ඔන්න නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ Wu Assassin කතාමාලාවේ හයවන කොටස රැගෙනයි. තව කොටස් හතරයි තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට එයාගෙ යහළුවොට ඇත්තම කියනවා. එයා කවුද? එතකොට අංකල් සික්ස් කියන්නෙ මොන වගේ කෙනෙක්ද යන හැම විස්තරයක්ම වගේ. ඒවගේම තම…

ඔන්න නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ Wu Assassin කතාමාලාවේ හයවන කොටස රැගෙනයි. තව කොටස් හතරයි තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට එයාගෙ යහළුවොට ඇත්තම කියනවා. එයා කවුද? එතකොට අංකල් සික්ස් කියන්නෙ මොන වගේ කෙනෙක්ද යන හැම විස්තරයක්ම වගේ. ඒවගේම තමයි අපිට අන්තිමේදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් කායිගෙ ඇත්ත දැනගත්තු බව. ඒ කියන්නෙ ඔහු වූ ඝාතකයා කියලා. ඉතිං මෙයාලා කතාබහ කරගන්නවා ඒ ගැන. ඒවගේම තමයි අංකල් සික්ස් එහෙමත් නැත්තම් කායිගෙ තාත්තා යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ වෙන මොකුත් නෙමේ අර්ත් වූව ඝාතනය කරන්න. දෙන්නත් එක්ක එකට එකතු වෙලා. ඒවගේම තමයි කායි ඔහුගෙන් අහනවා මේ බලයන් අතහරින්න කියල. අංකල් සික්ස් කිසිම පැකිලීමකින් තොරව ඔහුට උත්තරයක් දෙනවා ”ඔව්” කියලා. පස්සෙ කායි මේ ගැන හොයන්න ගන්නවා. මොකද බලයන් අතහරිනවා නම් මැරෙන්නම සිද්ධ වෙනවා. නොමැරී මේ බලයන් ඉවත් කරගන්නේ කෙසේද කියල. ඉතිං ඔහු දැනගන්නව එක්තරා පූජාවිධියක් තිබෙනවා කියල. හැබැයි ඒක හුගක් බයානකයි. මැරෙන්න පවා පුළුවන්. ඒත් තමන්ගෙ තාත්තාට හොඳක් කරන්න කායි මෙවැනි තීරණයක් අරගනියිද? ඇත්තටම මොකක්ද ඒ පූජාවිධිය? අවසානය තෙක් නරඹන්න.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,631 downloadsDownload Wu.Assassins.S01E06.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
37 comments
thanula D
Sahan Sulakkhana
sub ekata thanks
wasitha
Thanks machan. Sub eka denakan godak kalbalagena hitiya... 07epiyath Danna...
mathange
Thank you machan.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pradeep Pasqual
Thanks for the sub...!
Hashan M. Priyadarshana
Thank you bro
Ishan Madusha
ස්තූතියි සබ් එකට
Chamindu097
sub 1ta thanx bro... ethuru sub tikath ikmnta deepn mchn, All the best....
Danger fox
බොහොම.ස්තූති බන් සබ් එකට.. ඊලඟ සබ් එකත් ඉක්මනට දාපන්❤❤❤
devinday
Ty brother...sub eka danakan hitiye....
Ayesh Prashan
Thank You
Rvmendis85
Thanks Broo..
Rumesh Asanka
thank you
Aruna priyashantha
Thanks saho.ilaga ekath ikmanata dennaa.bs
Asitha.pramoth
ස්තූතියි සහෝ
Pasindu16022
Thanks aiye.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
dx12
Thanks bro
Godk pin bro
Good luck
Bro the boys tv series ektath sub demunihalpujitha
Thanks Super
indika75
thanks..
Ishara_sw
බොහොම ස්තූතියි උපසිරැසි යට .....❤️❤️✋
suranuwan
thanks bro...
Naveen Rangana
Thanks for Subtitle.....................
Jayawewa..................!!!!!!!!!!!!!!Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
sksalitha
################## thanks bro ################
ThusharaIndunilRathnayaka
Thanks....!
1997avishka
Thanks saho
Udara Damith Dissanayaka
kora
kalana nayanajith
thankz
Lahiru W
thanks bn
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
EM Nishshanka
Thanks mcn
Kanchaka
Thanks bro
Tharindu07
thanks machoo....!!! Good Job. Patta....!!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wu Assassins [S01 : E06] Sinhala Subtitles | විෂෙන් නපුර නැසීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/08/Wu-Assassins-S01-1.jpg)


සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!