ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…
ලේඛණයේ නම් ඇති අය ඝාතනය කරන්න යද්දි ගි චොල් සාමිගෙ සොයුරියත් සොයුරාත් වෙදැදුරුතුමිය ඔවුන් සමග රැගෙන යනවා. ඔවුන් එසේ කරන්නේ ඇයව බියපත් කරන්න. එහිදී ඔවුන් දැනගන්නවා ඇයට විපතක් වෙන ඕනෑම වෙලාවක චෝයි යන්ග් දෙවරක් නොසිතා ඇය වෙනුවෙන් ඉදිරිපත් වෙන බව. රජතුමා තීරණය කරනවා තමන් වෙනුවෙන් මිනිස්සු රැස් කරන්න. තමන්ගෙ රටේ ඉන්න බුද්ධිමතුන් රැස් කරන්නයි ඔහුගේ සූදානම. ගි චෝල් සාමි රජතුමාගෙ මුහුණටම ඔවුන් මරා දමන බව පවසන නිසා ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් වගකීම පැවරෙන්නෙ චෝයි යන්ග්ටයි. මේ හැමදේම මෙහෙම වෙද්දි මෙන්න වෙදැදුරුතුමිය හැමෝටම හොරෙන් පැනල ගිහින්. ඒ ගමනෙදි ඇය වෙත එන චොයි යන්ග්ට ඇය පවසනවා තමන් ගැන තමන්ට බලාගත හැකි බවත් ඇයගෙන් ඈත්ව සිටින ලෙසත්. එයින් කලකිරීමට පත් වන ඔහු තීරණය කරනවා ගි චොල් හමුවට ගොස් ඔහුවත් ඝාතනය කර තමනුත් මියයාමට. මේ අතරතුර ස්වර්ගයේ දොරටුව වෙත යන වෙදැදුරුතුමිය හමුවීමට මහ රෑ මැදදී විශේෂ අමුත්තෙක් පැමිණෙනවා.
700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න
08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,554 downloadsDownload Faith-11.-baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
menaka
kavinda
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .Sadu..
අනේ menaka mb ගාන වැඩි උනාට ස්පීඩ් නේ.ඔයාට ටොරන්ට් පය්ල් ස්පීඩ් එක අඩුනම් ඩිරෙක් ට්‍රය් කරන්න.එතකොට වැඩේ ගොඩනේ.බොහොම තුති අක්කියෝ සබ් එකට.දැන් නම් අද එක හරිනේ හෙට වෙනකම් තමය් ඉවසන්න බැරි.කෙසේ වෙතත් ඔයා මේ අපි සියලු දෙනා වෙනුවෙන් කරන කැප වීමට බොහොම ස්තුති අක්කියෝ..එහෙනම් ඔයාට බුදුසරණය්!!!
Kulanjana Maduranga
niayamai…ithiri tikath me wge ikmanata demu.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Elderman
Pinthure maru unama hoyanna baruwa ynawa ne
Buddhika
මාර ස්පීඩ් එකකින්නෙ සබ් දෙන්නෙ..ඔයාල දෙන්නටම ගොඩක් ස්තුතියි... තව කොටස් 5 යි තියෙන්නෙ මම හිතන්නෙ..
ඒකත් මෙ වගෙ ඉක්මනට කරන්න plz.....Buddhika
මට වැරදුනා කොටස් 24ක් තියෙනවානේ...
ඒ වගෙම ටොරන්ට් බාන්න අමාරු අය පහත තියෙන සයිට් එකෙන් දල වශයෙන් 250MB ක් විතර වෙන කොටස් බා ගන්නGenre : Historical, Romance, Time Travel, Fantasy
Episode : 24
Format : MKV
Resolution : 800×450රොයිලි
බොහොම ස්තූතියි කණිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Faith [EP11] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Faith-Good-Doctor-.jpg)

aiya puluwannam episode wala size eka tikak adu krla dennako...mb gaana wadine