බෙංගාලි බුරා වල කොල්ලෝ වගයක් පස්සේ පන්නපු පොලිස් නිලධාරී කටේකර්, සදහටම තමන්ගේ ජීවිතයෙන් සමුගෙන ගියා! හැමවෙලාවකදිම ඕනෙම කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සෙවනැල්ල වගේ ඉඳපු, තමන්ගේ සගයාගේ අහිමිවීමෙන් සර්ටාජ් සිං ලොකු පසුබෑමකට ලක්වුණා! තමන්ගේ පණ වගේ ඉඳපු කුකූව මරලා දාලා, තමන්ගේ රාජධානිය බිඳ දාන්න ඊසාට උදව් කර…

බෙංගාලි බුරා වල කොල්ලෝ වගයක් පස්සේ පන්නපු පොලිස් නිලධාරී කටේකර්,
සදහටම තමන්ගේ ජීවිතයෙන් සමුගෙන ගියා!
හැමවෙලාවකදිම ඕනෙම කටයුත්තක් වෙනුවෙන් තමන්ගේ සෙවනැල්ල වගේ ඉඳපු,
තමන්ගේ සගයාගේ අහිමිවීමෙන් සර්ටාජ් සිං ලොකු පසුබෑමකට ලක්වුණා!
තමන්ගේ පණ වගේ ඉඳපු කුකූව මරලා දාලා,
තමන්ගේ රාජධානිය බිඳ දාන්න ඊසාට උදව් කරපු බද්රි සහෝදරයෝ දෙන්නව,
කිසි අනුකම්පාවක් නැතුව ගයිතොන්ඩේ විසින් මරලා දානවා!
පොලිස් නිලධාරී සර්ටාජ් සහ,
රෝ නිලධාරිණි අංජලී මාතුර් විසින්,
පෙරළිකාර තොරතුරු සමූහයක් සොයාගනු ලබනවා.
ගොඩක් චරිත හෙළිදරවු වුණා.
ගොඩක් චරිත කතා මාළාවෙන් සමුගත්තා.
කොටස් අටකින් යුතු කතා මාලාවේ,
කොටස් හයක් අවසානයි.
ඒත්…
ඔබට නිකමටවත් අදහසක් තියෙනවද,
මොකක්ද මේ වෙන්න යන්නේ?
කවුද මේකට සම්බන්ධ වෙන්නෙ කියලා?
මේ තමයි අතිශය තීරණාත්මක හත්වෙනි කොටස. ඒ කියන්නේ, අවසානයට පෙර කොටස. ඒත්, තවමත් ඔබ දන්නවද, මුම්බායි විනාශයෙන් ජීවිතය බේරගන්නව කියලා ගයිතොන්ඩේ විසින් කියපු මාතුර් කියන්නේ කවුද කියලා? එතකොට, ගයිතොන්ඩේ කියපු විදියට එයාගේ තුන්වෙනි තාත්තා කවුද කියලා? පොලිස් නිලධාරී සර්ටාජ් සිංගේ තාත්තා එක්ක ගයිතොන්ඩේ එක්ක තියෙන සම්බන්ධය මොකක්ද කියලා? ඔන්න එහෙනම් ඒ ප්රශ්න වලට අද ඔබට පිළිතුරු ලැබේවි. අද කතාවේ අවසානයට “අනේ, අපොයි!” කියලා අනිවාර්යයෙන්ම ඔබට හිතේවි. මොකක්ද කියලා මං කියන්න යන්නේ නැහැ, නමුත්, නිසැකවම ඔබ ලොකු කම්පනයකට පත්වෙලා, ඔළුවේ අතගහ ගනීවි.
මේ කොටසින් පස්සේ කතාවේ එකම එක කොටසයි ඉතුරු වෙලා තියෙන්නෙ. සමහරවිට ඔබ මුලින් වෙන්නේ මෙන්න මේකයි කියලා අනුමානයක් තියාගෙන ඉන්න ඇති. ඒත්, මේ යන විදියට නම් කතාව යොමුවෙන්නේ ඔබ කිසිසේත්ම නොසිතන, මෙතෙක් කාලයක් පුරාවට කතා මාළාව තුල වැඩි වශයෙන් කැපී නොපෙනුණ චරිතයක් වෙත වගෙයි දැන් නම් පේන්නේ. නමුත්, මේ වගේ කතා මාළාවක පෙර අනාවැකි කියන්න අමාරුයි. සමහරවිට, අවසානයට ඔබ අප කවුරුවත් හිතන්නේ නැති, පුදුමාකාර අවසානයක් වෙන්නත් බැරි නැහැ. නමුත්, සහතික වශයෙන් එකක් කියන්නම්. කතාවේ අවසානය, ඔබ අප සියල්ලම, බොහෝ කාලයකට කම්පා කිරීමට තරම් ප්රබල අවසානයක් සහිත කතාවක් වේවි!
