Watch Trailer

Scorpion [S02 : E22] with Sinhala Subtitles | ස්කෝපියන් මහා මංකොල්ල… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනං ප්‍රමාද වුනත් සුපුරුදු විදියට කතාව ගෙනාවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. නමුත් පසුගිය සතියේ කරුණු කිහිපයක් මතක් කරගෙන ඉඳිමු. මතක ඇතිනේ රැල්ෆ් අධිවේගී දත්ත සම්ප්‍රේශණ තාක්ශණයක් නිර්මාණය කලා කියලා. කොටින්ම කිව්වොත් වෝල්ටර්ටවත් හරියට තේරෙන්නේ නෑ මේක වැඩ කරන විදිය ගැන. ඉතිං කතාව අවසාන…

Scorpion SE2

ඔන්න එහෙනං ප්‍රමාද වුනත් සුපුරුදු විදියට කතාව ගෙනාවා. කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. නමුත් පසුගිය සතියේ කරුණු කිහිපයක් මතක් කරගෙන ඉඳිමු. මතක ඇතිනේ රැල්ෆ් අධිවේගී දත්ත සම්ප්‍රේශණ තාක්ශණයක් නිර්මාණය කලා කියලා. කොටින්ම කිව්වොත් වෝල්ටර්ටවත් හරියට තේරෙන්නේ නෑ මේක වැඩ කරන විදිය ගැන. ඉතිං කතාව අවසානයේදී රැල්ෆ් දුකෙන් ඉන්නවා එයා මේ කරපු ව්‍යාපෘතිය මහාචාර්යතුමා විසින් ප්‍රතික්ශේප කරපු නිසා. කොහොම වුනත්, අවසානයේදී රැල්ෆ් අන්තර්ජාලයෙන් දකිනවා, මහාචාර්යතුමා ප්‍රතික්ශේප කරපු ඒ රැල්ෆ්ගේ නව නිර්මාණය අරගෙන, එයාගේම නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්න යන බව. ඒ වගේම මේ වෙනුවෙන් නඩු දාන්න හේවුඩ්-ජා- හෙල්ප් මී මොරිසන් නීතීඥතුමාගෙන් උදව් ගන්නයි යන්නේ. හැබැයි මිනිහත් තාම ජීවිතේට නඩුවක් දිනපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම මේ අස්සේ වෝල්ටර්, පේජ්, ටිම් තුන්කොන් ආදරයත් නැගලා යනවා. ඒ අතරට ලින්ඩා ආපහු වෝල්ටර්‘ගේ ජීවිතයට ඇතුල් වෙනවා.

මේ විදියට තමයි මෙයාලාගේ ජීවිතේ පසුබිම ගලාගෙන යන්නේ. ඒ අතරේ අදත් කේස් එකක් සෙට් වෙනවා. ඇත්තටම කිව්වොත් කේස් දෙකක්. අද තමයි රැල්ෆ්‘ගේ තාක්ශණය හොරකම් කිරීම වෙනුවෙන් නඩුව පැවැත්වෙන්නේ. ඒ වගේම තමයි මේ අතරේ තවත් කේස් එකක් හෝම්ලෑන්ඩ් එකෙන් සෙට් වෙනවා. ඒ තමයි ස්කෝපියන් වලට ඩොලර් මිලියනයක් ලැබෙනවා Fort Knox වලට කඩා වදින්න. දන්නවනේ Fort Knox කියන්නේ මොකක්ද කියලා. නොදන්න අයට කියන්නං. බොහෝමයක් රටවල් වලට අධි දුශ්කර අවස්ථාවන් වලදී ආර්ථිකමය අතින් ගොඩයන්න බැරි අවස්ථාවන් උදා වුනාම, ඒවයින් ගොඩයන්න රත්‍රන් තැන්පතුවක් රජයෙන් පවත්වාගෙන යනවා. ඉතිං ඇමරිකාවෙත් මේ විදියේම තැනක් තියෙනවා. එතනට තමයි Fort Knox කියන්නේ. ඇත්තටම කිව්වොත් ආරක්ශාව අතින් දැනට මේ පොලවේ තියෙන ආරක්ශිතම තැන තමයි මේ. (Area 51 ගැන අහන්න එපා, මෙයාලා එතනටත් ගියානේ) එතනට යවන්න හේතුව, මොකද වෙන්නේ කියලා ඔයාලට කතාව බලලම දැනගන්න වෙනවා.

