හොදයි ඔන්න එහෙමනම් ගෙනාව අටවැනි කොටහත්.අදනම් ඔන්න ටිකක් ප්‍රමාදයි හැබැයි. හරි පරක්කුත් වෙලා තියෙන නිසා මම කතාව ගැන කෙටියෙන්ම පොඩ්ඩක් කියලා දාන්නම්කො. අද ඔන්න ජෙනරාල් ඩේවිස් ප්ලේන් එකට කඩා පනිනවා.ලෝගන් තමා ඔත්තුව දීලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ කණ්ඩායම ලේසියෙන් යටත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඒබුයි ජැක…

හොදයි ඔන්න එහෙමනම් ගෙනාව අටවැනි කොටහත්.අදනම් ඔන්න ටිකක් ප්‍රමාදයි හැබැයි. හරි පරක්කුත් වෙලා තියෙන නිසා මම කතාව ගැන කෙටියෙන්ම පොඩ්ඩක් කියලා දාන්නම්කො.
අද ඔන්න ජෙනරාල් ඩේවිස් ප්ලේන් එකට කඩා පනිනවා.ලෝගන් තමා ඔත්තුව දීලා තියෙන්නේ. හැබැයි ඉතින් අපේ කණ්ඩායම ලේසියෙන් යටත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඒබුයි ජැක්සනුයි. කොහොමෙන්හරි අන්තිමේ ප්ලේන් එක ඩේවිස් අල්ලගන්නවා. ඊටපස්සේ මොකද වෙන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න. එහෙනම් යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
613 downloadsDownload Zoo-02x08.Baiscopelk.com_.rar44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
7 comments
Sajeevi
මිතුල් ලක්ශිත
සබ් එකට තුති මදුකප්‍රිය සහෝ
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
ස්තූතියි සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
..........බොහොම ස්තූතියි .........
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks a lot