කොහොමද යාළුවනේ. Scooby Doo and Guess Who කතාමාලාවෙ දසවන කතාංගයත් අරගෙන තමා අද මේ ඇවිත් ඉන්නෙ. ඉතින් දිගින් දිගටම ඒකාකාරී විදිහට කතා නිර්මාණය වෙලා තිබුණු නාගරික ප්‍රදේශ වලින් වලින් ටිකක් බැහැර වෙලා, අද කතාව නිර්මාණය කරලා තියෙන්නේ පිටිසරබඳ කඳුකර ප්‍රදේශයක් වටා. අද කතාව ගොඩනැගෙන්නෙ මෙහෙමයි. ස්කූබි-ඩූ…

කොහොමද යාළුවනේ. Scooby Doo and Guess Who කතාමාලාවෙ දසවන කතාංගයත් අරගෙන තමා අද මේ ඇවිත් ඉන්නෙ. ඉතින් දිගින් දිගටම ඒකාකාරී විදිහට කතා නිර්මාණය වෙලා තිබුණු නාගරික ප්‍රදේශ වලින් වලින් ටිකක් බැහැර වෙලා, අද කතාව නිර්මාණය කරලා තියෙන්නේ පිටිසරබඳ කඳුකර ප්‍රදේශයක් වටා. අද කතාව ගොඩනැගෙන්නෙ මෙහෙමයි. ස්කූබි-ඩූ සෙට් එක කඳවුරකට යනවා. මේ ගමන ගැන විශේෂයෙන්ම ෂැගී සහ ස්කූබි නම් ඉතාමත් උද්‍යෝගයෙන් ඉන්න බවක් තමා පෙනෙන්නෙ. කොහොමහරි මෙයාලා යන අතරමගදි මෙයාලා යන පැත්තට විරැද්ද දෙසට වාහන පෙලක් හරි කලබලයෙන් වගේ එනවා. ඉතින් ඒක එහෙම උනේ ඇයි කියන කුතුහලයත් හිතේ දරාගෙනම යාලුවෝ සෙට් එක කඳවුරට යනවා.කඳවුරට යනකොට මුලු කඳවුරම පාලුවට ගිහින්. ඒහෙ ඇත්ත ටී-රෙක්ස් කෙනෙක් ඉන්නවා කියලා හැමෝම බය වෙලා යන්න ගිහින්. ආ තවත් දෙයක්. මේ කඳවුර තිබුණු ප්‍රදේෂය අවට තිබිලා ගොඩක් ඩයිනෝසර් ඇට සැකිලි හමුවෙලා තියෙනවා කියලා මෙයාලට පසුව දැනගන්නත් ලැබෙනවා.
T-Rex/Tyrannosaurus-Rex
ටී-රෙක්ස් ගැනනම් ගොඩක් අය අහලා ඇති. ටී-රෙක්ස් කියන්නෙ ක්‍රිටේසියානු යුගයේ මිහිපිට ජීවත්වුණා යැයි සැලකෙන භයානකම, මාංශ භක්ෂක ඩයිනෝසර් වර්ගය. මෙයාලා ජීවත් වුණා යැයි සාධක හමුවෙලා තියෙන්නෙ වර්තමාන උතුරු ඇමෙරිකා මහද්වීපයේ බටහිරබද ප්‍රදේශ වලින් තමා. මෙයාලගේ වර්ගයේ වැඩුණු සත්වයෙක් අඩි 40ක් පමණ දිග හා උසින් මීටර් 4ත් 6ත් අතර ප්‍රමාණයක් වෙනවා. මෙයාලාගෙ සංරක්ෂිත ඇට සැකිළි ඇමෙරිකාවේ කෞතුකාගාර බොහෝමයක දක්නට ලැබෙනවා.
ඉතින් ආයි කතාවට බැස්සොත්. මෙයාලා කොහොමද මේ ඩයිනෝසරයාගෙන් ගැලවෙන්නෙ? මෙයා ඇත්තම ඩයිනෝසරයෙකද? කියන ප්‍රශ්න ඔයාලට ඉතුරුකරලා මම කතාව ගැන කියන එක මෙතනින් නතර කරන්නම්.
දැන් කට්ටිය බලනවා ඇති අද කතාවෙ ආගන්තුක චරිතය ටී-රෙක්ස්ද කියලා.. නෑ නෑ. වෙන ආගන්තුක චරිතයක් ඉන්නවා. එයාගෙ නම වියර්ඩ් අල් යැන්කොවික් (Weird Al Yankovic). මෙයා තමා කතාවෙ මම අර ඉහත සඳහන් කරපු කඳවුර පවත්වාගෙන යන්නෙ. සැබෑ ජීවිතයෙදිත් මෙයා ප්‍රසිද්ධ සංගීතඥයෙක්. මෙයා ඇමරිකන් ජාතිකයෙක්. මෙයාගෙ නමින් ගීත ඇල්බම ගොඩක් සංගීත ලෝකයට දායාද වෙලා තියෙනවා.මෙයාගෙ ගීත ඔයාලට ඕනෙ නම් අන්තර්ජාලයෙන් ලබා ගන්නත් හැකියාව තියෙනවා.
හරි එහෙමනම් එකොලොස්වන දිගහැරුමත් අරගෙන ඉකමනින්ම එන බලාපොරොත්තුවෙන් මම අදට නවතිනවා.
හැමදෙනාටම තෙරුවන් සරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,959 downloadsDownload Scooby.Doo_.and_.Guess_.Who_.S01E10.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
15 comments
rockz2020
sacheee35
උපසිරැසි වලට ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට <3 :)
ජය වේවා.!Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
D.Chamara
bohoma sthuthi sahooo
Stranger
thanks
L.G.T.Dilshan Liyanage
Me ara sirasa tv eke giya ewada?
Vihanga Piyumal
නැහැ.. මේ අවුරුද්දෙ නිකුත් වුණු එකක්.
Udara Damith Dissanayaka
aluth ekaka
L.G.T.Dilshan Liyanage
Ela ela.balamu!
Udara Damith Dissanayaka
elaaaaaaaa
L.G.T.Dilshan Liyanage
Ep 9 idan tiyenne baiscopedownload eke,search krt gnna be itiri tika..,ep1-8 ganne kohomd?
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෙරුවන් සරණයි! සහෝ.❤
බොහොම ස්තූතියි!