Watch Trailer

Sacred Games S01E05 Sinhala Subtitles | එක පිට එක මරණ! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මං තමයි ගනේෂ් ගයිතොන්ඩේ. කිසිම එකෙක් විශ්වාස කරන්නේ නැහැ මං. උඩ ඉන්න කෙනාට වත් බැහැ මට අත තියන්න, මොකද මං ඉන්නේ එයාටත් වඩා උඩින් නිසා. අද ඉඳන් එකම එක දෙවිකෙනෙක්ට විතරයි උඹලා පුද පූජා පවත්වන්න ඕනේ. ඒ තමයි මම. මං තමයි උඹලා හැම එකාටම ඉන්න එකම එක ඇත්තම ඇත්ත දෙවියා! මෙහෙම කියන ගනේෂ් ගයිතොන්ඩේ නම් […]

මං තමයි ගනේෂ් ගයිතොන්ඩේ.
කිසිම එකෙක් විශ්වාස කරන්නේ නැහැ මං.
උඩ ඉන්න කෙනාට වත් බැහැ මට අත තියන්න,
මොකද මං ඉන්නේ එයාටත් වඩා උඩින් නිසා.
අද ඉඳන් එකම එක දෙවිකෙනෙක්ට විතරයි
උඹලා පුද පූජා පවත්වන්න ඕනේ.
ඒ තමයි මම.
මං තමයි උඹලා හැම එකාටම ඉන්න
එකම එක ඇත්තම ඇත්ත දෙවියා!

මෙහෙම කියන ගනේෂ් ගයිතොන්ඩේ නම් සාහසික අපරාධකාරයා තමයි පළවෙනි වතාවට අද දරුණු පරාජයකට මුහුණ දීලා, අන්ත අසරණ වෙන්නෙ!

බලය කියන්නේ…
තියෙනකොට ඇතිවෙන්නම තියෙනවා,
නැතිවෙනකොට නැත්තටම නැතිවෙලා යනවා.
කාලය බොහොම ඉක්මණට වෙනස් වෙනවා, මහත්තයෝ.
මට ජීවිතය දීපු දිවියාම,
දැන් මගේ මාරයා වෙලා තියෙනවා.

ගයිතොන්ඩෙගේ කල්ලියේ ඉඳපු විශ්වාසවන්තම මිනිහා වෙච්ච බන්ටිව අල්ලගන්න පොලිස් නිලධාරී සර්ටාජ් එක්ක රෝ නිලධාරීවරිය ගහපු ගැටයෙන් බන්ටි ලේසියෙන්ම පැනගන්නවා. නිකන් නෙමෙයි, පොලිස් නිලධාරී සර්ටාජ් සිංටත් නොසෑහෙන්න ගුටි බැට සංග්‍රහයක් දීලා. ඒත් එක්කම, බන්ටිව අල්ලගන්න ඇම විදියට දාපු කෙල්ලවත් කුදලගෙන තමයි බන්ටි පැනලා යන්නේ. කොහෙද මේ බන්ටි හනි හනිකට පැනලා යන්නේ? මොකකින්ද පැනලා යන්නේ? හැබැයි, එහෙම ලේසියට බන්ටිට පැනලා යන්න විදියකුත් නැහැ. ඔය අස්සේ තමයි රෝ නිලධාරීවරිය මාතුර් එක්ක බන්ටි රහස් ගණුදෙනුවකට එන්නේ. විස්තර ලබාදෙන පොරොන්දුව පිට බන්ටිව ආරක්ෂිතව ඉන්දියාවෙන් පිටකරන්න රෝ නිලධාරීවරිය පොරොන්දු වෙනවා.

මේ ගිවිසුම් ගැන කිසිදෙයක් නොදන්න සර්ටාජ් සිංට අන්තිමේදී කොහොමහරි වැඩේ පත්තු වෙනවා. එක පැත්තකින් බන්ටිව රටින් පිටකරලා, විස්තර ටික අරගන්න බලාගෙන ඉන්න රෝ නිලධාරීවරිය… අනිත් පැත්තෙන්, බන්ටිට රටින් පනින්න නොදී, අල්ලගෙන විස්තර ටික අරගන්න බලාගෙන ඉන්න පොලිස් නිලධාරී සර්ටාජ් සිං… පේන විදියට නම්, මුම්බායි නගරය බේරගන්න එකට අත්වැල් බැඳගත්ත මේ දෙන්නා, මේ හේතුව නිසා විරුද්ධවාදියෝ වේවිද මන්දා? රෝ නිලධාරී මාතුර්ට එදිරිව පොලිස් නිලධාරී සර්ටාජ්! මේ ගැටුම කොතනින්, කොහොම නවතීවිද?

අද කොටසත් එක්ක කොටස් පහක් ඉවරයි, තව කොටස් තුනයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔන්න දැන් නම් කතාව මුලින් තිබුණටත් වඩා බොහොම උණුසුම් වීගෙන එනවා. කොච්චර උණුසුම් වෙනවද කියනවා නම්, අද කතාවත් සමගින් කීපදෙනෙක්ගෙම ජීවිත පවා නැතිවෙන තත්වයට පත්වෙනවා. අද කතාවේ අවසානයට කතාවේ ප්‍රධානම චරිත දෙකක් කිසිවක් කරකියාගත නොහැකි අන්දමට අන්ත අසරණ වෙනවා. හැබැයි, සුපුරුදු පරිදි, මේ වෙන්නේ මොකක්ද කියලා නම් තවම කිසිඳු ආකාරයක ඉඟියක් නැහැ. ඒ වගේම, මුම්බායි නගරයේ මේ විනාශයට සම්බන්ධ වෙන්නේ කවුද කියලවත් කිසිම ආකාරයක ඉඟියක් නැහැ.

