Watch Trailer

Scorpion [S04 : E09] with Sinhala Subtitles | කුණු ජංජාලය… [සිංහල උපසිරැසි සමඟ]

රොයිලි අයියා ඊලඟ එක කරන්න කලින් මෙන්න උපසිරැසිය ගෙනාවා. පසුගිය සතියට කලින් සතියේදී ඔයාලට මතක ඇති MI6 වලට, නොදැනුවත්ව ලේසර් විදින සැටලයිට් එකක් හොරකම් කරන්න උදව් කලා කියලා. මේ නිසාම කට්ටියට ලොස් ඇන්ජලීස් වල කුණු කානු පද්ධතිය අස්සේ රිංගන්නත් වුනා. ඒ වගේම තමයි විසබීජ වලට ගොඩක් බය තියෙන සිල්වෙස්ටර්ටම…

 

රොයිලි අයියා ඊලඟ එක කරන්න කලින් මෙන්න උපසිරැසිය ගෙනාවා. පසුගිය සතියට කලින් සතියේදී ඔයාලට මතක ඇති MI6 වලට, නොදැනුවත්ව ලේසර් විදින සැටලයිට් එකක් හොරකම් කරන්න උදව් කලා කියලා. මේ නිසාම කට්ටියට ලොස් ඇන්ජලීස් වල කුණු කානු පද්ධතිය අස්සේ රිංගන්නත් වුනා. ඒ වගේම තමයි විසබීජ වලට ගොඩක් බය තියෙන සිල්වෙස්ටර්ටම තමයි මාරාන්තික ජරා වතුර වලක මීයෙක් එක්ක පීනන්නත් සිද්ධ වුනේ. ඉතිං අද කතාව ඒකට සම්බන්ධ නම් නෑ. ඒ වුනත් ඒ කතාවේදී ස්කෝපියන් කතා මාලාවට අලුත් චරිතයක් එකතු වුනා ඔයාලට මතක ඇති. පොඩ්ඩ ඇත්තං කේන්ති ගන්න ෆ්ලෝරන්ස් කියලා අසල්වැසියෙක්. මුලින්ම ඇමෝනියා බෝම්බයක් අතෑරලම තමයි ස්කෝපියන් වලට එන්ටර් වුනේ. ඉතිං අද කතාවට වගේම මෙහෙයුමටත් ෆ්ලෝ දායකත්වය දක්වනවා.

අද කතාවේදී මෙයාලට තෑන්ක්ස් ගිවිං එක දවසේ තමයි වැඩක් සෙට් වෙලා තියෙන්නේ. ඇත්තටම තාමත් තෑන්ක්ස් ගිවිං වලට හරියන්න උපසිරැසි වලට දාන්න හරිහමං ගැලපෙන නමක් නැති නිසා දාන්නේ තැන්ක්ස් ගිවිං කියලම තමයි. තව නම් තිබුනත් ඒවා උපසිරැසියේ ගලා යෑමත් එක්ක නොගැලපෙන නිසා දාන්නේ නැති තරම්. ඉතිං හැමෝම නිවාඩු පාඩුවේ තමයි අද කතාව ගත කරන්නේ. නිවාඩු කියන්නේ ඉතිං එයාල තම තමුන්ගේ වැඩ කිඩ බලාගෙන තමයි ඉන්නේ. සිල්වෙස්ටර් අලුතෙන් නිකුත් වුනු මැජික් ගැන ලියැවුනු පොතක් කියවන්න මග බලාගෙන ඉන්නවා. ටෝබි කේබ්ගේ මනෝ චිකිත්සාව ගැන වැඩ කරනවා. හැපී යකඩ තලනවා වගේම පේජ් උයන්න සූදානම් වෙනවා. මේ අතරේ තමයි වෝල්ටර් කේස් එකට සූදානම් වෙන්නේ. මෙදා පාර මෙයාලට පැසිපික් මුහුදේ තියෙන ලෝකයේ දැවැන්තම කුණු දූපතෙන් ගැලවිලා වෙරලට පාවෙලා එන කොටසක් මුහුදේම ජෛව පාලන ක්‍රම උපයෝගී කරගෙන විනාශ කරලා දාන්නයි මෙයාලා සූදානම් වෙන්නේ. ජෛව පාලන ක්‍රම කියන්නේ පලිබෝධයක් හෝ පරිසර උපද්‍රවයක් පරිසරයේ අනෙකුත් කොටස් වලට හානියක් නොවෙන ආකාරයට විනාශ කර දැමීම. හරියට ඩෙංගු මදුරු කීටයොන්ට දුම් අල්ලනවා වෙනුවට ලංකාවේ හරියට නොකෙරුනු බැක්ටීරියාවක් දාලා කීටයෝ මරනවා වගේ වැඩක්. මොකද කිව්වොත් බැක්ටීරියාව ආහාරයට ගන්නේ මදුරු කීටයෝ විතරයි. ඉතිං මදුරු කීටයෝ මැරුණට පස්සේ බැක්ටීරියාවට කන්න දෙයක් නැතිව බැක්ටීරියාවත් නැතිවෙලා යනවා. ඉතිං මෙතනදී මෙයාලට කුනු කන්දෙන් විනාශ කරන්න ලැබිලා තියෙන්නේ ප්ලාස්ටික් කුණු කන්දක්. ඉතිං ප්ලාස්ටික් විනාශ කරන්න මෙයාලා ප්ලාස්ටික් ආහාරයට ගන්න පණුවෝ ටිකක් කුණු කන්දට දාන්නයි සූදානම් වෙන්නේ. ඉතිං මේකේ ලොකු භයානක බවක් නැති නිසා ටෝබි නැවතිලා ඒ වෙනුවට සිල්වෙස්ටර් තමයි මුහුද මැදට යවන්නේ. ඉතිං මෙයාලා මේ ගමනට ෆ්ලෝ වත් එක්කගෙන තමා යන්නේ. ෆ්ලෝ ගමනට සෙට් වෙන්නේ කොහොමද කියලා ඔයාලට බලාගන්න ලැබේවි.

