Watch Trailer

Tangled: The Series [S01 : E05] Sinhala Subtitles | xx කැසැන්ඩ්‍රාට එරෙහිව ඉයුජීන් xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි පටලැවිල්ලත් එක්කයි මේ එකතුවෙන්න හදන්නේ. මතකනේ පසුගිය කොටස. කැසැන්ඩ්‍රා එඩිතරයින්ගේ අභියෝගයට මුහුණ දුන්නා. රපන්zසල් කුමරියත් මේ තරඟයට ඉතාම ආසාවෙන් තරඟ කලා. ඒකට හේතුව ඇයට දිනන්න වුවමනාව නෙවෙයි, කැසැන්ඩ්‍රාත් එක්ක එකතු වෙලා තරඟ කරන්න තියෙන ආසාව. ඒ වගේම ඉයුජීන් උමතුවෙන් වගේ තරඟකරුවන…

ඔන්න එහෙනම් පස්වෙනි පටලැවිල්ලත් එක්කයි මේ එකතුවෙන්න හදන්නේ. මතකනේ පසුගිය කොටස. කැසැන්ඩ්‍රා එඩිතරයින්ගේ අභියෝගයට මුහුණ දුන්නා. රපන්zසල් කුමරියත් මේ තරඟයට ඉතාම ආසාවෙන් තරඟ කලා. ඒකට හේතුව ඇයට දිනන්න වුවමනාව නෙවෙයි, කැසැන්ඩ්‍රාත් එක්ක එකතු වෙලා තරඟ කරන්න තියෙන ආසාව. ඒ වගේම ඉයුජීන් උමතුවෙන් වගේ තරඟකරුවන්ට ඔල්වරසන් දුන්න විදියත් මතක ඇති කියලා හිතනවා. හැබැයි ඉතිං එයාගේ අවාසනාවට එයාට තරඟයේ හොදම කොටස බලන්න ලැබෙන්නේ නැහැ.

හොදයි එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු නේ. අද කතාවෙදි සුපුරුදු පරිදි හැමදාම තිබුනු ඉයුජීන් සහ කැසැන්ඩ්‍රාගේ රණ්ඩු උත්සන්න වෙනවා. රපන්zසල්ට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. ඇයට උවමනා වෙනවා මේ රණ්ඩු සදහටම නවත්වන්න. ඉතිං ඇය නියම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා මේ වෙනුවෙන්. හැබැයි ඒ සැලැස්ම ඇය හිතපු විදියට නම් නෙවෙයි අවසන් වෙන්නේ.

එහෙමනම් කතාව බලන්නකෝ… මීලඟ කොටසින් හමුවෙමු.

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.

1,235 downloadsDownload Tangled-The-Series-S01E05.zip21 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

1,235 downloadsDownload Subtitles21 KB

10 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  2. Malinda

    Thank You.

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  4. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය වේවා...!

  5. Udara Damith B/K

    බොහොම ස්තූතියි....

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Prabhath

    thank you.... ජය වේවා.....!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ශිරන්

    ගොඩක් ඉස්තුති සහෝදරි ..හොදටම sub එක කරලා තියෙනවා

  10. Dushan Tharuka

    Thanks