Watch Trailer

Wolverine and the X-Men (2008-2009) EP 21-22 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

එපිසෝඩ් 21යි 22යි අරන් මම ආපහු ආවා.දැන් සීරීස් එක ඉවරවෙන්නත් ලං වෙලා තියෙන්නෙ. අද කොටසෙදි චාල්ස්ට දැනගන්න ලැබෙනවා මාස්ටර් මෝල්ඩ්ගෙ පරන දත්ත ගබඩාවක් රැඳවුම් මධ්‍යස්තානෙ තියෙනවා කියලා.ඉතින් මේක ගන්න උදව්වට මැරෝවයි එයාගෙ යාලු සෙන්ටිනල් රෝවර්වත් අරන්යනවා අන්තිමේදි කොහොමහරි දත්ත ගබඩාව ගත්තත් රෝවර් විනාශ…

එපිසෝඩ් 21යි 22යි අරන් මම ආපහු ආවා.දැන් සීරීස් එක ඉවරවෙන්නත් ලං වෙලා තියෙන්නෙ. අද කොටසෙදි චාල්ස්ට දැනගන්න ලැබෙනවා මාස්ටර් මෝල්ඩ්ගෙ පරන දත්ත ගබඩාවක් රැඳවුම් මධ්‍යස්තානෙ තියෙනවා කියලා.ඉතින් මේක ගන්න උදව්වට මැරෝවයි එයාගෙ යාලු සෙන්ටිනල් රෝවර්වත් අරන්යනවා අන්තිමේදි කොහොමහරි දත්ත ගබඩාව ගත්තත් රෝවර් විනාශ වෙනවා.මේකෙ පලිය ගන්න මැරෝ මාස්ටර් මෝල්ඩ්ට එකතු වෙනවා.ඒවගේම චාල්ස් දැනගන්නවා යුද්ධයෙන් ලෝකය විනාශ වීම තව දවස් අටකින් පටන් ගන්නවා කියලා.

ඒවගේම ඊලඟ කොටසෙදි අර කොලර් එක හොරකම් කරන කොටසෙ ඉන්න ගැම්බිට් ඉන්නවා.කෙලී මිනිහව ජෙනෝශාවලට යවනවා.වුල්වරින්ට ආරංචි වෙන්නෙ මිනිහා මැග්නිටෝගෙ හෙල්මට් එක උස්සන්න යන්නෙ කියල. ඒත් ගැම්බිට් මැග්නිටෝගෙ දුව ලෝනවත් රවට්ටලා ජෙනෝශාවල බාගයක්ම විනාශ කරලා පැනගන්නව. ඊටපස්සෙ කෙලීවයි මැග්නිටෝවයි ගෙන්නලා අනාගතේ වෙන විනාශෙ චාල්ස් පෙන්නුවට පස්සෙ කෙලී තීරනය කරනවා යුද්ධෙ නවත්තන්න.ඒත් මං හිතන්නෑ මැග්නිටෝ ඒක අතහරියි කියලා. එහෙනම් ඊලඟ එපිසෝඩ් දෙකෙන් ඉක්මනටම හමුවෙමු.

ජය වේවා!!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 21 – Rover

Wolverine And The X Men 22 – Aces and Eights

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

1,057 downloadsDownload Wolverine-And-The-X-Men-21-22.zip23 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු නුවන්

Subtitles

1,057 downloadsDownload Subtitles23 KB

5 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. clash of clan

    thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Udara Damith B/K

    ..........බොහොම ස්තූතියි ...........