එහෙනං මම අදට සමුගන්නම්. මීලඟ සතියේ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

Scorpion (2014) on IMDb

 

 

211 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

a20bafeb702571bdaecd53fd515f6ab452c85ab9

344 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

b1160100c547a6fe1eea2e80b918760a1b007c2e Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,384 downloadsDownload Scorpion.S02E22.baiscopelk.zip157 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode >>

Subtitles

9,384 downloadsDownload Subtitles157 KB

41 comments

  1. Amila Kaushalya

    Thanx BN Late Vela Hari Dunnata

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  3. Yohan

    Thnq bro

  4. Sajeevi

    Thanks

  5. sanath indika

    thx sahooo

  6. Hasanka Sanjana

    thanx bro

  7. Sâchîth Lákshâñ

    ස්තුතියි සහෝ උපසිරසට
    ජය....!

  8. Davin

    Thanks bro!!! &amp; Happy new year

  9. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සයියා

    ප්‍රනිත් වැඩේ එල
    නමුත් බලනකොට ස්ක්‍රින් එකේහැම තැනම ඔයාගේ නමමනේ.
    එක්කෝ ෆේ‍රන්ට් එක අඩු කරලා දාන්න.
    පෝන් වලින් බලන අපිට ඒක වදයක්.

    1. ප්‍රණීත් චින්තක

      මම නම දාන්නේ තැන් දෙකකයි. මැදයි අගයි.
      ඒකත් තත්පර කිහිපයයි.
      ප්ලෙයර් එකේ අවුලක්. ඒක හදාගන්න.

    2. exit_9.1

      වදයක් නෙමේ ම්චං.
      කිසිම ලාබ ප්‍රයොජනයක් නැතුව කරන් සේවය ගොඩාක් වටිනව අපිට. නමක් පෙනෙන එක වදයක් නම් සබ් එක්ක නොබල ඉන්න.

  11. sisira ekanayake

    Thnkx mchn........

  12. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaa

  13. charith

    thx machan, me karana sewayata godak stutie, jaya

  14. PD

    Thank you very very very very very very much ............ !!!!!!!!!!!!!!!!!

  15. අමා

    බොහොම තුති!!!

  16. Achi

    Thanx bro!!!

  17. D Chamara

    bohoma sthuthi sahooo niyamai degatama karagena yamoo jaya... !

  18. prasheen

    Quantico dipanko

  19. Shakthi Lahiru

    elaaaaaaaa

  20. rex

    meke thawa season akak thiyanawada?

  21. sachin gimhan

    tanx bro sub ekata

  22. Sandeepa Ratnayake

    Thanks br

  23. Udara Damith B\K

    බොහොම ස්තුතියි................................

  24. Alien

    Thank you macho....

  25. Kasun Kumara

    බොහොම ස්තුතියි සහෝ......

  26. dulaksha

    Thnkz broo 23 episode eka ikmnata denna eka avillane

  27. PD

    23 ikmanata. ......

  28. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. isuru

    s02e23 sub parakkuine eketh ikmanata denaa
    ela ela

  30. scor18

    24 th awilla tiyenne... ko sub???????????

  31. Walter O'Brian

    Ayyo malliyo ko sub 23 24?ikamnata dennako..............

  32. Gihan

    මචං 24ත් අවා..ඉක්මනට sub දෙමුකො..

  33. max

    mehema balanna giyahama aepawenawa ai mehema parakku karanne ikmanata sub dennako

  34. podda

    ස්තුතියි සහෝ උපසිරසට

  35. Anu

    Niyamai saho.... 23i 24i ewithlu nd....? Ekath ikmanata demu...... Nd? Wede digatama karagrna yamu. Jaya wewa...

  36. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  37. lakshan

    උපසිරැසියට ස්තූතියි

  38. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  39. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……….!!!!!!!!!!!!!!!!!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.