මනාප ජන්ද විසි පන්දහසකට ආසන්න ප්රමාණයකින්, Imdb දර්ශකය 9.2ක් වැනි දැවැන්ත අගයක් කරා කරකවමින්, Top Rated TV ලැයිස්තුවේ 27 වන ස්ථානය තමන් නමට වෙන්කර ගනිමින්, 2018 වර්ෂයේ සිනමා ලෝලීන් කැළඹීමට පත්කරන ලද, ලෝ ප්රකට නෙට්ෆ්ලික්ස් ආයතනයේ පළමු බොලිවුඩ් කතා මාළාව! අවසානය ළඟ ළඟ එනවා! ඔබ මවිත කරවන අවසානයක් සහිත, දැවැන්ත කම්පනයක් දරාගැනීමට සූදානම් වෙන්න!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
12,362 downloadsDownload Sacred-Games-S01E07.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
සිසිල ප්රසාද්
Subtitles
88 comments
kodagoda
Kavishal Rasintha
බොහොම ස්තූතියි සිසිල අයියේ... ඊලග එකත් ඉක්මනට දෙමූ නේ.... ඉවසිල්ලක් නෑ දෙනකන්... Gd luck N Keep Continue ...
RAngaprabath071
Anith ekath ikamanata daandoo
Sub ekta tnxrasanga
සිංහල උපසිරැසියට ස්තූතියි
geeganagamage
බොහොම ස්තුතියි “ සිසිල ප්රසාද් සහෝ සුපිරි වැඩක්
Sithija Weerasekare
thank u wewa..elga ekat ekkmatama demu neda
mmadhawa
උපසිරැසියට බොහෝම ස්තුතියි! ජය!
Mirrors
Bohoma sthuthiy machan...
suren123
ela bn
Prabodha Madhusankha Hettiarachchi
Kathawe uparima tika ikkamata gena awata sththui sisila bro.....
prasadmalaka
ela ela .....Thanks.......
Sulakshana
Thank bro..
Sajiya99
Thanks bro...
RK
para para...1more to go... anyway thnkzzz bro!!!!!!!!!!!!!!
Isharadula
Balagena hitiye
Tharindu-jayalal
Thanks bro last one only ✌️✌️
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdhanushkakia
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
MalindaCT
Thank u sahodaraya. Last epiyath ikmanatam denna
lakmal chathuranga
tank sho..... last akath danna
demon
thnkz bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
pradeep hashan
thanks bro sub ekata
Navi1996
බොහොම ස්තූතියි සබ් එකට සහෝ..shooter එකට උපසිරැසි නැත්තේ ඇයි තවම?
Ashanherath
tava ekai subta thankz mcn dekama ekavara balanava
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!
Nirosh C
ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!
RJ1024
thnx saho...
Bobby
Thank you sisila for the Sub
D.Chamara
bohoma sthuthi sahooo. thawa ekai ekatha ikamata gamuoo sahoo jaya ...
Madhura prasad
tnx bro sub ekata.awasana eka denakan agili ganan karami
chathuthee
iwaraaaaaaaaaiiii,8 thamai oneeeeee
Kanchana
Thanx sahoooo
Nimesh sasanka
thanx mchan..den nam kathwe hodma tika..ilaga eka ikmanata oneee
sumithj
බොහොම ස්තූති
Krishan NiShalya
බොහොම ස්තූති බ්රෝ..
වැඩි කල් නොයවා උපසිරැසි ලබාදුන්නට..
Good Luck..praveen ranasinghe
බොහොම ස්තූති සහෝ උපසිරසට
csjayawickrama
ස්තූති
tharanga_sanjeewa
thanks bro
Ayesh Prashan
Thank You
Chamath15
නියමයි සහෝ සුපිරි කතාවක්.....
TharakaWAS
Ela..Ela..niyamai saho...
Itiri ekat ikmanatama denna...
Jaya wewa...!!!guddaputha
Thankz bokka
Jaya wewa4devinda
බොහොම ස්තූති.. .
ThusharaIndunilRathnayaka
sub ekata thanks........!
Milind@
Thanks saho...
Sadeu_Bandara
Thank You.....
Jehank
Thanks bro
Waruna_Rathnayaka
thanks mcn sub ekta.ithuru ekath ikmanatama oneeeee
jayadari
thanks a lott
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Sacred Games S01E07 Sinhala Subtitles | ඝාතකයෙකුගේ වියරුව! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/Sacred-Games-1.jpg)




ammoh denakan hitiye tnx bro download links tikath ikmnta danna