ඔන්න යාළුවනේ දහවැනි එපිසෝඩ් එක අරන් ආවා. මේකෙ කතාව ටිකක් කිව්වොත් මෙහෙමයි.. ඔයාලා දන්නවනේ බැට්මෑන් ගෙ පරම හතුරා ජෝකර් ගැන. අන්න ඒ යකා පිස්සන්කොටුවට යැව්ව එකට පළිගන්න ඔන්න ආපහු ඇවිල්ලා. එයාව අල්ලපු අය, සිර බාරයට ගත්ත අය, නඩු තීන්දු දුන්න අය, පිස්සන්කොටුව භාර වෛද්‍යවරයා ඇතුළු සියළු අයගෙන් පළිගන්න තමා…

ඔන්න යාළුවනේ දහවැනි එපිසෝඩ් එක අරන් ආවා. මේකෙ කතාව ටිකක් කිව්වොත් මෙහෙමයි..
ඔයාලා දන්නවනේ බැට්මෑන් ගෙ පරම හතුරා ජෝකර් ගැන. අන්න ඒ යකා පිස්සන්කොටුවට යැව්ව එකට පළිගන්න ඔන්න ආපහු ඇවිල්ලා. එයාව අල්ලපු අය, සිර බාරයට ගත්ත අය, නඩු තීන්දු දුන්න අය, පිස්සන්කොටුව භාර වෛද්‍යවරයා ඇතුළු සියළු අයගෙන් පළිගන්න තමා ජෝකර් සැලසුම් කරන්නෙ.
මේ කතාවත් අනිත් ඒවා වගේම රසවත්. මේකෙ අපේ වීරයා බැට්මෑන් ටත් හරි හරි වැඩ ටිකක් වෙනවා. අන්තිමට බැට්මෑන් ට ජෝකර් වගේ රඟපාන්නත් වෙනවා.
ජෝකර් ගේ පළිගැනීමේ සැලසුම හරියයිද, වරදීද? ජෝකර් ව බැට්මෑන් නවත්තයිද? ඒවා හැම එකක්ම බලන්න පුළුවන් එපිය බැලුවොත්. එහෙනම් යාළුවනේ, එකොළොස් වෙනි එපිය අරන් එන්නම්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent link.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
470 downloadsDownload BatmanS1-E10Baiscopelk.com_.rar11 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
7 comments
Kulanjana Maduranga
Ishan Madusha
උපසිරැසියට ස්තුතියි සහෝ
lahiru lakmal
Thanks for sub......
ක්‍රිෂාන්
සබ් එකට ස්තුතියි සහෝ
Mr. robot ටීවී සීරියස් එකේ දෙවෙනි සීසන් එක ඇවිත් තියෙන්නේ ඒකට සබ් කරන්න බලන්න plzzzNaveen Rangana
Sub1 Thanks Saho.Ela Jayawewa.......................................
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thisara Prabhath Senarathne
Thanks bro
Advertisement
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……