ටික දවසකට පස්සේ ස්කොපියන් කතා මාලාව එක්ක එකතු වෙන්න ලැබුණේ මොකද ඉතින් ගිය සතියේ කොටස එකපාරම මේ සතියට කල් දාලා තිබුණ නිසා. කොහොමහරි ඉතින් මේ පාර කොටස් 23 ගැන කියවෙන්නෙත් නැ තාම, පහුගිය කොටස් වලදී මමත් කිවා ස්කොපියන් තවම සීසන් 1-2 තරම් හොදට දැනෙන විදිහට හරි පාත් එකේ තියනවා කියලා මට නම් හිතෙන්නේ නෑ කි…
ටික දවසකට පස්සේ ස්කොපියන් කතා මාලාව එක්ක එකතු වෙන්න ලැබුණේ මොකද ඉතින් ගිය සතියේ කොටස එකපාරම මේ සතියට කල් දාලා තිබුණ නිසා. කොහොමහරි ඉතින් මේ පාර කොටස් 23 ගැන කියවෙන්නෙත් නැ තාම, පහුගිය කොටස් වලදී මමත් කිවා ස්කොපියන් තවම සීසන් 1-2 තරම් හොදට දැනෙන විදිහට හරි පාත් එකේ තියනවා කියලා මට නම් හිතෙන්නේ නෑ කියලා.
ඉතින් අද කොටස නම් එහෙම කියන්න බැ. මොකද ටිකක් පරණ ස්කොපියන් කතා විලාසයට ලං වෙලා කියලා කියන්න පුළුවන්. ඊයේ හවස් වෙනකන්ම ඉංග්‍රීසි උපසිරැසිය අන්තර්යජාලයට එකතුවෙලා තිබුණෙත් නෑ. කොහොමහරි ඉතින් පුළුවන් උපරිමයෙන් කරලා තමා ඉතින් මේ වෙලාවට අරගෙන එන්නේ. දැන් වෙලාව මට නම් 8.30 ( 2016-01-18 ) ලංකාවට නම් 23.00
ඉතින් අද කතාවට මුල් වෙන්නේ ඇමරිකාව ආර්ථික සම්බාධක දාපු රටක වැඩ ටිකක් තමා. කොහොම හරි ආයෙමත් පේජ් ගේ අම්මා කතාවට එකතු වෙලා තියනවා. ස්කොපියන් ටීම් එකත් මුලින් ලොකු රැවටීමකට ලක් වෙලා තමා මේකට සම්බන්ධ වෙන්නේ. ප්‍රමාදත් වැඩි නිසා ඉතින් ඉක්මනට බාගෙන බලන්න වැඩි කතා නොකියා ඉන්නම්
ගිහින් එන්නම්, ජය වේවා
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV LOL පිටපත සඳහා අදාළ වේ.
5,392 downloadsDownload 201701182159baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දේවක සදරුවන්
Subtitles
61 comments
Mahesh
Charith Madhusanka
Thank you bro!
Gathsara Umesh Kumara
බොහෝම තූතියි දේවක අයියේ..කතාවන්ම් ඇත්ත තමා ඒත් ඉතින් බලනවා ඉවරයක් වෙනකම්ම..ඊලග එපියෙන් හම.ුවෙමු.එතෙක් සුබ් සතියක්...
Devaka Sadaruwan
අනිවා ඉවර වෙනකන් සබ් එකත් දෙනවා..
dharshana...
Thanks...
Udara damith b/k
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
Thisara Naveesha
elo
shashi
link ekka ane
Devaka Sadaruwan
Send your email or send a msg to fb
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
Elliot Alderson
tnq bng
Dhanu
thnx bro
hashan
thanks shoo
themiya
thanx bro...............
Dhanushka
මන් උබ එක්ක තාම තරහෙන් බන් ඉන්නේ අර ඩේත් රේස් සීන් එක නිසා :-( මන් උබ දෙන සබ් වල ටේලරේ නොබලයි බන් ගත්තේ..... උබට චුට්ටක් කියන්න තිබුන නොවැ මේක ටේලරේ බලල ගනින් කියන්න.... මන් පව් යකෝ....
මේක එනකම් බලන් උන්නේ උබේ වැඩ අස්සේ මේවා කොරන එකටම THANKS හොදේ.... දිගටම කරමුDevaka Sadaruwan
දිගටම අනිත් ඒවා ටේලේ බලලාම ගනින් මචන්. ඩෙත් රේස් පිස්සුවක් තිබුන නිසා කලේ. හෙට අනිද්දා තව එකක් දෙන්න ඔනා ෂුවර් එකටම ටේලර් එක බලලාම බාපං ජය
Dilanda Rukshan
සබට ස්තූතියි සහෝ...
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kawshalya Dushyan
කතාව නම් සහතික ඇත්ත දේවක අයියේ.මේක මේ සීසන් එකෙන් නතර වෙන සීන් එකක් තියෙන්නේ. අපරාදේ.කමක් නෑ.බලමුකො ඉස්සරහට.සබට බොහොම තුති.
ජය.!!Devaka Sadaruwan
සිසන් එක ඉවර කරයිද මන්දා
Neer
Thanx sub walata....
paranormal
ado machnla link 1k hv nam daplakp...
Devaka Sadaruwan
Fb msg ekak danna
paranormal
download karagthaa aiya ...thnax
paranormal
sub 1kta Thanx aiya..........
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්..එනකන් හිටියේ...
Udara Damith B/K
ස්තූතියි
Udara Damith B/K
cea6e37592d6ea1a67ed23f5dbc6ac24bf855588
Udara Damith B/K
colony season 2 dena ekak nedda
Sanath Indika
thx broo
kawinda gayashan
direct link
tvmansala.comlahiru
thanks saho
Kulanjana Maduranga
niayamai…thanks DEVAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Brother007
tq wewa bro...jaya wewa..
Amal
thank u වේවා සහෝ sub 1ta
chalana
thx bro....
chalana
thx bro....sub ekata...
lahiru
ela tnx
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maduka Nuwan
Ela sub ekata
chathuranga madushan
නියමයි සහෝ...අදත් සුපිරියට වැඩේ කරල තියෙනව
podda
parakku unta kisi awulak ne bro. sub 1 kohoma hari denawane e hodatama athi
Devaka Sadaruwan
සබ් එක ඇවිත් පැය 48ක් යන්න කලින් නම් අනිවා දෙනවා. මෙකට පැය සබ් එක ඇවිත් පැය 28ක් ගිහින් වැඩ කරන වෙලාවේ කරන්න බැ කොහොමත්
තැන්ක්ස්
Eranga Sandaruwan
උපසිරැසියට බෝම ස්තූතියි සහෝ..
ජය වේවා.Navinda
Thanks bro sub ekata...
Vijan Rajiha
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ
anushka
sub ekata thanx bro.... supiri
damith
romba thankz bro sub ekata
bhawantha
next episode eka Sub eka danna thawa wala yaida?
bhawantha
ela....
bhawantha
Sub ekata thanks
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි
AJ
Thanks man...
Thisara
Ai ane next epiye sub dala net???
Anushka
next episode sub kanne nththe ai........
Bhagya Madushan
thanks
Advertisement
![Scorpion [S03 : E13] with Sinhala Subtitles | හොර සල්ලි එක්ක සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

thnx mcn