Watch Trailer

Faith [EP10] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)-2

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…

රජතුමාගේ සහ වුදාල්චිගේ උපක්‍රමයට රැවටුන චෝල් සාමි නැවතත් මාලිගයෙන් පිටවන්නේ හරිම තරහින්. මේ වුන දෙය පහසුවෙන් අමතක කර දමන්න නම් ඔහු සූදානම් නැහැ. හදිසියේම ඔසු කාර්යාලයට ගෙන එන රෝගියෙක් යූන් සෝ විසින් සුව කරනවා. ඉන්පසු ඇය දැනගන්නවා අනාගතේ දවසක චෝයි යන්ග් මිය යන්නේ තමා මේ බේරාගත් දරුවාගේ අතින් බව. ඇය එයින් බොහොම බියට පත් වනවා. ඇය සිතන්නේ ඇය අතීතයට පැමිණීමෙන් අනාගතය වෙනස් කරමින් සිටින බවයි. මේ අතරතුර චෝල් සාමි සමග සටනට සැරසෙන රජතුමා චෝයි යන්ග්ගේ උදව්වෙන් දේශයේ බුද්ධිමතුන් රැස් කරන්න සූදානම් වනවා. නමුත් චෝල් සාමිගේ උදව්කරුවන් අතින් මේ ලේඛණය චෝල් සාමිවෙත යනවා. ඉන් පසු ඔහුගේ කාර්යය වන්නේ එම ලේඛණයේ සිටින්නවුන් ඝාතනය කිරීමයි.

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,399 downloadsDownload Faith-10.-baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes               All Episodes                Next Episodes>>

Subtitles

1,399 downloadsDownload Subtitles35 KB

6 comments

  1. Sadu..

    හප්පේ අදත් මම පළවෙනිය නේද?බොහොම තුති අක්කියේ. බුදුසරණය්!!!

  2. kalinga

    thankssss

  3. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. game Review Sites Australia

    You will locate multiple regions inside the medical field that
    needs skilled pharmacy technicians.

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.