ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය උපසිරසියක් අරගෙනයි. මාවල් විශ්වයෙන් අපිට ලබාදෙන අලුත්ම කතාමාලාව තමයි මේ. මේ කොටසටත් 8.3 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ඉතින් විමා අයියා එපිසෝඩ් එක කරමුද කියල ඇහුව ගමන් බෑ කියන්නත් බැරි නිසා බාරගත්තා. ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට අද කොටස ගැන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ හැමෝම මගබලාගෙන හිටිය උපසිරසියක් අරගෙනයි. මාවල් විශ්වයෙන් අපිට ලබාදෙන අලුත්ම කතාමාලාව තමයි මේ. මේ කොටසටත් 8.3 ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ඉතින් විමා අයියා එපිසෝඩ් එක කරමුද කියල ඇහුව ගමන් බෑ කියන්නත් බැරි නිසා බාරගත්තා. ටිකක් පරක්කු උනාදෝ කියල හිතෙන නිසා ඉක්මනට අද කොටස ගැන පොඩි හැඳින්වීමක් දීලා ලිපිය ඉවර කරන්නම්.
හැමෝම දන්නවනේ මේකේ ප්‍රධාන කතා තේමාව වෙන්නේ, “මෙහෙම උනොත්, කොහොම වෙයිද”? වගේ දෙයක් කියල. ඉතින් කවුරු හරි හිතල බැලුවද ඇවෙන්ජර්ස්ලා සහ ලෝකේ අනිත් හැමෝම සොම්බිලා උනොත් මොනවා වෙයිද කියල? ඉතින් අද කොටසේ තේමාව ඕක තමයි. ඩොක්ටර් හෑන්ක් පිම් ක්වන්ටම් ක්ෂේත්‍රය වෙත යනවා අවුරුදු 30කට පෙර අහිමිවුණ තමන්ගේ බිරිඳව හොයාගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඔහුට හමුවෙන්නේ බිරිඳ වෙනුවෙට සොම්බි කෙනෙක්. ඊට පස්සේ…?
එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!
What If… Zombies!?
Director: Bryan Andrews
Writers: A.C. Bradley, Matthew Chauncey & Jack Kirby
IMDB Ratings : 8.3
Release Date: 08 September 2021

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,251 downloadsDownload Marvels-What-If...-S01-E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
22 comments
RansH
RansH
සබ් එකට තෑන්ක්ස්
Gihan
සිංහල උපසිරැසියට ස්තූතියි
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
THISANGA
moko ada welasana
ඉර බස්නාහිරින් වත් පෑව්වද???
SUB EKATA THANXAnonymous
sira bn
DILmin
Sub ekata thanks! Cinderella (2021) film ekatath sub denna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
kavinda gamage
Marvel සහ DC කථා නම් අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
ada kalinma sub ekka dila
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks
chinthaka.max4
thankx machan
විමා
සබට තුති මලේ... <3
Anonymous
thank you for sub
Ishan Madusha
බොහොම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
Sthuthi
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ✌️✌️ ජය!!
Adeesha
TV series valata sub daddi season ekakata 1 zip file ekak hadalama dannako ep eken ep ekata download karanna amaruine
bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Advertisement
![Marvel’s What If…? [S01 : E05] Sinhala Subtitles | බලාපොරොත්තුව [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Marvels-What-If-2021-1.1.jpg)



Stargirl season 2 එකෙත් සබ් දෙන්න