ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතාමාලාව. ටිකක් පරක්කුයි තමා.. ඒත් කෝම හරි අරන් ආවා ඉක්මනට. අපි බලමු කලින් කතාවෙදි මොකද වෙන්නේ කියලා.. සැම් ෆෙලික්ස්ව අල්ලගෙන මොහාමඩ් කියලා හිතන් වද දෙනවා. ඒ අතර ෆෙලික්ස් ගේ යාළුවන්ව එකින් එක මරනවා. ඒකත් ෆෙලික්ස් ලවා කරවනවා. අන්තිමේදි ෆෙලික්ස්ගේ දිව කපලා කත…

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතාමාලාව. ටිකක් පරක්කුයි තමා.. ඒත් කෝම හරි අරන් ආවා ඉක්මනට. අපි බලමු කලින් කතාවෙදි මොකද වෙන්නේ කියලා.. සැම් ෆෙලික්ස්ව අල්ලගෙන මොහාමඩ් කියලා හිතන් වද දෙනවා. ඒ අතර ෆෙලික්ස් ගේ යාළුවන්ව එකින් එක මරනවා. ඒකත් ෆෙලික්ස් ලවා කරවනවා. අන්තිමේදි ෆෙලික්ස්ගේ දිව කපලා කතා කරන්න බැරි තත්වෙකට පත් කරනවා. මේ අතර වැනේසා සහ ජුලියස් දෙන්නා අහුවෙන අහු වෙන වැම්පයර්ලව මරමින් ඔහේ ඇවිදිනවා. වැනේසා තමන්ගේ දුව නැති උන දුකින් තමා ඉන්නේ. ඔහොම යද්දි මේ දෙන්නව ස්කිනර්ස්ලට අහුවෙනවා. ස්කිනර්ස්ලා දන්නවනේ, එයාලා කරන්නේ හම ගහන එක මිනිස්සුන්ව. කෝම හරි මෙතනින් දෙන්නා පැන ගන්නවා. ඒ කොහොමද කියලා බලපු අයට මතක ඇති නේ. බේරිලා ගිහින් දෙන්නා, ජොන්සන්ස්ලා කියලා කන්ඩායමක් හොයා ගන්නවා. එතන ඉන්නෙම පුහුණු වෙච්ච පුංචි ලමයින්. මෙතන ලොක්කා චැඩ් තමා. කෝම හරි මෙයාලගේ සැපයම් කන්ඩායම තමා සෑම් අල්ලගෙන ඉන්නේ. මේක බලන්න මේ ජොන්සන්ස්ලා සහ වැනේසා යනවා. වැනේසා නම් කල් තියාම දැන ගන්නවා මෙතන ඉන්නේ මොකාද කියලා. ඔන්න ඔතනින් කතාව ඉවර උනා. අපි දැන් බලමු අද කතාම මොකද වෙන්නේ කියලා.
අද කතාවේ හුගක් වෙන්නේ සෑම්ව අල්ල ගන්න දෙන ගේමක්. වැනේසා කොච්චර උත්සහ කලත් වැඩේ අමාරුයි. මොකද සෑම් කාරයා දැන් එසේ මෙසේ වැම්පයර් කෙනෙක් නෙවේ. සැම් ව මරනවද නැද්ද කියල කතාව බලලා දැන ගන්නකෝ. මේ අතර ඇක්සෙල් සහ ඩොක් දෙන්නා වැනේසාව හොයනවා දහ අතේ.අන්තිමේදි ඇක්සෙල්ටත් පුංචි කරදරයක් වෙනවා. මේ අතර මොහාමඩ් දැන් ටික ටික සනීප වෙලා. මොහාමඩ් සහ පිරිසත් වැනේසා හොයාගෙන එනවා… වැනේසා සහ වැනේසා විසින් හරවපු හැමෝටම අමුතු දෘෂ්ඨි පේන්නත් ගන්නවා. මේ අතර ඩිමිත්රීට ඇන්ටනාසියා මැරුනා කියලා දැනගන්න ලැබෙන්නේත් දැන් තමා. දැන් තරහා ඩබල් වෙලා ඉන්නේ. මෙයා යනවා කටිටිියක් හොයන් හමුදාවක් හදන්න. හරි මෙතනින් එහා කියන්නේ නැ කතාව. ඉතුරු ටික බලලම දැන් ගන්නකෝ…. තව දෙයක් මෙච්චර කල් කතාව විකාශනය උනේ සිකුරාදට එතකොට ඉංග්‍රීසි උප සිරස එන්නේ සෙනසුරාදා හවසට වගේ. නමුත් දැන් සති දෙකක ඉදන් කතාව එන්නේ බ්‍රහස්පතින්දාට ඉතින් මං අද තමා හරියටම ඒක ගැන දැන ගත්තේ. මොකද වැඩත් එක්ක ඕවා හොයන්න වෙලාවක් හම්බුනේ නැ. ලබන සතියේ ඉදන් වෙලාවට දෙන්න පුලුවන් වෙයි. ඒක නිසා උන පමාවට කමා කරනු මැනවි කියලා තමා කියන්න තියෙන්නේ. ජය වේවා!
Due to copyright issues, we do not provide torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2,065 downloadsDownload Van.Helsing.S02E05.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චමල් ලක්ප්‍රිය
Subtitles
18 comments
kushani sanjula
kushani sanjula
down wenne 4 weni epiye sub ek
UD
මේ Zip ෆයිල් එකේ තියෙන්නේ 4 වෙනි episode එකේ සබ් එකනෙ..
:(සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Kelum
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shashika Akalanka
me E04 sub ekane
kushani sanjula
5 dandoooooooooooooooooo
UD
Sub 1 Thanks machan..
Puluwannam Episode 05 sub 1 mekata danna puluwanda..?
api meka baluwa giya sathiye..
Thanks again for Sub..randika
me E04 sub ekane broo
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Subhash pushpakumara
Thxs.. කට්ටිය මේ කතාව අඩුවෙන් බැලුවත් .. මටනම් මේ tv serious එක පට්ට...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yumal Kasun
thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Chamal Perera
Sub eka update kala.. punchi weradimak hode
melinda
thank you subtitles walata first episode5 ma eka para download karagathta
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
me 4 weni epiye sub akne bro