Sakamoto Days Season 01 Sinhala Subtitles Sakamoto days ongoing කතා මාලාවෙ පස්වෙනි කතාංගයත් එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ. එහෙනම් කතාව ගලාගෙන යන විදිහ ඔයාලා දන්න නිසා වැඩි කතාවක් නැතිව අපි පහුගිය කතාව ආයෙත් මතක්කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන්- හතරවෙනි කතාංගයත් අපට දකින්න පුළුවන් වුනේ කුලී ඝාතක සහයකයො ව…
Sakamoto Days Season 01 Sinhala Subtitles
Sakamoto days ongoing කතා මාලාවෙ පස්වෙනි කතාංගයත් එක්කයි ඔයාල මේ එකතුවෙලා ඉන්නෙ. එහෙනම් කතාව ගලාගෙන යන විදිහ ඔයාලා දන්න නිසා වැඩි කතාවක් නැතිව අපි පහුගිය කතාව ආයෙත් මතක්කරගෙන ඉමු.
පසුගිය කතාංගයෙන්-
හතරවෙනි කතාංගයත් අපට දකින්න පුළුවන් වුනේ කුලී ඝාතක සහයකයො වුන බොයිල් සහ එයාගෙ සහයිකාව පාක් එකේ බූත නිවසෙදි සකමොටෝ සහ එයෙ පවුලෙ උදවියව පැහැරගන්නවා… ඉතින් ෂින් සහ සකමොටෝ දෙන්නම ලොකු අමාරුවක වැටිලයි ඉන්නෙ. බොයිල් සහ සකමොටෝ අතර වුනු දරුණු සටනෙන් තමයි කතාව ඉවරවුනේ… ඔයාලා දකින්න ඇති පරණ සකමොටෝගෙ පෙනුම ආයෙත් ඇවිත් තියෙනයවා… ඔයාලට ප්‍රශ්නයක් ඇති ඒ කොහොමද කියලා… එහෙනම් කතාව බලලම ඒක දැනගන්න.
හයවෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න ✌️
ලංකන් Weebs වෙනුවෙන් – සඳක මලීෂ
Sakamoto Days S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,601 downloadsDownload Sakamoto-Days-S01-E05-Sinhala-Subtitles.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Solo Leveling Season 02 Sinhala Subtitles
Subtitles by
ලංකන් Weebs
Subtitles
2 comments
Dilshan buddika
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සුපිරි ❤️❤️❤️