Watch Trailer

Sacred Games S01E06 Sinhala Subtitles | පළියට පළිය… ලෙයට ලෙය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මෙතෙක් කාලයක් ජයග්‍රාහී ගමනක ආපු ගයිතොන්ඩේට හිටි හැටියෙම ඊසා මරු පහරක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි, එතෙක් කාලයක් තිස්සේ තමන්ගේ පණ වගේ ලඟින් ඉඳපු කුකූ තමන්ගේ ජීවිතය අතෑරලා යන්නේ ගයිතොන්ඩේ කබලෙන් ලිපට ඇදලා දාලා. මේ අතරේ පොලිස් නිලධාරී සර්ටාජ් විසින් ගයිතොන්ඩෙගේ අපරාධ කල්ලියේ ප්‍රබලතම සාමාජිකයෙක් වෙන…

මෙතෙක් කාලයක් ජයග්‍රාහී ගමනක ආපු ගයිතොන්ඩේට හිටි හැටියෙම ඊසා මරු පහරක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි, එතෙක් කාලයක් තිස්සේ තමන්ගේ පණ වගේ ලඟින් ඉඳපු කුකූ තමන්ගේ ජීවිතය අතෑරලා යන්නේ ගයිතොන්ඩේ කබලෙන් ලිපට ඇදලා දාලා.

මේ අතරේ පොලිස් නිලධාරී සර්ටාජ් විසින් ගයිතොන්ඩෙගේ අපරාධ කල්ලියේ ප්‍රබලතම සාමාජිකයෙක් වෙන බන්ටිව කොටුකර ගන්න උත්සාහ කරද්දී, රෝ නිලධාරිනී මාතූර් විසින් අවශ්‍ය තොරතුරු ලබාදෙන පොරොන්දුව පිට බන්ටිව ආරක්ෂාකාරීව රටින් පිටකරන්නයි සූදානම් වුණේ. ඒත්, සර්ටාජ් ප්‍රධාන පොලිස් බල ඇණියේ මෙහෙයුම හමුවේ රෝ මෙහෙයුම සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා පමණක් නොවෙයි, සටකපට, සාහසික බන්ටිට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවෙනවා.

මේ විදියට තමයි පහුගිය පස්වෙනි කොටසෙදි කතා මාලාවේ වැදගත් චරිත දෙකක් ඒ ආකාරයෙන් ඉවත් වුණේ. ඒ වගේම, අවසානයේදී පොලිස් නිලධාරී සර්ටාජ්ට තමන්ගේ හෘද සාක්ෂියට එරෙහිව යමින් සාක්ෂි දෙන්න සිද්ධවෙනවා. ඒ වගේම, රෝ නිලධාරී මාතූර් හට බන්ටිට සිදුවූ අනතුර සම්බන්ධයෙන් වග උත්තර බැඳීමට සිද්ධවෙනවා. ඒ ආකාරයෙන් කතා මාලාවේ ප්‍රධාන චරිත දෙකක්, කිසිවක් කරකියාගත නොහැකි ආකාරයෙන් අවසන් වෙමින්, පස්වෙනි කතාව අවසන් වෙන්නෙ ප්‍රේක්ෂකයා කුතුහලයෙන් අවුළුවාලමින්.

