ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ තෙවන කොටසයි. මම නැවත අටවෙනි කොටසින් හම්බවෙන්නෙ. ඉතුරු කොටස් කිහිපය සචින්ත සහ යුරාන් යන සහෝදරයෝ දෙන්න රැගෙන එයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා. කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බාබා පැනගන්නවා කොහොමහරි. ඔන්න මෙයා හිරවෙලා ඉන්න අතරේ පරණ…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”See” දෙවැනි කතා සමයෙ තෙවන කොටසයි. මම නැවත අටවෙනි කොටසින් හම්බවෙන්නෙ. ඉතුරු කොටස් කිහිපය සචින්ත සහ යුරාන් යන සහෝදරයෝ දෙන්න රැගෙන එයි. එහෙනම් අපි බලමුකො අද කතාවෙ සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා.
කලින් කොටසෙදි දකින්න ඇතිනෙ බාබා පැනගන්නවා කොහොමහරි. ඔන්න මෙයා හිරවෙලා ඉන්න අතරේ පරණ සතුරෙක්ව දකින්න ලැබෙනවා. ඒ තමයි ටමක්ටි ජුන්. කොහොමහරි හනිවාව බේරගන්න රෙන් උදව් කරනවා. නමුත් රෙන් එතනින් පැනගන්න බලන්නෙ නැහැ. මොකද එයා පොඩි කාලෙ ඉඳල ඉන්නෙ එහෙ. එයාගෙ මුළු ජිවිතයම තියෙන්නෙ එහෙ නිසා. කොහොමහරි කේන් රැජිණ උත්සාහ කරන්නෙ හාර්ලන්ව මාග්‍රාට කසාඳ බන්දල දෙන්න. නමුත් මාග්‍රා මේ වැඩේට කැමති වෙන්නෙ නැහැ. ඒවගේම තමයි කේන් රැජිණ අන්තිමේදී බූට්ස් මරණවා තමන්ගෙ දරුවා නැති වීම නිසා. ඔන්න අද කොටසේදී බාබා කොෆුන්ව හොයාගන්න යනවා. හැබැයි ලේසි වෙන්නෙ නැහැ මොකද කිව්වොත් ඊඩෝ හැම මුරපොලකටම වගේ දැනුවත් කරලා තියෙන්නෙ බාබා සහ කෙල්ලව පණපිටින් අරගෙන එන්න කියලා. ඒවගේම තමයි මුල් කොටසෙදි අපිට දකින්න ලැබුණානෙ පැරිස්ට කට්ටයක් හම්බවෙනවා. ඒ කවුද කියලා පෙන්නුවේ නැහැ අපිට. කොහොමහරි අද කොටසෙදි අපිට දකින්න ලැබෙනවා ඒ කට්ටිය කවුද කියලා. ඒවගේම තමයි පැරිස්ගෙ අතීතය ගැන දෙයක් අද දැනගන්න ලැබෙනවා. එයා ඉස්සර කවුද මොනාද කරේ යන්න වගේ. එහෙනම් ඒ විස්තර ටික බලල දැනගන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
16,235 downloadsDownload See-2019-S02-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
22 comments
sachintha
Kushan
Sub akta thanks
Anonymous
thanks saho sub ekta
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Anonymous
Ravindu saho puluwn nm thriller spanish series ekak demu......
See season 2 ekatath thanksRavindu Rukshan
ඉදිරියෙදි ස්පැනිෂ් කතාවක් ලැබීමට නියමිතව තිබෙනවා.
Anonymous
Ela..
Reply ekata thanks saho
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ.... කලින් See එපිසෝඩ් එකේ දාපු කමෙන්ට් එකට රිප්ලයි කරල තිබ්බා වගේ ට්‍රයි එකක් දෙන්න Midsommar Director's Cut එකට සබ් එක අප්ඩේට් කරන්න, නෝමල් BluRay කොපියට වඩා Director's Cut එකේ රන්ටයිම් එකත් සෑහෙන වැඩියි අනික ඒක සුපිරි ෆිල්ම් එකක් ෆේස්බුක් ගෘප්වලත් මං දැක්කා ෆිල්ම් එක ගැන පෝස්ට් දාලා තිබ්බා <3
Iru sandazz
Niyamai.....thank you
Kavindu
Thanks saho Sub ekata
Wish you all the bestEranda
Thanks bro
prasanga
thanks....
Nilan
Machun pls provide the remaining episodes..soon
Kavishka Fernando
Please Living With Yourself series eke sub tika denna puluwanda
Udara Damith
ela
indunil
සබ් එකට තෑන්ක්ස්
ටමක්ටි ජූන් 8 වෙනි ඉපිසෝඩ් එකේදි මැරෙනවා නේද ආයෙත් හිරේ ඉන්නෙ කොහොමදAnonymous
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
tnx
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Anonymous
GG bro ❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි