Watch Trailer

Stranger Things [S01 : E07] with Sinhala Subtitles | නාන බේසම [සිංහල උපසිරැසි සමඟ]

රකට්ටිය බලන් ඉදපු හත්වන කොටසයි මේ. imdb මීටරේ 9.2ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලින් එපියේ නැන්සි අනිත් මානයට ගියා ඒ කියන්නේ අනෙක් පැත්තට ඉතින් ඒ දේවල් වලින් දැන් එයාල හොදටම බය වෙලා. ඉතින් එලවන් කියන්නේ පරීෂන සදහා ගන්න අසාමාන්‍ය බල තියෙන ළමයෙක් ඉතින් හෝප් හා ජොයිස් යනවා එයාගේ ඇත්තම අම්මව හොයාගෙන.…

Stranger-Things-TV1

රකට්ටිය බලන් ඉදපු හත්වන කොටසයි මේ. imdb මීටරේ 9.2ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. කලින් එපියේ නැන්සි අනිත් මානයට ගියා ඒ කියන්නේ අනෙක් පැත්තට ඉතින් ඒ දේවල් වලින් දැන් එයාල හොදටම බය වෙලා. ඉතින් එලවන් කියන්නේ පරීෂන සදහා ගන්න අසාමාන්‍ය බල තියෙන ළමයෙක් ඉතින් හෝප් හා ජොයිස් යනවා එයාගේ ඇත්තම අම්මව හොයාගෙන. ඒ වගේම ලූකස් කට්ටියත් එක්ක පොඩි වලියක් දාගෙන යනවා තනියම දොර හොයන්න. ඒ වගේම අද එපිය ගැන කියනවනම් එලවන්ගේ වැඩ කිඩ බලා ගන්න පුලුවන් සැරටම. ඒ වගේම ලූකස්ට දොර හම්බ උනාද නැද්ද කියලා බලා ගන්නත් පුලුවන්. අවසන් කොටස යසිරු සහෝගෙන් බලාපොරොත්තු වන්න. එහෙනම් රස විදින්න. ගිහින් එන්නම්. ඔබ‍ට ජය!

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E07.WEBRip.x264-TURBO

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

34,107 downloadsDownload Stranger.Things.S01E07.Baiscopelk.com_.rar20 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<< Previous Episode                      All Episodes                    Next Episode >>

Subtitles by

ප්‍රනීත් මධූ

Subtitles

34,107 downloadsDownload Subtitles20 KB

43 comments

  1. leo

    machn thkz bro,LUKE CAGE patan ganin meka iwra gaman

  2. Ravin

    thankss sahoo sub ekata.

  3. Shanaka Chathuranga

    එල...එල... උපසිරසියට ජය වේවා..!

  4. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතයි උපසිරැසියට සහෝ.
    තව එක එපියයි..
    පුලුවන්නම් ලුක් කේජ් එකට උපසිරැසි කරමු
    මේක ඉවර කරලා..

    ජය වේවා !!!

  6. haritha prabath

    Thankz brooo

  7. haritha prabath

    Thankz broooo

  8. kawesha dissanayaka

    එල එල thanks thanks.

  9. D2SLC

    Thanx a lot... :D ;)

  10. Ravindu Rukshan

    thx for the sub

  11. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  12. රයන් ද සිල්වා

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    8 වෙනි කොටසෙන් හමු වෙමු

  13. Kaazz_bat

    එල එල බ්‍රෝ,. තෑක්ස් සබ ට,.

  14. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. T S W

    Thanks bro

  16. Eranga Sandaruwan

    බෝම ස්තූතියි..
    ජය වේවා

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. namal eranga

    Thanks bro... anthima akak ekmanata danna....

  19. kosala

    ela machoooooo

  20. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!

  21. Tharaka Lahiru

    tnx

  22. kushani sanjula

    ylu last epiyt sub denkooooooooooooooooooooo

  23. Krishan Jayaratna

    last ekatath sub eka onii sahoo

  24. Amila Mudalige

    Thanks saho sub ekta

  25. jpmd

    thankz bro sub ekt

  26. kawesha dissanayaka

    final sub plz

  27. Kobin

    Epi 8 ko bn ???

  28. kushani sanjula

    last akt sub dendooooooooooooooooooooo

  29. sahan

    machooo 8 sub ek dipankoooooo bn

  30. සචිර සමුදය

    යාලූ ලාස්ට් එපියෙ සබ් එක දෙන්න කො

  31. lakshan

    Episode 8 th dennaaa.we are waiting

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  33. Shenin Perera

    tnx saho

  34. shashika

    Thx bn

  35. Sachintha Kalhara Benet

    THANKS BRO

  36. Kawshan98

    thanx bro

  37. Lahiru Lakshan

    thanks...

  38. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  39. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. :)
    Digatama Sinhala upasirasi denna

  40. podda

    thanks

  41. Anonymous

    Sub ek kalin ynawane filmt ekta wada

  42. Pavith Wijesooriya

    ස්තූතියි සබට

  43. lakshan

    thanks ...........................