ඔන්න මම අරගෙන ආවා Roswell දෙවනි කතා මාලාවේ 13 වෙනි කොටස.හෆොයි tv series එකකට sub දෙනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමේ. හි හි.. J එහෙනම් අද කොටසේත් සාරාංශය මම ඔයාලට කියන්නම්. මේකත් ඉතින් අර පිස්සු කෙල්ල ලෝරි ඩුප්රී ගැනම තමයි. පිස්සු කිව්වට එයාට ඇත්තටම පිස්සුද කියල ඔයාල බලන්න. මේකෙදි මයිකල් මාරියා එක්ක එක…

ඔන්න මම අරගෙන ආවා Roswell දෙවනි කතා මාලාවේ 13 වෙනි කොටස.හෆොයි tv series එකකට sub දෙනවා කියන්නෙත් ලේසි වැඩක් නෙමේ. හි හි.. J එහෙනම් අද කොටසේත් සාරාංශය මම ඔයාලට කියන්නම්.
මේකත් ඉතින් අර පිස්සු කෙල්ල ලෝරි ඩුප්රී ගැනම තමයි. පිස්සු කිව්වට එයාට ඇත්තටම පිස්සුද කියල ඔයාල බලන්න. මේකෙදි මයිකල් මාරියා එක්ක එකතුවෙලා ලෝරිව එක්කගෙන ඇයගේ සීයාගේ ගෙදර, ඒ කියන්නේ ටුසෝන් වලට යනවා. ඒ වගේම මැක්ස් ලිස් එක්ක එකතුවෙලා ලෝරිව වලදාලා තිබුන තැනින් හොයාගත්තු පලිඟුව ගැන විස්තර හොයාගන්න හදනවා. ඒ වගේම ෂෙරිෆ් වැලන්ටි FBI එකෙන් ආපු ඒජන්ට් ඩෆ් එක්ක එකතුවෙලා මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සොරෙන්සන් ගැන හොයල බලනවා. බලන්නකෝ මොනවද වෙන්නේ කියල.
ඊළඟ කොටසත් අරන් ඉක්මනටම එනවා. සුබ දවසක් හැමෝටම !
ජය වේවා…!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
329 downloadsDownload Roswell-2x13-Disturbing-Behavior.en_.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රුෂානි දිසානායක
Subtitles
8 comments
Rumesh Nilantha Jayaweera.
Rumesh Nilantha Jayaweera.
youtube eke thiyana copy walata me sub galapenawadoo...
kavinda
අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති සිස්
14 වෙනි කොටසෙන් හමු වෙමු
#ජයAmalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Isuru Akalanka
prison break,last ship,the 100,under the dome,blindspot කියන්නෙ මට අහු වුන සුපිරි කතා ටිකක්…
..මේ කතා සෙට් එක සුපිරිය කියල හිතෙන අයට තියෙන්නෙත් මගේ තේරීමක්ම වෙන්න ඇති…
ඉතින් මේ කතා සෙට් වෙච්ච අනිත් අයගෙන් අහන්නෙ මේ වගේ type එකට යන තව baiscope එකේ තියෙන කතා මොනවද කියලා
(විශේෂයෙන්ම විද්‍යාත්මක පැත්තට නැඹුරු නමුත් last ship,the 100,under the dome වගේ සාමන්‍ය කතා)
……පොඩි අදහසක් දක්වන්න…….
බයිස්කෝප් එකට ජයරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

෴෴ thanks for sub… ෴෴ All-Star Superman (2011) sub dennna lipiyak witharaai thiyenne෴