ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වෙනි කතා මාලාවේ තුන් වන කොටස. දෙවැනි කොටසෙදි පොරොන්දු වුණා වගේම 4 වැනි කොටස විකාශය වීමට පෙර තුන්වෙනි කොටස ලබාදීමට හැකි වුණා ඉතිං. ඒත් ඉතිං පැය කිහිපයකට පෙර පමණයි… 🙁 ඉතිං මෙහි පළමු කොටස් තුනටම උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වීම ගැනනම් සමාවෙන්න ඕනෙ. මොකද මම මේ කතා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD හතර වෙනි කතා මාලාවේ තුන් වන කොටස. දෙවැනි කොටසෙදි පොරොන්දු වුණා වගේම 4 වැනි කොටස විකාශය වීමට පෙර තුන්වෙනි කොටස ලබාදීමට හැකි වුණා ඉතිං. ඒත් ඉතිං පැය කිහිපයකට පෙර පමණයි… 🙁 ඉතිං මෙහි පළමු කොටස් තුනටම උපසිරැසිය ලබාදීමට ප්‍රමාද වීම ගැනනම් සමාවෙන්න ඕනෙ. මොකද මම මේ කතාවට උපසිරැසි කරන්න හිතාගෙනවත් හිටියෙ නැහැ. අපේ සමන් සහෝ ගේ ඉලීම නිසයි මේක කරන්න භාර ගත්තේ. ඒ භාරගන්න කොටත් කොටස් දෙකක්ම විකාශය වෙලයි තිබුණේ. ඒකයි ඉතිං ප්‍රමද වීමට හේතුව වුණේ.
ඉතිං අද කතාව පැත්තට හැරුණොත් මුලින්ම සාජන් තෘඩී ප්ලැට් හට පහර දීමක් සිදුවෙනවා. ඉතිං කණ්ඩායම ඒ ගැන පරීක්ෂණ කරගෙන යනකොට ඇයගේ පියා වන රොබට් ප්ලැට් ද ඝාතනය කර සිටියදී හමුවෙනවා. ඉතිං කණ්ඩායමට අදත් මිනීමැරුමක් විසදන්නයි තියෙන්නේ. කතාව බලන්න කියල ආරාධනා කරන ගමන්ම ප්‍රමාද වීමට නැවතත් සමාව ඉල්ලනවා. එහෙනම් 4 වැනි කොටසින් හමු වෙමු.
සුබ දවසක්……..!
Due to copyright issues, we do not provide any torrent links.
Chicago.PD.S04E03.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
424 downloadsDownload Chicago-PD-S04E03-1.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Season All Episodes Next Episode >>
Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
11 comments
Ravin
dila
ela ela thnx bro
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තෑන්ක් සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bobby
THank you very much Bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan......jayawewa.....!
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
නුවන් මානගේ
elama tma saho... Jaya wewa
Bobby
Thank you very much bro
Advertisement

Thanks for the sub