ගියවර කොටසේදී නෝවාට වුන අකරතැබ්බය මතක ඇති. කොහොම හරි නෝවා ජීවිතය බේරගත්තත් සෝයිට නම් මිනී මරුවගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම දැන් ගොඩක්ම සැකයක් ඇතිවෙලා තියෙන්නේ ඊලායි ගැන තමා. මෙවර කොටසින්, මේ කොටසේදී ඊලායි ගැන සැකයන් තහවුරු වන සාක්ෂියක් කට්ටියට හම්බවෙනවා. ඒ වගේම එමායි ඕඩ්‍රීයි අර ගොවිපලට යනවා ත…

ගියවර කොටසේදී නෝවාට වුන අකරතැබ්බය මතක ඇති. කොහොම හරි නෝවා ජීවිතය බේරගත්තත් සෝයිට නම් මිනී මරුවගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම දැන් ගොඩක්ම සැකයක් ඇතිවෙලා තියෙන්නේ ඊලායි ගැන තමා. මෙවර කොටසින්, මේ කොටසේදී ඊලායි ගැන සැකයන් තහවුරු වන සාක්ෂියක් කට්ටියට හම්බවෙනවා. ඒ වගේම එමායි ඕඩ්‍රීයි අර ගොවිපලට යනවා තවත් සාක්ෂි හොයාගන්න. මෙතනදීත් හොද හොද දේවල් ටිකක් වෙනවා. එහෙනම් වැඩි දෙයක් කියන්නේ නෑ. කට්ටිය බලලම දැනගන්නකෝ. අවසාන කොටසින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent link.
Scream.The.TV.Series.S02E11.HDTV.x264-FLEET.srt
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
423 downloadsDownload Scream.S02E11.Baiscopelk.com_.rar19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
10 comments
Udara Damith B\K
GIHAN
12 අවසාන එපිය කියලා තිබුනට තව එපි 2ක් තියෙනවා. මිනිමරුවා next එපියෙන් පෙන්නනවා නම් ඉතුරු එපි 2න් අලුත් season 1 පටන් ගන්නවාද? එ ගැන ටිකක් කියනවාද?
මෙක බලන අය කියමුද බලන්න කවුද මිනිමරුවා කියලා. මං හිතන්නෙ sheriff, mis.ලැන්ග් හරි ඊලයිගෙ අම්මා වෙන්නත් පුලුවන්.
thanx bro sub 1ta.
උදාර දිල්ශාන්
සබ් එකට තුති සහෝ
෴෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුකවීන් ලහිරු
තෑන්ක්ස් බ්‍රෝ
නැවත උපසිරසියකින් හමු වෙමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yumal
thankZ bro
Chathu
thanks bro
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Advertisement
එල