Watch Trailer

Teen Wolf [S06 : E18] with Sinhala Subtitles | එකතු විම.! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාවේ මම කරන අවසන් උපසිරසි ගැන්විමත් අරන් ආවා ඔන්න සැහෙන්න දුකයි මොකද මම ආසාවෙන් බලපු ආසාවෙන් එක දිගට උපසිරසියක් කරන්න හිත දුපු එකම කතා මාලාව තමා මේ. උපසිරසිය කරන්න බලපොරොත් උනේ නම් අවසාන කොටසට පෙර කොටසට එත් කරන්නේ මේ කොටස මොකද අද උදේ මේ කතා මලාවේ කොටස් දෙකක්…

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාවේ මම කරන අවසන් උපසිරසි ගැන්විමත් අරන් ආවා ඔන්න සැහෙන්න දුකයි මොකද මම ආසාවෙන් බලපු ආසාවෙන් එක දිගට උපසිරසියක් කරන්න හිත දුපු එකම කතා මාලාව තමා මේ. උපසිරසිය කරන්න බලපොරොත් උනේ නම් අවසාන කොටසට පෙර කොටසට එත් කරන්නේ මේ කොටස මොකද අද උදේ මේ කතා මලාවේ කොටස් දෙකක් එක වර නිකුත් උනා  ඒ 18 සහ 19 කොටස් දෙකෙම උපසිරසි එකවර ගේන්න ඔනි නිසා මම එකක් සහ ලියො සහො එකක් ලෙස ඔයාලට ඉක්මනට අරන් එනවා ඔයාලට.

ඉතින් 2011 වර්ශයේ ජුනි මස  5 වෙනිදා විකාශය විම ආරම්භ කල මේ කතා මාලාව අවුරුදු 6ක් ඒ කියන්නේ 2017 සැප්තැම්බර් 24 දින දක්වා MTV නාළිකාවේ සිසන් 6කින් කතා කොටස් 100කින් විකාශය නිමා කරන්න යන්නේ. විශාල සංඛයාවක් සම්මාන දිනා ගත්ත මේ කතා මාලාවේ ඔබ අපි ආදරය කරන හදවතට වැදිච්ච නළු නිලියන් සැහෙන්න පිරිසක් මෙම ටෙලි කතා මාලාවට දායක උනාග

ඉතින් වැඩිය දෙවල් කියන්න අවශ්‍ය නැ මොකද මෙ කතා මාලාවට ආදරේ කරන ඔනිම කෙනෙක් කතාමාලාව ගැන ගොඩක් විස්තර දන්නවා. හරි පසුගිය කොටස ගොඩක් විශේෂයි මොකද අපිට දැගන්න ලැබෙයි කියලා බලාපොරෙත්තු උනා වගේම එත් හිතපුවත් නැති දෙන්නෙක් කතා මාලාවට නැවත පැමිණියා එ තමා ජැක්සන් සහ නිවුන් සහොදරයන්ගේ ඉතුරු උන කෙනා ඊතන්වත් නැවත දැක ගන්න ලැබුනා ඒ වගෙම ජැක්සන් සහ හිතන් කියන්නේ විවාහකයො විදියට තමා පෙන්වන්නේ ජැක්සන්ගේ ඇත්ත ජිවිතේ මේ කතාවට සම්භන්ධ කරන්න දරපු උත්සහයක් විදියට තමා මම දකින්නේ එක නම්. එ දෙන්නට අත් වුන ඉරනම ගැන නම් කියන්න ඔනි නැනේ හන්ටර්ස්ලට දැනට දෙන්නම අහු වෙලා බිකන් හිල්ස් වල ඉන්නවා ඒ උනාට එක ස්කොට් ඇතුළු පිරිස එක දන්නේ නැ දැනට, බලමු එක දැන ගනිවිද කියලා.

වැඩිය දෙවල් කියන්න යන්නේ නැහැ මම අද නම්. මොකද එක බලලා ඔයාලම තිරනය කරන හොදයි. අද කතාව ඇනුක් ඊටේ සම්භන්ධව විශේෂිතයි එ වගේම මම දාලා තියෙන මාතෘකාවත් එක්ක ගොඩක් සම්භන්දයි. තවත් එක විශේෂ සිද්දියක් කිවොත් මලියා සහ ස්කොට්අතර ඩිස්ට ඩිඩිං පාරකුත් යනවා ඇ………..

එහෙනම් ටින් වුල්ෆ් කතාමාලාවත් එක්ක මගේ ගත වනු කාලය මෙතනින් නිමා වෙනවා. නමුත් ආරංචි වල හැටියට නම් ස්කොට් නැත්තම් ටයිලර් කියෙලා තියෙනවා මෙකේ ස්පින් ඔෆ් එකක් එනවා කියලා එක ආවොත් ආයෙත් ඔයාලට එක අරන් එන්න බලන්නම්! එහෙනම් ස්තුතියි සියළුම දෙනාට! බයිස්කොප් එකට ජයින් ජය!

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E18.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

23,634 downloadsDownload teen-wolf-s06e18.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/sudeera-malan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

23,634 downloadsDownload Subtitles23 KB

55 comments

  1. ays

    thanxxxxxx hugaak. :-)

  2. Tharindu Premanath

    Elaz..Bro.. Thanks..Lot......@@@@

  3. Bhanuka

    බොහොම ස්තුතියි සහෝ ඉක්මනටම ලබා දුන්නට ..,

  4. Nirodhauthpala

    Eanakan hitiye bro hart attack hadavanne natuwa ikamanata ma upload kereema Gana mage avanka istuthiya digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  5. kent

    thanx macho &lt;3

  6. Roshan

    thnx sahoooo.puluwan nm vampire dairies ekata sub denna.plz

  7. Kasun Widusha

    Tnx sahoo

  8. Mahesh

    Sub ekata thanx

  9. D.Chamara

    බොහොම ස්තූතියි සහෝ ඔයාල අපි වෙනුවෙන් කරන සේවයට.
    උපසිරැසියට බොහෝම ස්තුතියි ජය ......!

  10. ravidu

    Tnx mchn!

  11. chalitha

    එලහ් 19 එපියට සබ් එන්නෙ කියටද බ්‍රොව්

  12. RMC

    thada broooo

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. theekshana

    supiriiii 19 ikmanta denna broooo....

  15. anuhas

    Sub eka weda neee

  16. Oshadha Sudaraka

    20 epiyak enwa bro labana week eke...... tanx sub ekata

  17. Amalka

    Thanks machan sub ekata

  18. charinda

    thanks bro

  19. neo dilshan

    තැන්කු සහෝ

  20. Hima Benaragama

    උපසිරැසියට බොහොම ස්තුතියි...

  21. Thisal Lakpura

    සබට තුති මචං..

  22. Nilan Fernando

    සබ් එකට ස්තුතියි

  23. wajira

    thanks machan jaya wewa

  24. Nimal

    Thanks mcn

  25. Dinesh buddika

    THANK ALL

  26. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතිය සහෝ උපසිරැසියට
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට jජය.

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. shehan

    Thanks mchn

  29. gmail

    thnx mchn. sub ekata

  30. Kavindu Nuwan

    තෑන්ක්ස් මචන් සබ් එකට 19ත් ඉක්මනට දෙමු!

  31. සමීර

    Thanks bro.

  32. Tharaka Lahiru

    thanks mcn

  33. SUPUN KAVINDA

    thanks saho

  34. DBM

    Thanx

  35. Kavindu Pehesara

    Thanks bro sub ekata
    19 kiyatada denne

  36. Pradeep Anuruddha Dissanayake

    Thanks machan

  37. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  38. Tharindu

    උපසිරසියට තුති…

  39. shehan prasantha

    Thanks bro !!!!

  40. ඉදුවර

    එල

  41. Ravin Laksitha

    thanks bro ............

  42. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි කතාවක්....
    එකතු වීම කීවහම මන් හිතුවේ ස්කොට්ගේ පැක් එක සෙට් වෙන්වා කියලා....

  43. dixon

    episode 19 ekath awilla

  44. Chamara Asanka

    Tnx mcho

  45. Sana Bro

    ela bro ela

  46. Madhu

    thank you....

  47. kosala

    Sudira aiya elaaa

  48. ‌lahiru

    ගොඩක් ස්තුතියි සහෝ!!!!!!……..

  49. dulitha hashan

    thanks sub ekata

  50. Asela

    ගොඩක් ස්තුතියි සහෝ

    1. Nu

      නියමයි බ්‍රෝ.ඔයාල මහන්සි උන නිසා අපි අදටත් මේව ලේසියෙන් බලනව.

Load more comments