Watch Trailer

Roswell (2000) [S02 : E08] |with Sinhala Subtitles | නිවුන් සොහොයුරන් [සිංහල උපසිරැසි සමඟ]

ද මම ඔයාලට අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 8 වෙනි කොටස. මේකේ කොටස් දෙකක් තියෙනවා.මේ තමයි පලවෙනි කොටස. 4 වෙනි කොටසේ පිටසක්වළ ජීවින් පෘතුවියට එද්දී පොඩ් 8ක් තිබුනා කියල පෙන්නුවා මතක ඇති නේද? ඉතින් අපි මේ බලපු කොටස් හැම එකේම කතා කලේ ප්‍රධාන පිටසක්වළ ජීවින් 4 දෙනෙක් ගැන විතරයි. ඉතුරු 4 දෙනා කොහෙද ඉ…

Roswell S2-2

ද මම ඔයාලට අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 8 වෙනි කොටස. මේකේ කොටස් දෙකක් තියෙනවා.මේ තමයි පලවෙනි කොටස. 4 වෙනි කොටසේ පිටසක්වළ ජීවින් පෘතුවියට එද්දී පොඩ් 8ක් තිබුනා කියල පෙන්නුවා මතක ඇති නේද? ඉතින් අපි මේ බලපු කොටස් හැම එකේම කතා කලේ ප්‍රධාන පිටසක්වළ ජීවින් 4 දෙනෙක් ගැන විතරයි. ඉතුරු 4 දෙනා කොහෙද ඉන්නේ? එයාලා මොනවද කරන්නේ ?  ඒ හැමදෙයක්ම ඔයාලට මේ කොටසෙන් බලාගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.ඊළඟ කොටසෙන් නැවත හමු වෙමු

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

233 downloadsDownload Roswell-2x08-Meet-the-Dupes-1.en_.zip21 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        

Subtitles

233 downloadsDownload Subtitles21 KB

5 comments

  1. EMIL SHAMEN

    Thanks

  2. Kasun Avunugalla

    maru

  3. Anujaya

    thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.