කලින් කොටස් දෙක එක පාර ඇවිත් තිබුන නිසාත් කරන්න අදහසක් නොතිබුන නිසාත් එක දෙනකොට නම් ගොඩක් පරක්කු වෙලා. පොඩි වෙලාවක් නම් පරක්කුයි…. ජොබ් එකේ දේවල් කරන්න ඉතින් වෙලාව යන නිසා පොඩ්ඩක් පරක්කු වෙනවා. ඇත්තම උදේ නැගිටිනකොටත් හසන්ත අයියා මැසේජ් එකක් දාලා තිබුනා මල්ලි සබ් එකත් ඇවිත් කියලා (ඇත්තමට දෙන්නම එකම…
කලින් කොටස් දෙක එක පාර ඇවිත් තිබුන නිසාත් කරන්න අදහසක් නොතිබුන නිසාත් එක දෙනකොට නම් ගොඩක් පරක්කු වෙලා. පොඩි වෙලාවක් නම් පරක්කුයි…. ජොබ් එකේ දේවල් කරන්න ඉතින් වෙලාව යන නිසා පොඩ්ඩක් පරක්කු වෙනවා. ඇත්තම උදේ නැගිටිනකොටත් හසන්ත අයියා මැසේජ් එකක් දාලා තිබුනා මල්ලි සබ් එකත් ඇවිත් කියලා (ඇත්තමට දෙන්නම එකම රටේ උන්නට ඉතින් ඒ පණිවිඩේ දාල තිබුනේ මම නැගිටින්නත් කලින් ) දවස ඉවර වෙන්න කලින් දෙන්න හිතාගෙන උන්නට රැ වෙනකන් එක එක වැඩ යෙදුනා ඉතින් දවසේ ඇතුලත ඉවර කරන එක විනාඩි 10-15කින් විතර පරක්කු උනා.
අමතර කතා ඕනේ නැ ගොඩාක් අද කතාව ඇත්තම මේ වොල්ටර් තව මොනවා අවුල් කරගනිවිද මන්දා මේ පේජ් ටීම් ගේ කතන්දරේ හින්දා… අද හැබැයි ඉතින් හොද සිහියෙන් නොවුනත් කොල්ලා කෙල්ලට ආදරෙයි කියලාත් කියනවා.. ඉස්සරහට මොනවා වෙයිද කියලා බලමුකෝ ඇත්තම අද කතාව ටිකක් කියනවානම් ස්කොපියන්ලා කාටවත් උදව් කරන්න යන දෙයක් වෙන්නේ නැ. මොකද අද ටීම් එකේ ප්‍රබලම කෙනෙක් මැරෙන එක නවත්වගන්න තමා ලොකු මෙහෙයුමක් කරන්නේ….
එක කරගන්න මොන තරම් දේවල් කරන්න වෙනවද මොන වගේ දේවල් තමන්ගේ අය වෙනුවෙන් කරන පුලුවන්ද කියලා බලන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා වගේම එහෙමනම් Designated Survivor එකේ ඊලග කොටසත් එක්ක මේ සතියෙම මුණ ගැහෙමු.. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.
Scorpion.S03E03.720p.HDTV.x265.ShAaNiG
9,249 downloadsDownload Scorpion-S03-E03.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
48 comments
Harshana
KB
තෑන්ක්ස් සහෝ දිගටම සබ් කරන්න සුභ පතනවා
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති සහෝ
ජය වේවාRavin
elaz........ thank sub ekata. :)
Thilanka Madushan
elama broo...
sub eka enakan balgena hitiye.
thnx sub ekata.
ilaga sub ekath ikamanata danna.
jayen jaya....chathuranga madushan
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...
ජය වේවා....සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතයි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Dilanda Rukshan
බොහොම ඉස්කෝතුයි සබ් එකට…
Loshan Irosh
ela ela sub ekata
Danushka Manoj
Thank you
Lahiru Madushanka
thanks machan. paluwen hitiye
සුරේෂ් ජයතිලක
බොහොම ස්තූතියි මචෝ උපසිරැසියට
Amila Kaushalya
thanx bro umbala me karana vadeta
Aushi
thankz dr sub walata.
Dilruk lahiru
ele ela
Kalum
Sub akata thanx macho....
tharaka praveen
ado mechchara ekmanata dammata thanks
viraj
Niyamai saho. .thanks sub ekata..
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
Gathsara Umesh Kumara
බොහෝම ස්තූතිසහෝ ..මේ කතාවෙ ලයි සමානයෙන් ෆිලුම්කට ආසන්නව තියෙනවානේ....ඒකනිසා මහන්සිවෙලා සබ් එක දෙනවට් ගොඩාක් pපිං.ලබන ස්තියෙන හමුවෙමු....
harith fernando
Pattai aaa... thanks ikmanata dunnata
Mahesh
Sub ekata thanx aaaaaaaaaaa
Udara Damith B/K
බොහොම ස්තූතියි
සහන් දිල්ෂාන්
Thanks sub ekata
asantha
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks DEWAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hasitha
Thank you brother
thisal
බොහොම ස්තූතියි
Charitha
Good Work Bro..
D.Chamara
bohoma sthuthi sahooo degatama karagena yamo jaya...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ayesh
Thank You
Harshana Madu
Ela ela sub ekata jaya
Tharaka Lahiru
tnx
ushen gurusinghe
elma bn
ushen gurusinghe
nice work
Kaazz_bat
එල එලම බ්‍රෝ,. තෑන්ක් සබට,. මේ බාගන්නවා,.
Chathuranga Madawa
thanx bro
Sanindu Lakkitha
Thnx Saho.. Good Luck..
Sanath Indika
thx broo
geelasan
thanx lot bro..
maduka
episode 4 awoooooooooooooo
Lushan Kuruppu
Thank You Bro...!
damith
උපසිරැසියට බොහොම ස්තූති!!!
Kusal Jayasooriya
ගොඩක් ස්තූතයි සහෝ උපසිරැසියට.
ජය෴෴Sajithlakshan
බොහොම ස්තූතියි සහෝ
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට....................ජය වේවා...............!!!!!!!!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Scorpion [S03 : E03] with Sinhala Subtitles | මොනවා කලත් මැරෙන්න ඉඩ වැඩියි…පුලුවන්ද බේරෙන්න. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

NIyamai bro..keep it up.niyama welawatama sub eka dunnata tnx a lot mchn