ඉතිං කතාව බලන්න ඔයාලට ඉඩ හසර දීලා මම අදට සමුගන්නං. ප්‍රමාද වුනාට සමාවෙන්න ඕනේ. හැබැයි කමෙන්ට් ගන්න තියෙන එකම විදිය මේක නිසා පරක්කු නොකරත් බෑ. 😀 ලබන සතියේ කතාවෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,949 downloadsDownload Scorpion-S04E09.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

 

Previous BT1All BT1Next BT1

Subtitles

10,949 downloadsDownload Subtitles39 KB

54 comments

  1. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  2. blacktask

    මේ වෙද්දි 57 දෙනෙක් සබ download කරලා තියනවා.ඒත් කිසිම කෙනෙක් කමෙන්ට් එකක් දාලා නැහැ.මම උපසිරසි කරන්නේ නම් නෑ.නමුත් කිසිම ලාභයක් නැතිව අපි එනුවෙන් කරන මේ කැප කිරීම් වලට පුන්චිම පුන්චි කමෙන්ට් එකකින් අදහසක් දක්වලා යන එක අපේ මනුස්සකම නේද?

  3. Lakshan Fernando

    Thanks

  4. Madusha Bandara

    Thanks For the Sub

  5. Nipun Dilshan

    thnks brother

  6. Udara Damith B/K

    zzzzzzzzබොහොම ස්තූතියිzzzzzzzzz

  7. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  8. Nipun

    thanks bro sub ekata.... poddk parakku kalata kamak nehe wediya parakku karannath epa ඈ

  9. Ishanka

    Thanks bro

  10. anjana.r. fernando

    Thanx brother!!!

  11. Meran Mihimitha

    Sub ekata tnx broh

  12. Thisara Naveesha

    ela

  13. DAMITH

    බොහොම ස්තූති සහෝ උපසිරසියට ! ජය වෙිවා.

  14. Ravindu Rukshan

    Thx

  15. Ranuka Uvin

    tnx sub ekata

  16. Anuradha

    Ela

  17. shehan

    thanks machan

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  20. මයුර ලක්ශාන්

    thanks mcn siravatama thanks

  21. නවින් නිසල්

    සබ් එකට ස්තුතියි..

  22. C. R. ජයලත්

    Niyamai Praneeth Aiya
    Jaya Wewa!!!!!

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි අයියේ උපසිරැසට..!

  24. AWNCK

    Thanks Bro.......Oyage Menalist full season ekama beluwa. Really thanks. Nice work. wel done.

  25. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  26. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  27. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ....

  28. Gathsara Umesh Kumara

    Bhooom sthuthiyi ayyee..
    Bhom sthuthiyi...
    Jayawewaaa.....!!!!

  29. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි ……………

  30. Madura J. Kawshalya

    ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට ,
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය

  31. Thamoth Kavinda

    බෝහෝම ස්තුති සාහෝ.
    උපසිරැසියට ජය වේවා....

  32. mahesh

    බොහොම ස්තුතිය සබ් එකට

  33. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  34. Sanjaya

    බොහොම ස්තූතියි. ☺☺☺
    ජය වේවා..!!

  35. Gayan

    sub ekata thank's saho. jayawewaa!

  36. Isuru

    Thanks guys...

  37. akash

    sub ekata bohoma ස්තූතියි.

  38. Shadow

    Elama Elama bro

  39. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි……..

  40. thivanka

    Epi 10 eke sub danne kawadda

  41. podda

    thanx machan sub ekata

  42. ARROW

    scorpion lata enda kiyahallako ban sab title file parakku nokara genna ganda.

  43. Shiran Kasun bandara

    sub 10 kawaddoo ????????????

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. thivanka

      Aye tv series sub denne ne kynne aththada

  45. Sanjaya

    බොහොම ස්තූතියි උපසිරැසියට ☺☺☺
    ජය වේවා..!!

  46. Lasitha

    Fatta mcho.

  47. kavimars

    ela ela.... godaak thank u.........

  48. DGH

    BRO THAM AI E11 E12 SUB NATTE????E TIKATH IKMANTA DAN BALAN SAHOOO

  49. Manura Sathsarindu

    thnx saho elama

  50. Dushan Tharuka

    Niyamai....Thanks....Jaya wewa !!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.