Watch Trailer

Şahsiyet AKA Persona [S01 : E11] Sinhala Subtitles | මතකද මාව?? [සිංහල උපසිරැසි]

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා ති…

Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් අපි කට්ටිය එකතු වෙලා ඒ වගේ වෙනස් කතාමාලාවකට උපසිරසි හදන්න හිතුවා. මේ සැරේ අපි අරන් එන්නේ තුර්කි කතාමාලාවක් එසේ මෙසේ කතාවකුත් නෙමෙයි. මේක ඇවිල්ලා Top Rated TV Shows 250 අතරේ උඩින්ම ඒ කියන්නේ 27වෙනි ස්ථානයේ රැඳිලා තියෙන කතන්දරයක්. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 9.1ක දැවැන්ත අගයකුත් ලබාගෙන තියෙනවා. Crime | Drama | Mystery ගණයට අයත් වෙන මේ කතාමාලාව සමන්විත වෙන්නේ කොටස් 12කින්. ඉතින් අපි බලාගෙන යමු ඔය කියන තරම්ම මේ කතාව හොඳද කියලා. දැන් කොටස් 10ක්ම බලලානේ ඇත්තේ. දැන් නම් අපි අවසානයට අත ළඟයි. බලමු මේ වෙනකම් වෙලා තියෙන්නේ මොකද කියලා.

යෙලිස් කියලා කෙල්ලෙක් නෙව්රාට ලොකු බොරුවක් කිව්වා මතක ඇති. නෙව්රා ඒකට අහුවුණා කියලා හිතුවට ඒ කෙල්ල ගැන නෙව්රාට ඇතිවුණේ සැකයක්. ඉතින් එයා හිතාගත්තා ඒ කෙල්ල පස්සෙන් යන්න කියලා. එතකොට එයා හොයාගත්තනේ ෆිරුස්ට ඒ කෙල්ලත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. පස්සේ නෙව්රට වුණු දේත් මතක ඇතිනේ. ඔය අතරේ දෙවා ඇතුළු පිරිස හොයාගන්නවා මරණයට පත්වෙන කට්ටිය තමන්ගේ වෙබ් අඩවි ලයිස්තුවේ ඉන්න අයමයි කියලා. ඒ කියන්නේ මිනීමරුවා එයාලගේ වෙබ් අඩවිය බලන කෙනෙක් කියලා එයාලා හිතාගන්නවා. හැමදේකින්ම පස්සේ නෙව්රා, අටේස් ඇතුළු පිරිස කාම්බුරා ගිහින් එහෙ ගැහැණු අයගෙන් තයියර් ගැන අහනවා. ඒත් හොඳ ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නෑ. අවසානයේ නෙව්රාට හොඳම හෝඩුවාවක් ලැබෙනවා.

අද එතැන් සිට..

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,232 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E11.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

1,232 downloadsDownload Subtitles32 KB

6 comments

  1. Anonymous

    Thanks mayura saho
    Hindi series ekak krmu puluwn nm

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. MAALNATH

    Thanks.......good luck......

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Kushan

    Sub akta thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P