කතාව දෙන වේගෙ නම් ටිකක් ප්‍රමාදයි තමයි. පාඩම් වැඩත් එක්ක වෙලාව ටිකක් මදි නිසයි පරක්කු වෙන්නේ. පුලුවන් උපරිම වේගයෙන් ඉතුරු කොටස් ටික දෙන්නම් හොඳේ….. අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතින…

කතාව දෙන වේගෙ නම් ටිකක් ප්‍රමාදයි තමයි. පාඩම් වැඩත් එක්ක වෙලාව ටිකක් මදි නිසයි පරක්කු වෙන්නේ. පුලුවන් උපරිම වේගයෙන් ඉතුරු කොටස් ටික දෙන්නම් හොඳේ…..

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම වුනාම එයාලටත් නවතින්න තැනක් ඕනෙනෙ. එතකොට එයාලට නවතින්න තියෙන තැනක් තමයි මේ හොටෙල් ඩෙ’ලුනා කියලා කියන්නේ. ඉතිං දැන් අපි මේ බලන්න යන්නේ ඒ හොටෙල් ඩෙ’ලුනා හි කතාවයි.

6 කොටස

චන්ග් සොන්ග් විවාහ වෙන්න ගත්ත තීරණයට මන් වුන් කොහෙත්ම කැමති වෙන්නෙ නැහැ. ඉතිං ඒ විවාහය නවත්තන්නම විදිහක් නැහැ කිව්වත් මන් වුල් ඒක කොහොම හරි නවත්තනවා. ඔන්න ඒ අමුත්තා ගියාට පස්සේ හෝටලේට තවත් අමුත්තෙක් එනවා. එයා රජ කෙනෙක්. රජ කෙනෙක් තමන්ගේ හෝටලේට ආවා කියලා දැනගත්තම මන් වුල් ගොඩක් සතුටු වෙනවා. ඒත් මේක ටිකක් සැකසහිතයි කියලා චන්ග් සොන්ග් කිව්වත් ඇය ඒක පිලිගන්න කැමති වෙන්නෙ නැහැ. රජතුමාගෙ කාරණය ඒ විදිහට සිද්දවෙද්දි මෙන්න චන්ග් සොන්ග් හමුවෙන්න එයාගෙ පරණ පෙම්වතිය ඇවිල්ලා….

ගැලපෙන පිටපත කොරියන්ඩ්‍රාමාx.ඉන් නමැති වෙබ් අඩවියේ හෝ ඩ්‍රාමාඩේ.නෙට් නමැති වෙබ් අඩවියේ හෝ ගූගල්හි සෙවීමක් කිරීමෙන් ලබාගත හැකිය

 

 

Due to copyright issues, we do not provide any torrent links.

7,356 downloadsDownload Hotel-Del-Loona-06.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.         

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

7,356 downloadsDownload Subtitles38 KB

21 comments

  1. Sajiya99

    Thanx akkiyo

  2. vihanga induwara

    Thank you so much akkiyo...

  3. achala hettiarachchi

    ස්තූතියි

  4. nirodha uthpala

    Thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya

  5. geeganagamage

    මේ ට්වි සීරියස් එක ගොඩාක් ලස්සනයි අපේ ගෙදර හැමෝම බලනවා .එක කොටසක් බලලා අනිත් කොටස බලනකම් ඉවසිලක් නැහැ . බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  6. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  8. Opal Pravishka

    තෑන්ක්ස් අක්කේ..එකක් ඉවර වුණාම අනික එනකන් බලා ගෙන ඉන්නේ ඇගිලි ගැන ගැන... පාඩම් වැඩත් හොදින් කර ගෙන ඉක්මනින් අනිත් එපි වලටත් සබ් කරන්න වෙලාව ලැබේවා....

  9. nipun gunasekara

    maru sub hodata karala thiyenawa

  10. prince isha

    උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ
    ඉතිරි කොටස් ටිකත් පුළුවන් ඉක්මනටම දෙන්න... ❤️

  11. Mahesh Lakshan

    Thanks

  12. Deshani

    thank you :)

  13. Thrishala95

    thanks for subbbb

  14. Upul Sampath

    THANKS

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. EM Nishshanka

    Thanks

    1. nadi66

      Ane kanisha oya am
      Shook oya ta pin සිද්ධ wenna ekath balagaththa. Ane kanishka me drama walatath sub dannnako
      Llijimael
      Arang and the magistrate
      Jumong
      Wind of the palace ane dennako
      P

  17. rashmika_jayasundara

    Thank you sis

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. Anonymous

    Subtitles delay wenva

  20. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.