මේ තමයි හයවෙනි තීරණාත්මක කතාව. තව කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකකින් මොකක් වේවිද? පහුගිය කතාව කොච්චර උණුසුම්කාරී වුණාද? විශ්වාස කරන්න, මේ හයවෙනි කතාව ඊටත් වඩා අතිශයින් උණුසුම්කාරී වෙනවා. ඔන්න දෙයියනේ කියලා, කතාවේ මේ තාක් දුරට ප්‍රධාන භූමිකාවක් හොඹවපු චරිතයක් අද කතාවත් සමගින් මෙම කතා මාලාවට සමුදෙනවා. කවුද මේ ඒ තරම් ප්‍රධාන චරිතය? එක්කෙනෙක් විතරද? නැහැ… නැහැ… නිකමට හිතාගන්නකෝ චරිත තුනක් විතර අයින් වෙලා යනවා කියලා 😀 ඒ වගේම, මේ හයවෙනි කතාවේ අවසානය… නිසැකවම මේ කතා මාලාවේ ප්‍රබලතම අවසානයක් සහිත කතාවක් විදියට මේ හයවෙනි කතාව හඳුන්වන්න පුළුවන්. අවසානයේ සුළු නිමේශයක් ඇතුලත, කිසිම ආකාරයකින් හිතන්නේ නැති විදියට, පෙරළිකාර සිදුවීම් තුනක් සමගින්, ප්‍රේක්ෂකයා කුතුහලයෙන් උච්චතම අවස්ථාවට පත්කරමින් අද කතාව අවසානයට පත්වෙනවා. ඉවසලා ඉන්න.. මතකනේ… ඊළඟ කෑල්ල තවත් රසවත්!

විසිතුන් දහස ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ශකය 9.3ක් වැනි දැවැන්ත අගයක් කරා ලඟා කරමින්, Top Rated TV ලැයිස්තුවේ 27 වන ස්ථානය තමන් සන්තක කරගෙන සිටින්නා වූ, 2018 වර්ෂය උඩි යටිකුරු කරන ලද, ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයා Netflix හි බොලිවුඩ් චණ්ඩ මාරුතය… ඔබ තවමත් අපත් සමගින් එකතු වුනේ නැත්නම්, හිත හිතා ඉන්න කාලයක් නෙමෙයි මේ… බිහිසුණු අවසානයක් සඳහා තවත් කොටස් දෙකක් පමණයි ඉතුරුව ඇත්තේ… එකතු වන්න අපත් සමගින්… මතක ඇතුව ඔබගේ ආසන පටි තදකර ගන්න… දැවැන්ත ප්‍රචණ්ඩකාරී කුණාටුවක් හමන්නයි මේ සූදානම!

දවසක් පරක්කුයි…
ගිය සතියේ නම් සති අන්තය වෙනුවෙන් දවස් දෙකට කතා දෙකක් දුන්නා.
මේ සති අන්තයේ දීපු එකම කතාවත් පරක්කු වෙලා දෙන්න වුණේ.
මොනවා කරන්නද ඉතිං…
අන්තිම කතාවට මුලින් තිබ්බ ප්‍රතිචාර වලින් බාගයක් වගේ හම්බුනේ.
හයවෙනි කතාව කරන්න කියලා හිතාගෙන පටන්ගන්න හදනකොට,
හැමදාම මතක් වෙන්නේ අඩු ප්‍රතිචාර ප්‍රමාණය.
ඉතිං හැමදෙයක්ම එපා වෙලා ඒක එතනින් නවත්වලා වෙන වැඩක් කරන්න ගන්නවා.
පටන්ගන්නකොටම මං කිව්වා,
“ඉල්ලුමට සරිලන සැපයුම”
ඉන්ධන නැතුව පණ නැති යන්ත්‍රයක් වත් වැඩ කරන්නේ නැහැ.
ඉතිං, පණ තියෙන මනුස්සයෙක් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

12,777 downloadsDownload Sacred-Games-S01E06.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

12,777 downloadsDownload Subtitles20 KB

132 comments

  1. madusanka

    Thanks bro...***

  2. RAngaprabath071

    Niyamai sahoo
    Next sub ekath ikmanataa daando

  3. dsdkavishka

    Thenks aiya, ilaga episode 1 denakam balan innawa

  4. kosalachathuranga

    ela mcho

  5. widuranga

    pahara pahara thanx bro sub ekata

  6. Kavishal Rasintha

    ස්තුතියි සබ් එකට සිසිල අයියේ.. ඊලග එකත් ඉක්මනට ඔනි. එහෙම කරන්න එපා අපිට..

  7. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  8. Niranga.lakshitha

    niyamai macho. anith ewath denna….

