Watch Trailer

The Musketeers [S03 : E05] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

අද ඩෝපෑන්ගේ උපන්දිනය. රජතුමා වගේම මාළිගාවේ හැමෝම වගේ හරි හරියට මේකට ලැස්ති වෙනවා. ඒ අතරේ පුරුදු පරිදි කුමන්ත්‍රණයක් හොරාට සිද්දවෙනවා. ෆෙරෝන් හා ග්‍රිමඩ් එකතු වෙලා රජතුමාගේ සංචිතය හොරකම් කරන්න යන්නේ. තේරෙන විදිහට කියනවනම් රජුගේ රත්‍රන් මංකොල්ල කන්න තමයි සුදානම. ග්‍රිමඩ්ට මාචෝස්ගෙන් උදව් ලැබුණට මිනිහ…

The Musketeers S3P1

අද ඩෝපෑන්ගේ උපන්දිනය. රජතුමා වගේම මාළිගාවේ හැමෝම වගේ හරි හරියට මේකට ලැස්ති වෙනවා. ඒ අතරේ පුරුදු පරිදි කුමන්ත්‍රණයක් හොරාට සිද්දවෙනවා. ෆෙරෝන් හා ග්‍රිමඩ් එකතු වෙලා රජතුමාගේ සංචිතය හොරකම් කරන්න යන්නේ. තේරෙන විදිහට කියනවනම් රජුගේ රත්‍රන් මංකොල්ල කන්න තමයි සුදානම. ග්‍රිමඩ්ට මාචෝස්ගෙන් උදව් ලැබුණට මිනිහා වැඩි හරියක් නම් දන්නේ නෑ. මේකට කරන ලොකුම දේ තමයි හිරගෙදර කලබලයක් ඇතිකරලා හිරකාරයොන්ට පැනලා යන්න සලස්වනවා. මොකද හිරගෙදර පහළ තමයි ඔය කියන සේප්පුව තියෙන්නේ. සේප්පුවකට උනත් රජකාලේ විශේෂ අගුලක් එක්ක විශේෂ යතුරක් තියෙනවා. ඒ අතරේ අර වෑන් ලාර් කියන ලන්දේසි මුල්‍ය සම්පාදකයත් එනවා මාළිගාවට ෆෙරෝන් ගත්තු ණය පොලිය බේරලම නෑ. ලියුම් එකකටවත් පිළිතුරු දීලා නෑ. වෑන් ලාර්ගේ අවාසනාවට එයාට රජු ගාවට කිට්ටු වෙන්න ලැබෙන්නෙත් නෑ. නමුත් මේ හැමදේම ගැන ට්‍රේවිල් දැනගන්නවා. අද කොටසේ නම් මරු සීන් ටිකක් බලාගන්න පුළුවන්. එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ.

 

මං ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

 

 

 

The Musketeers (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

The.Musketeers.S03E05.WEB-DL.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

705 downloadsDownload The.Musketeers.S03E05.Baiscopelk.com_.rar24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                       Next Season >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

705 downloadsDownload Subtitles24 KB

9 comments

  1. Sajeevi

    Thanks

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    නැවත උපසිරැසියකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. කවීන් ලහිරු

    සබ් එකට ස්තූතියි චාමර සහෝ
    ඊලග කොටසත් ඉක්මනටම දෙමු.....

  4. මිතුල් ලක්ශිත

    තෑන්ක්ස් චාමර එපි 6 න් හමු වෙමු
    :) ජය..... :)

  5. උදාර දිල්ශාන්

    ස්තූතියි සහෝ එලස්.... එලස්.... එලස්...

  6. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  7. dilshanzz

    sub ekata thanx bro patt

  8. N.BROSSSS

    thanks bro

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P