Sahsiyet නොහොත් Persona කියන්නෙ බයිස්කෝප් අඩවියේ සහෝදර උපසිරැසිකරුවන් එකතු වෙලා උපසිරැසි ලබා දෙන තවත් එක් කතා මාලාවක්.මේකෙ හතරවෙනි කොටසට උපසිරැසි ගේන්න බාර වෙලා තියෙන්නෙ මටයි.මේ කොටසට IMDb දර්ශකයේ 9ක අගයක් ලැබිලා තියෙනවා.ජීවිතයේ සැඳෑ සමයෙ ඉන්න ආගා ඇල්සයිමර් රෝගය පාලනය කරන්න තෝරගන්න ක්‍රමය, නෙව්රාව…

Sahsiyet නොහොත් Persona කියන්නෙ බයිස්කෝප් අඩවියේ සහෝදර උපසිරැසිකරුවන් එකතු වෙලා උපසිරැසි ලබා දෙන තවත් එක් කතා මාලාවක්.මේකෙ හතරවෙනි කොටසට උපසිරැසි ගේන්න බාර වෙලා තියෙන්නෙ මටයි.මේ කොටසට IMDb දර්ශකයේ 9ක අගයක් ලැබිලා තියෙනවා.ජීවිතයේ සැඳෑ සමයෙ ඉන්න ආගා ඇල්සයිමර් රෝගය පාලනය කරන්න තෝරගන්න ක්‍රමය, නෙව්රාව සම්බන්ධ වීම, ආගාගෙ දුව නැවත පැමිනීම එහෙම දැන් දන්නවනෙ.තුන්වෙනි කොටසෙදි ආගා තවත් කෙනෙක්ව මරනවා. අවසානෙදි නෙව්රා එක් කාන්තාවකගේ ගෙදරට යනවා.
නෙව්රා මේ යන්නෙ කම්ඹුරා වල ඉන්න තමන්ගෙ අම්මව හම්බෙන්න.පොලීසිය විමර්ශනය කරන වින්දිතයෙක් වුන ටුරෙදිත් කම්ඹුරා වල කෙනෙක්.නෙව්රාගෙ අම්මගෙ අලුත් සැමියා සලීම්ගෙන් ටුරෙදි ගැන අහද්දි අවුරුදු දහයකට කලින් වුන බිහිසුණු අපරාධයක් ගැන ඇයට දැනගන්න ලැබෙනවා.නෙව්රාගේ ඉහල නිළදාරියන්ට ඕන ඇයව ඇමක් කරගෙන මිනීමරුවාව අල්ලගන්නයි.ඔය අතරතුරේදි ආගාගෙ මුණුපුරා මල සිරුරක් තියෙන තමන්ගෙ සීයගෙ කාර් එකත් අරන් නගරෙ පුරාම රවුම් ගහනවා.තමන්ගෙ වැඩ වලට බාධාවක් නොවෙන්න ආගා සුහාල්ට පල නොකියා පලා බෙදන හැටිත් බලාගන්න පුළුවන්.අටෙස් විසින් මිනීමරුවව හෑල්ලු කරන ප්‍රකාශයක් නිසා ආගා නෙව්රාගෙ උපන්දිනයට අමුතු තාලෙ උපන්දින තෑග්ගක් අරන් යනවා.
මං ලිපි ලිවීමේ දක්ෂයෙක් නොවෙන නිසා මෙතනින් නවතිනවා.අමුතුම තාලෙ දාම ඝාතකයෙක් ගැන කියවෙන මේ තුර්කි කතාමාලාවත් එක්ක රැදී සිටින්න කියලා ඉල්ලන ගමන් මං සමුගන්නවා.තවත් උපසිරැසියකින් හමුවෙමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,904 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E04.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
6 comments
යුරාන් ධනුක (දනුවා)
thilina
thq bro .kauru hari American Horror Story ekta th sub denako
indika75
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
See season 2 sub dennko
MAALNATH
Thanks.....good luck......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහෝම ස්තූතියි ළහිරු සහෝ