Watch Trailer

Scorpion [S01 : E14] | ආදරයට කල නොහැක්කක් නොමැත. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… අද මම මේ කතා මාලාවෙ 14 වන කොටසට උපසිරැසි ගෙනාවා. ඇත්තටම මම කිව්වට “මම“ වෙන කෙනෙක්. මේ සතියෙ පොඩි ජරමරයක් වෙලා තියෙනවා කතාවෙ වගේම උපසිරැසි ලබා දෙන සහොදරියට. Scorpion කතාව විකාශය කරන අය පහුගිය 12 වෙනිදා කතාව විකාශය කරන්නෙ නැතුව 18 වෙනිදා සහ 19 වෙනිදා කියන දවස් දෙකේ 14 සහ 15 කොටස් විකාශය කළා.…

Scorpion tv 1

යාළුවනේ… අද මම මේ කතා මාලාවෙ 14 වන කොටසට උපසිරැසි ගෙනාවා. ඇත්තටම මම කිව්වට “මම“ වෙන කෙනෙක්. මේ සතියෙ පොඩි ජරමරයක් වෙලා තියෙනවා කතාවෙ වගේම උපසිරැසි ලබා දෙන සහොදරියට. Scorpion කතාව විකාශය කරන අය පහුගිය 12 වෙනිදා කතාව විකාශය කරන්නෙ නැතුව 18 වෙනිදා සහ 19 වෙනිදා කියන දවස් දෙකේ 14 සහ 15 කොටස් විකාශය කළා. ටිකක් පිස්සු වගේනේ. ඒ අතරෙ ෂෙරින් සහෝදරියට සතිය පුරාවටම Exam නිසා උපසිරැසි ලබා දීමට නොහැකි වී තියෙනවා. exam වැඩත් එක්ක එකපාරට උපසිරැසි 2ක් ලබා දීමට අපහසු වීම නිසා මම 14 වෙනි කොටසේ උපසිරැසිය කරන්න බාර ගත්තා. 15 වන කොටසේ උපසිරැසිය සුපුරුදු පරිදි ෂෙරින් සහෝදරිය නිර්මාණය කරාවි.

දැන් අපි කතාව පැත්තට හැරෙමු. මේ සතියේ කතාව ගැන බැලුවොත් අද පොඩි පහේ ආදර කතාවක් ගැනත් කතාවෙන් පෙන්වනවා. ඇත්තම කිව්වොත් කතාව පටන් ගන්න කොටම අපි හැමොම පුදුමයට පත් කරනවා….:P. ඊට පස්සෙ CIA සංවිධානයේ වැඩ කරන පුද්ගලයෙක්ව ආදරය කරන මුවාවෙන් රවට්ටලා සංකීර්ණ මූලදුව්‍ය කිහිපයක් රටින් පිට කරන්න හදන කාන්තාවක් ගැන තමයි කතාවෙ තියෙන්නෙ. ඒත් අපේ කට්ටිය මේ කාන්තාවට අහු නොවෙන්න එයාව අල්ල ගන්න ඇමක් විදියට පාවිච්චි කරන්නෙ වෝල්ටර්ව. හිතල බලන්න කොහොමද වෝල්ටර් කාන්තාවක් එක්ක හැසිරෙන්නෙ කියලා:D. අන්න එතනදි තමයි පේජ් මෙයාව ඒකට ලෑස්ති කරන්නෙ. ඉතින් තව කියලා වැඩක් නෑ. කතාව බලන්නකෝ මොකද වෙන්නෙ කියලා.

එහෙනම්,15 වෙනි කොටසේ උපසිරැසි ෂෙරින් සහෝදරිය හැකි ඉක්මනින්ම ලබා දෙන බව මතක් කරමින් ඔන්න මං යනවා… තවත් උපසිරැසියකින් හමුවෙමු.  

බයිස්කෝප් අඩවියට ජය!!!

 

Scorpion (2014) on IMDb

 

 

251 MB කොපිය මෙතනින් බාගන්න

9C265603EAD4D38E6E213BAC012C59DD64A843B7

347 MB කොපිය මෙතනින් බාගන්න

6BC72341EA1871FC7A7934EB556C793913F4A125 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,321 downloadsDownload Scorpion-S01E14.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         <<Previous Episode                          All Episodes                       Next Episode >>

Subtitles

7,321 downloadsDownload Subtitles315 B

35 comments

  1. Janith

    Late Late so Late :( anyway thanks (y).

  2. haritha prabuddha

    අඩෝ පරක්කුයි බන්.... එල එල අව්ලක් නෑ... තෑන්කස්... 15 එවන්ඩ සබ් එත ඉක්මනට....

  3. thisara buddhika

    15 th adama denna blanna thanxxxx

  4. Hasitha

    15 th ikamanata denno

  5. ujitha

    ela..... bewa.
    thanx

  6. La හිරු

    thankzzzz

  7. D.chamar

    niyamai sahoo dennatam suba pathanwa thanks

  8. තාරක නුවන් දිල්හාර

    බලං ඉඳල බැරිම තැන සැන්ඩි නොකර ඉංග්‍රීසියෙන්ම ඇදලා දැම්මා ඕයි

    1. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      සිරාවටම මමත් ශැන්ඩි නැතුවම ඇරලා දැම්මා.

      සැර හින්දා බොන්නත් බෑ
      _________________ගල් හින්දා අහක දාන්නත් බෑ... :)

  9. shan

    thanks machan

  10. සිතුම් L. කෝදාගොඩ

    එල.එල මචං සබ් එක දෙනකන්ම හිටියා මේක බලන්න.බොහොම ස්තුතියි

  11. chandima

    Thanks bro...........

  12. Kulanjana Maduranga

    niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

  14. Deshan

    ela

  15. thisal

    අම්මො ඇති යාන්තම් සබ් එක දුන්නා තැන්ක්ස් සබට

  16. Isuru

    Ela ela. Thanks!!!!!

  17. Mahesh

    sub ekata thanx aaaaaaaaa

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අවුලක් නෑ.
    නගා දුන්නු දෙකත් ඔන්න ගත්තා.
    අයිියන්ඩි දුන්න එකත් ඔන්න ගත්තා.
    ස්කෝපියන් නේ.
    කවුරු දුන්නත් ගන්න එපැයි.
    අතෑරලා බෑ නේ මේ වගේ සුපිරි කතාවක්. :)

  20. Ruchira

    sub 1ට ස්තතියි ......

  21. sajeevi

    thanks

  22. Gayashan

    මම නම් මේක තාම එක කොටසක් වත් බලල නෑ.. එක දිගට බලන්න තියන් ඉන්නේ.. ස්තූතියි මචෝ...

  23. hasith

    niyamai...

  24. “චූටී මල්ලි”

    පට්ට මචෝ
    සබට තුති
    ඔබට ජය................

  25. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  26. laz

    ela ela.....thnx ahh....down krlath nobla hitya sub nati nisa

  27. Tharuka

    Boma Stuti saho...

  28. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  29. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. zidath

    niyamai sahoo dennatam suba pathanwa thanks

  31. P.K

    Thank you saho...

  32. lakshan

    24 oyawath dennakoooo

  33. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  34. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තූතියි.....................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.