Watch Trailer

The Exorcist [S01 : E05] with Sinhala Subtitles | මවාපෑම… [සිංහල උපසිරසි සමඟ]

ඇන්ජෙලා දොකට්ර්ට කෑගහලා අන්තිමේදී කොහොමහරි කේසීව ගෙදර එක්ක ආවනේ. මේ අය ලැස්ති වෙන්නේ යාතුකර්මයක් කරන්න. මේ ගැන කලින් කියන්න තිබුණේ නමුත් දැන් හරි කියන්නම්. යාතුකර්ම කියලා මං වචනේ මං පාවිච්චි කලාට ලංකාවේ නම් සිංහලෙන් කියන්නේ තොවිලයක් කියලා. නමුත් වෙනත් රටවල මෙහෙ වගේ තොවිල් නටන්නේ නැහැ. විශේෂයෙන්ම කත…

The Exorcist TV-3

ඇන්ජෙලා දොකට්ර්ට කෑගහලා අන්තිමේදී කොහොමහරි කේසීව ගෙදර එක්ක ආවනේ. මේ අය ලැස්ති වෙන්නේ යාතුකර්මයක් කරන්න. මේ ගැන කලින් කියන්න තිබුණේ නමුත් දැන් හරි කියන්නම්. යාතුකර්ම කියලා මං වචනේ මං පාවිච්චි කලාට ලංකාවේ නම් සිංහලෙන් කියන්නේ තොවිලයක් කියලා. නමුත් වෙනත් රටවල මෙහෙ වගේ තොවිල් නටන්නේ නැහැ. විශේෂයෙන්ම කතෝලික ආගමේ. ගොඩක්ම වෙන්නේ බයිබලය හා ශුද්ධ වූ ජලය ආශ්‍රයෙන් තමයි. දන්න තරමින් ලංකාවේ කතෝලික ආගම තුල ඒ වගේ දරුණුවටම දේවල් කරන්නේ නැහැ. ආගම අදහනවා වගේ දේවල් කරනවා මිසක්. මොකද ලංකාවේ ඒ තරමටම කට්ටඩියෝ වැහිවහලා. මට වඩා හොදට කතෝලික යාළුවෝ මේ ගැන දන්නවා ඇති. කැට් නම් කැමති වුනේ නෑ. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා තෝමස් පියතුමන් තනියෙන් මේක කරන්න ලැස්ති වෙද්දී තමයි මාකස් පියතුමන් එන්නේ, බේරන්ඩෙට් කියලා මව්තුමියගෙන් කන්‍යාරාමයෙදී ඉගෙන ගත් දෑ වලින් මේ යාතුකර්මය හවුලේ කරන්නයි සුදානම් වෙන්නේ. ඔයාලට තේරුණාද මන්දා කේසී එදා කෝච්චියේදී අර නාකි මිනිහව සිපගත්තට පස්සේ තමයි තත්වේ දරුණු අතට හැරුණේ. දැන් ඒ මිනිහා කේසීව මුළුමනින්ම යටතට පත්කරගෙනයි ඉන්නේ. නමුත් තෝමස් වගේම මාකස් පියතුමන් හදන්නේ කොහොමහරි කේසීව ඒ ඩීමන්ගෙන් බේරගන්න. අද කොටස තමයි කතාවේ හොදම හරිය. ඒ මොකද කිව්වොත් තෝමස් පියතුමන් ලොකු වැරද්දක් කරගන්නවා පූජකයෙක් හැටියට. ඇන්ජෙලා මෙහෙම හිටියට එයාට වෙනම අතීතයක් තිබිලා තියෙනවා මනක්කල්පිත යාළුවෙක් එක්ක. ඇත්ත නැත්ත ඔයාලටම බලාගන්න පුළුවන්.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!

The Exorcist (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Exorcist.S01E05.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

790 downloadsDownload The-Exorcist-2016-01x05.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                   All Episodes                       Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

790 downloadsDownload Subtitles21 KB

15 comments

  1. Devinda

    ty malli.sub eka denakal blan hitiye.gdk pin.

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි චාමරයෝ.

  3. Kalana Wasala

    thanks mcn

  4. lahiru

    Chamara saho bohoma sthuthi sub ekata

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  6. Ravindu Rukshan

    thx

  7. ලක්ෂාන්

    සබට ගොඩක් ස්තුතියි.

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. :)

    Thanks Bro !
    Keep It Up

  10. yumal

    Thankzzz bro!!!!!!

  11. නුවන් මානගේ

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් යුතුව අගය කරනවා..
    ස්තුතියි සහෝ..
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
    දිගටම sub දෙන්න

  12. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති චාමර අයියා

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.. :) මේකෙ season 02ටත් සබ් එක දෙන්න
    ජය වේවා.!

  15. Dula95

    thank u bro