සායිෆ් අලී ඛාන්, නවුසුද්ඩීන් සිද්දික්, රාධිකා ආප්තේ ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන, විසිදහස ඉක්මවූ මනාප ප්‍රමාණයකින් Imdb දර්ශකයේ 9.3ක් වැනි ඉහළම අගයක් කරා ගමන් කරමින්, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය තවමත් සිය නමට වෙන්කරගෙන සිටින්නාවූ, ඉන්දියානු ඉතිහාසයේ නිෂ්පාදනය කරන ලද අංක එකේ කතා මළාව! සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයා, Netflix හි අතිශය ප්‍රථම, පෙරළිකාර ඉන්දියානු කතා මාළාව! පළමු නිමේෂයේ පටන්, අවසාන නිමේෂය දක්වා මොහොතින් මොහොත ඔබව කුතුහලයෙන් පුරවාලමින්, ඔබගේ ඉවසීම බිංදුව දක්වා රැගෙන යන, වසරේ පෙරලිකරම කතා මාළාව! රැඳී සිටින්න අපත් සමගම, මුම්බායි නගරය සහමුලින්ම විනාශ වී යෑමට, තව කොටස් තුනයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

12,921 downloadsDownload Sacred-Games-S01E05.zip21 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

12,921 downloadsDownload Subtitles21 KB

92 comments

  1. lakmal16304

    Thanks broo anith tikath demu ikmanata

  2. RAngaprabath071

  3. Chamath_CS

    මේවගෙ රහ දන්නෙ බලන උන් තමා
    සබට තුති
    ඔබට ජය

  4. tharith priyankara

    thankz bro

  5. kavindauj

    SUPIRI.
    සබට තුති
    ඔබට ජය

  6. Prabodha Madhusankha Hettiarachchi

    Katawa enna enna Supiri wenawa bro. Menna me wage tv series sigatama demuu... jaya wewa..

  7. hasithagmp

    Thank you sahoo. Patta kathawa.

  8. Mohomed_Ismath

    Thank you..

  9. Lahiru888

    thankss machan

  10. baiscope_chandima

    dala dala ela ela thaz

  11. darshana100

    ela ela saho

  12. harshana deshan

    Thank you... bro.

  13. chinthaka sampath

    Paata...Enakal Balana hitiye Bro .....THANK U.................

  14. demon

    Thnkz bro

  15. dsdkavishka

    Thenks saho, suppa

  16. Kavishal Rasintha

    බොහොම ස්තූතියි සිසිල අය්යේ.. නියමයි හොදේ .. Gd luck

  17. Lakshan

    thanx sahoo supiri kathawa

  18. Ravi28

    Thanks bro patta kathawak

  19. Yushan Malith

    thanku thanku thanku

  20. NokA

    Thanx machooo....... ithuru tikath ikmanata daapan..

  21. Thilina Chamara

    Thank you

  22. Milind@

    Thanks saho....

  23. Dineth Sachiranga

    උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  25. buddhi

    tnks aiye sub akata

  26. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. pradeep hashan

    sub ekata tnks bro

  28. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ

  29. Piyestra

    Ela

  30. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි..

  31. Thisal

    ස්තූතියි

    1. rfuck672

      download karaganna link ekk diyanko

  32. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  33. prasadmalaka

    Thanks.......niyamay.....digatama me widiyata sub denna...meka balala iwara wenakan iwasillak na....

  34. oshanmp

    ස්තුතියි මචං!

  35. Madhura prasad

    bohoma thuthi bro sub ekata.. jayawewa!!!

  36. Prabodsandaruwan

    බොහොම ස්තූතියි මචෝ ෆට්ට .ඉක්මනට අනික් ටිකත් දාන්න

  37. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි .....

  38. Nirosh C

    ස්තුතියි සිසිල සහෝ.ජයවේවා!

  39. Krishan NiShalya

    බොහොම ස්තූති ..
    ඉතුරුවත් ඉක්මනින් ඕනේ..
    Good Luck..

  40. Ayesh Prashan

    Thank You

  41. TharakaWAS

    ela..ela..niyamai..
    itiri tikatat suba denna ikmantama..
    Jaya wewa....!!!

  42. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..ඉතුරු එපි ටිකත් ඉක්මනින්ම දෙමු සහො..

  43. Kavinda Athukorala

    ELAMA BRO
    jayen jayama wewa
    ilaga ekath ikmanataaaaaaaaaaaaaaaaaa

  44. raacmgt

    Thank you Bro...
    Mei weekend eke weddi Season eke iwara karamu.

  45. D.Chamara

    bohoma sthuthi sahooo jaya ....

  46. Suranjan

    Thanks machan.....jayawewa,......!

  47. Amilperera

    Thnks broo sub ekata

  48. praveen ranasinghe

    සබ් එකට බොහොම ස්තුතියි

  49. damruwan

    Tnx 4 sub bro

  50. ThusharaIndunilRathnayaka

    sub ekata thanks........!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.