ඔන්න එහෙනම් අරගෙන ආවා Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එකොලොස්වන දිගහැරුම. දැන් නම් ඉතින් ටිකෙන් ටික මේ කතාමාලාවෙ අවසානයට තමා අපි කෙමෙන් කෙමෙන් ලං වෙමින් ඉන්නෙ. තව එපිසෝඩ් කිහිපයකින් මේ කතාමාලාව නිමාවට පත්වෙනවා. මේ කතාමාලාව නිර්මාණය කරලා තියෙන්නෙ ස්කූබි ඩූ චරිතයට අඩසියවසක් සපිරීම නිමිත්තෙන් කියල…

ඔන්න එහෙනම් අරගෙන ආවා Scooby-Doo and Guess Who! කතාමාලාවෙ එකොලොස්වන දිගහැරුම. දැන් නම් ඉතින් ටිකෙන් ටික මේ කතාමාලාවෙ අවසානයට තමා අපි කෙමෙන් කෙමෙන් ලං වෙමින් ඉන්නෙ. තව එපිසෝඩ් කිහිපයකින් මේ කතාමාලාව නිමාවට පත්වෙනවා. මේ කතාමාලාව නිර්මාණය කරලා තියෙන්නෙ ස්කූබි ඩූ චරිතයට අඩසියවසක් සපිරීම නිමිත්තෙන් කියලා මට පසුව දැනගන්නට ලැබුණා. මේ එපිසෝඩ් එකේ සබ් එක කරගෙන යනකොට මාර වැඩක් උනා. සබ් එකේ 75%ක් විතර අවසන් වෙලා තියෙද්දි පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ දෝෂයක් නිසා හදිස්සියේම පරිගණකය Shut Down උනා. ආපහු අපහසුවකින් තොරව Turn On කරගන්න හැකිවුණත් සබ් ෆයිල් එකට වෙලා තිබුණු දේ නම් හරිම කණගාටුදායකයි. මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාවිරහිත වුනු නිසා සබ් ෆයිල් එක Damage වෙලා Open කරගන්න බැරි උනා. ඒ නිසා ආපහු සබ් එක මුල ඉඳලා කරන්න උන නිසා තමා කතාමාලාව ඉවරකරන්න මෙතරම් පමා වුනේ.සිදුවූ ප්‍රමාද දෝෂයත් නිසා වැඩි විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නෑ.
ඉතින් අද කතාව, ඒකෙ තියෙන්නෙ ස්වර්ණාභරණ සාප්පු වගයක් මංකොල්ලා කැමක් පිලිබඳව. ඉතින් මේ දේ කරන මංකොල්ලාකරු මේ වැඩේ කරන්නෙ තවත් කෙනෙක් ව්දිහට පෙනී හිඳිමින්. එසේ පෙනී සිටින්නෙ සුප්‍රසිද්ධ චරිතයක් වන සියා ෆර්ලර් විදිහට. ඉතින් සියා ඩැෆ්නිගේ යාලුවෙක් නිසා එයා ස්කූබිඩූ සෙට් එකට කතාකරලා තියෙනවා එයාට මේ ගැටලුව විසඳගන්න උදව් කරන්න කියලා. මෙන්න මේ පාදම මත හිඳලා තමා අද කතාව ගොඩනැගෙන්නෙ. එතන ඉඳන් එහාට කතාව නරඹන එක මම ඔයාට බාර කරනවා.
සියා ෆර්ලර්(Sia Furler)
සියා ෆර්ලර් කියන්නෙ ඕස්ට්‍රේලියානු ජාතික ගායිකාවක්. මෙයාගෙ අමුතු කොන්ඩ විලාසිතාව නිසා තමා මෙයා ගොඩක්ම ජනතාව අතර ජනප්‍රිය වුණේ. මෙයාගෙ සිංදු යූටියුබ් එකේ එහෙම දක්නට ලැබෙනවා. This Is Acting, 1000 Forms of Fear, Every Day is Christmas වගේ ගීත ඇල්බම විශාල ප්‍රමාණයක් මෙයා නිර්මාණය කරලා තියෙනවා.
එහෙනම් ඊළඟ කතාවත ඉක්මනට අරගෙන එන් බලාපොරොත්තුවෙන් මම මෙලෙස නැවතීමෙ තිත තියනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,973 downloadsDownload Scooby-Doo-and-Guess-Who-S01-E11.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
10 comments
sacheee35
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
Ishan Madusha
ස්තූතියි සහෝ
Stranger
THANK
rockz2020
අලේ ආය මුල ඉඳන් කරන්න වෙලා නේද.
අනේ බොහොම ස්තූතියි සහෝ අපි වෙනුවෙන් මේ කරන වඩේට.✌❤
ජයෙන් ජයම වේවා සහෝ! ❤Malitha Tishamal
ස්කූබි-ඩූ! මිස්ට්‍රි ඉන්කෝපරේටඩ් (Scooby-Doo! Mystery, Inc.) Puluwannam okatath sub dennako
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Bandara76
Thanks Bro
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උන දේට කණගාටුයි....උපසිරැසි දුන්න එකට ස්තූතියි