  9. lakmal16304

    Thanks

  10. pradeep hashan

    thanks bro
    sub ekata ilaga ekath ikmata dennooo

  11. MalindaCT

    Thanks machan. Anthima dekath ikmanta dapan machan....

  12. Bobby

    THank you very much

  13. Prabodha Madhusankha Hettiarachchi

    Kathawa godak niyamai dn godak sththui sisila bro aub ekata...

  14. Amimac

    බ්‍රෝ මේක පරක්කු කරන්නනම් එපෝ මේ ටිකේ බයිස්කෝප් එන්නේම මේ සබට

  15. whitewolf

    thnxs bro...
    ikmanata elaga ekath denna machan...............

  16. Luckyuu

    patta bro ekmanata ethiri tikath denna

  17. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නට බොහෝම ස්තුතියි..

  18. kodagoda

    tnx sahoo

  19. Kaushan Herath

    ඊළඟ එක ඉක්මනට දියන් බන්.එහෙම කරන්න එපා

  20. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    තව එපි දෙකයි....

  21. ajith00129

    ඉක්මනින් දෙමු බ්‍රෝ එල

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  23. Bokka98

    නියමයි සහෝදරයා කාලෙකින් පස්සෙ බලපු නියම කතාවක් සිසිල අයියා සබ දුන්නා කියන්නෙ ආයි දෙකක් නෑ සුපිරියක්ම තමා ඊලග එපියත් ඉක්මනට දාන්න බලාගෙන ඉන්නවා Gd Luck Baiscope

  24. KVM

    tnx bro anith tikath ikmanata ewamu ne

  25. [email protected]

    පස්වන කොටස දක්වා දැන් බැලුවේ ..පට්ටම කතාවක් ...හය වන කොටස දැන් බාල බලන්න හදන්නේ ...සබට බොහොම තුති ..වැඩෙ දිගට කරන් යන්න සුභ පැතුම්

  26. Yushan Malith

    ජය වේවා සිසිල ප්‍රසාද්. තව තව සබ් කරන්න දෛර්ය ලැබේවා.!!!!!

  27. Amila sadagala

    tnx bro

  28. TMKavindulakmal

    Ela ela digatama karan yamu... jaya weewaa..

  29. Wijith666

    Thanks BRO

  30. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.......!

  31. Wijith666

    Thanks

  32. mr49r

    Thanks Machan sub ekata

  33. Tharindu.deshan.lakpriya

    THANKS

  34. Nirosh C

    ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!

  35. D.Chamara

    bohoma sthuthi sahoo ane kohoma harai ethuro tikatha aragena amauo sahooo

  36. Sithdu

    හැමදාම ඇවිත් බලන්නෙ අලුත් කොටස ඇවිත්ද කියලා තමයි...ස්තූතියි

  37. Waruna_Rathnayaka

    Thanks Machan sub ekata

  38. Sachiya perera

    thanks machan. ituru sub 2th ikmanata denna bro

  39. dilsupun

    Thnx bro.... ithuru 2 ikmnta krmu....

  40. ajithsampath

    elama 1ni hindi ekak blanne . a uba nisa ban thanks. anekwath ikmanat demu

  41. Vihanga sathsara

    thanks for sub

  42. 007porak

    niyamai thawa thawa digatama karagena yanna shakthiya labaewaa saho.. b/s

  43. Awishkapiyumal

    Jaya wewa aiyee . Meke niyama rasaya widinna bari wenwa aiyge sub nathnm.. nawatthanna epaa digtm krn Ynna

  44. oshanmp

    ස්තුතියි මචං!

  45. guddaputha

    Thankz machan.
    Digatama sub demu..
    Jaya wewa..

  46. RAzwimu

    Sub akta tanks mcn

  47. Tharindu-jayalal

    ඉක්මනින් අනිත් දෙක දෙන්න ඔච්චර ගණන් උස්සන්න එපා අයියේ thank u ✌️✌️✌️

  48. sadeepaT

    hamme thanks saho...klin epiya nm pissu haduna

  49. demon

    Thnkz bro

  50. Sanath Indika

    thx broo

Load more comments