයිපර්ව ලේක්වුඩ් වලට…

Scream The TV Series (2015)-2

එමාගේ තාත්තට රයිලි මාරාගේ නමින් ආව ඊ-මේල් ඇවිල්ලා තියෙන්නේ එමාගේ පරිගනකයෙන්. ඒත් එමා ඒ ගැන කිසිමදෙයක් දන්නේ නෑ.මේ කොටසේදී ශෙරිෆ් ඇවිත් එමාගෙන් මේ ගැන ප්‍රශ්නකරනවා වගේම එමාගේ පරිගනකයත් පරීක්ෂා කරන්න ඉල්ලනවා. ඒවගේම ඕඩ්‍රී එයාගේ හැම රහසක්ම නෝවාට කියනවා. ඕඩ්‍රී කියන විදියට එයා තමයි පයිපර්ව ලේක්වුඩ් වලට ගෙනල්ලා තියෙන්නේ. බෘක් බ්‍රැන්සන්ට කරපු දේත් දකින්න ඇති. ඒත් ඒ වැඩෙන් අන්තිමේදී බ්‍රැන්සන්වත් මිනීමරුවගේ ගොදුරක් වෙනවා.හැබැයි බ්‍රැන්සන්ව මැරුවේ නෑ වගේ. අතක් නම් කපනවා. බ්‍රැන්සන්ට මොනාද වුනේ කියලා මේ කොටසෙන් බලාගන්න පුළුවන්. ඒවගේම තමයි එමාගෙයි කිරන්ගෙයි සම්බන්දෙත් දැන් එන්න එන්න අවුල් වේගෙන එනවා වගේ. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් බලන් ඉන්නවා කියලා පැහැදිලියි. මෙන්න මේ සිද්ධිය ගැන වැදගත් සිදුවීම් ගොඩක් මේ කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග එපියෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

හැමෝටම ජයවේවා!!

 

Scream (2015– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

365 downloadsDownload Scream.The_..S02E07.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Season                          All Episodes                         Next Episode>>

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

365 downloadsDownload Subtitles48 KB

11 comments

  1. Today ddl

    තෑන්ක්යු මචං Sub එකට

  2. කවීන් ලහිරු

    සබ් එකට ස්තූතියි සහෝ
    ජය වේවා

  3. කවීන් ලහිරු

    …………………
    සිංහල උපසිරැසියට ස්තූතියි
    ………………..

  4. රයන් ද සිල්වා

    බොහොම ස්තූතියි බ්‍රෝ,. එළම සබ් එකට

  5. Kulanjana Maduranga

    niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. gihan

    thanks 4 sub isuru bro

  7. isuru

    thanks

  8. නවින් නිසල්

    තැන්ක්ස් මචන්

  9. yumal

    thankZZZZZZZ bro!!!!!!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Dushan Tharuka

    niyamai...Thanks...Jaya wewa !!!