Watch Trailer

Şahsiyet AKA Persona [S01 : E10] Sinhala Subtitles | එහෙනම් එහෙමයි වුනේ! [සිංහල උපසිරැසි]

කොහොමද හැමෝටම? අපේ Persona එහෙමත් නැත්තන් Sahsiyet කියන තුර්කි කතාමාලාවේ දහවෙනි කොටස අරගෙනයි මං ආවේ. එහෙනම් මේ කතාංගය ගැන පොඩි සටහනක් දාන්නම්.. තයාර් අතින් දූෂනය වුන කෙල්ලව හොයාගෙන නෙව්රා පරීක්ෂනය මෙහෙයවගෙන යනවා. කම්බුරාවලට ගිහින් ගෑනු අයට දේශනා පවත්වලා ඒ ගෑනු කෙනා හොයාගන්න උත්සහ කෙරුව නෙව්රාට දූෂණ…

කොහොමද හැමෝටම? අපේ Persona එහෙමත් නැත්තන් Sahsiyet කියන තුර්කි කතාමාලාවේ දහවෙනි කොටස අරගෙනයි මං ආවේ. එහෙනම් මේ කතාංගය ගැන පොඩි සටහනක් දාන්නම්..

තයාර් අතින් දූෂනය වුන කෙල්ලව හොයාගෙන නෙව්රා පරීක්ෂනය මෙහෙයවගෙන යනවා. කම්බුරාවලට ගිහින් ගෑනු අයට දේශනා පවත්වලා ඒ ගෑනු කෙනා හොයාගන්න උත්සහ කෙරුව නෙව්රාට දූෂණයට ලක්වුන කෙනා තමා කියන ගෑනු කෙනෙක්ව මුනගැහෙනවා. දේශන වලදිනම් නෙමෙයි. නමුත් නෙව්රාට ඇය ගැන සැකයක් ඇතිවෙනවා දකින්න ඇති. ඉතින් මේ ගැන නෙව්රාගේ ක්‍රියාකලාපය කොහොම වෙයිද. ඒවගේම මෙවර නෙව්රාට මේ දූෂනය ගැන වැදගත් හෙළිදරව්වක් කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා පරීක්ෂනය සම්පූර්ණයෙන්ම වෙනත් අතකට හැරවෙන්න නියමිතයි. ඔය අතර අගා ෆෙසාව සාත්තු නිවාසයෙන් රහසින් රැගෙන යනවා. මොකද ෆෙසාට සියල්ලක්ම මතකයෙ ඇති බව දැනගන්න නිසා. ඉතින් කතාවේ ඉදිරිය කොහොම වෙයිද කියන එක ගැන මටත් ඔයාටත් අපි හැමෝටම තියෙන්නෙ කුතුහලයක්. මේ කොටසත් නරඹලා කුතුහලය සංසිඳුවා ගමු අපි!

හැමෝටම ජයවේවා! නිරෝගී සුව අත්වේවා!!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,730 downloadsDownload Sahsiyet-AKA-Persona-S01-E10.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,730 downloadsDownload Subtitles27 KB

7 comments

  1. මල්ලිකා

    ඉසුරු පුතා මේකට සම්බන්ධයි කියන්නේ හොඳ කතාවක් වෙන්නැති. අද ඉඳන් බලන්නම්. ජේසු පිහිටයි පුතේ.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. යුරාන් ධනුක (දනුවා)

    බොහොම ස්තූතියි ඉසුරු සහෝ

  5. Kushan

    Sub akta thanks

  6. MAALNATH

    Thanks......good luck.....

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.