වෙස් මුහුණේ පාලකයා කතා මාලාවේ අවසානයට දැන් බොහොම සමීපයි. ඔබ නැරඹු ආකාරයටම කිරුළ හිමි කුමරු වස පානය කළත් නැවත නැගී සිටිනවා. ඔහු සිහි විසඥ වී සිටි තැනින් නැගිට යනවිට ප්යෝන්සෝ කල්ලිය ඔවුන්ගේ හදවත සේ සළකන මාරාන්තික මල් ප්‍රදේශයේ හමුවනවා. ඔවුන් මෙතරම් කලක් සෙවූ එම ප්‍රදේශය ඔහුගේ ඇස් මනාපිටම දිස් වෙනවා.…

වෙස් මුහුණේ පාලකයා කතා මාලාවේ අවසානයට දැන් බොහොම සමීපයි. ඔබ නැරඹු ආකාරයටම කිරුළ හිමි කුමරු වස පානය කළත් නැවත නැගී සිටිනවා. ඔහු සිහි විසඥ වී සිටි තැනින් නැගිට යනවිට ප්යෝන්සෝ කල්ලිය ඔවුන්ගේ හදවත සේ සළකන මාරාන්තික මල් ප්‍රදේශයේ හමුවනවා. ඔවුන් මෙතරම් කලක් සෙවූ එම ප්‍රදේශය ඔහුගේ ඇස් මනාපිටම දිස් වෙනවා. ඔහු එහි සේවකයෙකු ලෙස විෂ බෙහෙත් ගුලි සාදන ස්ථානයට යනවා. මේ අතරේදී කුමරු මිය ගිය බව සිතන හ්වා ගූන් තම සීයාගෙන් පළිගැනීමේ අදහසින් මාරාන්තික මල් ප්‍රදේශයට පැමිණෙනවා. ඒ අවස්ථාවේදී ඇයට කුමරු මුණ ගැසෙනවා. ඇය ඉන්පසු ඉතාමත් සතුටට පත් වෙනවා වගේම එහි සේවය කරන සියලු කුඩා ළමුන් බේරාදීමට ඇය කුමරුට උපකාර කරනවා. `අවසානයේ ඇය දශක බොහෝ ප්‍රමාණයක් මිනිසුන්ට පීඩා කළ ප්යෝන්සෝ කල්ලිය කඩා දැමීමට හැකි එකම ක්‍රමය වූ මාරාන්තික මල් ප්‍රදේශයට ගිනි තබනවා. නියගයෙන් බැටකමින් කුඩා සුළඟකින් පවාවහා ගිනි ගන්නා සුළු ප්‍රදේශයට ගිනි තැබීම නිසා ඉක්මණින් ගින්න පැතිරී මුළු මාරාන්තික මල් ප්‍රදේශයම විනාශ කරනවා.
මෙය කුමරුන් ලද විශාල ජයග්‍රහණයක් වගේම ප්යෝන්සෝ කල්ලිය එතෙක් මෙතෙක් ලැබූ දැවැන්තම පරාජය බවට පත් වෙනවා. හ්වා ගූන් අවසානය දක්වා කිරුළ හිමි කුමරු වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. නමුත් ඇයට අවසානයේ කුමක් වේවිද? වරක් ඔහුගේම පුත්‍රයා මරා දැමීම ගැනත් සැළකිලිමත් වූ ඔහු තම මිණිබිරියගේ මෙම ක්‍රියාකලාපය හමුවේ ඇයට සමාව දීමට තරම් ඉවසිලිවන්ත වේවිද? මෙතැන් පටන් නැරඹීම ඔබට භාරයි.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,793 downloadsDownload Ruler-Master-of-the-Mask-E33E34.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
11 comments
Shashika Erandi
Silent$
Thnxxxxxxxxxxxxxx
හර්ෂණ
ඇත්තටම ලස්සන කතාවක් නිසා ඉංග්‍රීසි සබ එක්ක බැලුව, :)
C. R. ජයලත්
නියමයි සොනාලි අක්කා ජය වේවා!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith B/K
බොහොම ස්තූතියි ..........
ishara
meka biscopedownload eke thiyenne epi 14 wenakan witharai neda?
komada anith ewa download karaganne?
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks Sis..