Watch Trailer

Roswell (2000) [S02 : E15] |with Sinhala Subtitles | ලාස් වේගාස් සවාරිය [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 15 වෙනි කොටස. මේ කොටස ආරම්භයේම මයිකල්ට නපුරු හීනයක් පේනවා. ඒ නිසා එයා හිතනවා මේ හැමදේම වෙන්නේ එයා ආතතියෙන් ඉන්න නිසා කියලා. එයාට ඕනවෙනව ඒ හැමදෙයින්ම ටිකක් ඈත්වෙන්න. ඔයාලට මතක ඇති මයිකල්ට ලෝරිගේ අංකල් දුන්නා $50,000ක වන්දි මුදලක්. එයා ඒ මුදලත් අරගෙන මැක්ස් හම්බ…

Roswell TV1

අද අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 15 වෙනි කොටස. මේ කොටස ආරම්භයේම මයිකල්ට නපුරු හීනයක් පේනවා. ඒ නිසා එයා හිතනවා මේ හැමදේම වෙන්නේ එයා ආතතියෙන් ඉන්න නිසා කියලා. එයාට ඕනවෙනව ඒ හැමදෙයින්ම ටිකක් ඈත්වෙන්න. ඔයාලට මතක ඇති මයිකල්ට ලෝරිගේ අංකල් දුන්නා $50,000ක වන්දි මුදලක්. එයා ඒ මුදලත් අරගෙන මැක්ස් හම්බවෙන්න ගිහින් කියනවා ඒ ඔක්කොම සල්ලි එයාට වියදම් කරන්න ඕන, ඒ නිසා කොහේහරි යමු කියල. මැක්ස් ඒකට කැමති වෙනවා. එයාලා තෝරාගන්නේ “ලාස් වේගාස්” නගරය. මුලදී එයාලා දෙන්න විතරක් යන්න හිතුවත් ඒ ආරංචිය කටින් කටට පැතිරිලා අන්තිමට හැමෝම යනවා. එහේදි සිද්ධ වෙන සිදුවීම කීපයක් තමයි මේ කොටසෙදි ඔයාලට පෙන්වන්නේ. ඉතින් බලලා ඔයාලගේ අදහස් කියන්නත් අමතක කරන්න එපා.

අදට මම ගිහින් එන්නම්.ඊළඟ කොටසත් අරන් ආපහු එන්නම්.

ජය වේවා…!!!!

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

233 downloadsDownload Roswell-2x15-Viva-Las-Vegas.en_.zip25 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                      All Episodes                      Next Episode >>        

Subtitles

233 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Chami.S

    Thanks..
    me dunna wage ikmanatama ithuru kotas tikath denna.

  2. Emil Shamen

    ThanQ wewa akke ❤

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරී
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. කවීන් ලහිරු

    සබ් එකට තුති සිස්
    #ජය

  5. උදාර දිල්ශාන්

    තෑන්ක්ස් සබ් එකට
    එලම

  6. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. dharshana...

    Thanks..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.