ඕඩ්‍රී ස්ටාවෝව සැක කරලා අනිත් අයට එයා අදින ඒවා පෙන්නුව නිසා ස්ටාවෝට හැමෝගෙන්ම ගුටිකන්න වුනා.එමාට වුන දේවල් එහෙමත් මතක ඇති. එයා ඉස්කෝලේ ඇතුලේ වෙස්මූණුකාරයා ඉන්නවා දකිනවා. ඒක එමාට පෙනුන එකක්ද? නැත්තන් ඇත්තටම හිටියද? කියන එක හිතාගන්න බෑ තවම. කොහොමවුනත් අන්තිමේදී වැදගත්ම දෙයක් වුනා. නෝවා ඕඩ්‍රිගේ ෆෝන්…

ඕඩ්‍රී ස්ටාවෝව සැක කරලා අනිත් අයට එයා අදින ඒවා පෙන්නුව නිසා ස්ටාවෝට හැමෝගෙන්ම ගුටිකන්න වුනා.එමාට වුන දේවල් එහෙමත් මතක ඇති. එයා ඉස්කෝලේ ඇතුලේ වෙස්මූණුකාරයා ඉන්නවා දකිනවා. ඒක එමාට පෙනුන එකක්ද? නැත්තන් ඇත්තටම හිටියද? කියන එක හිතාගන්න බෑ තවම. කොහොමවුනත් අන්තිමේදී වැදගත්ම දෙයක් වුනා. නෝවා ඕඩ්‍රිගේ ෆෝන් එක හොරකම් කරනවා. මොකද ලගකදී ඉදලා ඕඩ්‍රීගේ හැසිරීමේ අමුත්තක් නෝවට පෙනුන නිසා. අන්තිමේදී ඕඩ්‍රී ජේක්ගේ සිරුර ලග ඉන්න GIFඑක නෝවා දකිනවා. ඒවගේම මිනීමරුවගෙන් ඕඩ්‍රීට ආව පණිවිඩත් දකිනවා. ඔන්න ඔතනින් තමා ගියවර කොටස අවසන් වුනේ..
මෙවර කොටසින්, නෝවා ඕඩ්‍රී ගැන සැකකරන බව එමා දැනගන්නවා. ඒ නෝවාගේ අර බෝඩ් එකේ ඕඩ්‍රීගේ පින්තූරේ තියෙනවා දකින එකෙන්. ඒත් නෝවා සාක්ෂි ලැබුන බවක් එමාට කියන්නේ නෑ. ඉතින් එමා මේ ගැන කොහොමවත් විශ්වාස කරන්නේ නෑ.ඒවගේම තමයි ඒ ගැන සැක හැර දැනගන්න අර නවාතැන්පලේ එඩී කියන හාදයව හම්බවෙන්න යන්න නෝවා එමාව කැමතිකරගන්නවා. හැබැයි ඉතින් මේ එඩී කියන කෙනාව වෙස්මූණුකාරයා මැරුවා දකින්න ඇති. ඒත් එඩී විදියට වෙන කවුරුහරි නෝවාට පණිවිඩයක් එවනවා ඔහුව හම්බවෙන්න යම් තැනකට එන්න කියලා. ඉතින් මේ දෙන්නා මේ කියන තැනට යයිද? මේ දෙන්නට මොනා වෙයිද? කියන ඒවා ඇතුළුව කතාවේ ඊලගට වෙන්නේ මොනාද කියලා මේ කොටසින් බලාගන්නකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!
හැමෝටම ජයවේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
396 downloadsDownload Scream.S02E06.baiscopelk.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
9 comments
Adithya Gimhana
Gihan
Ela saho. Thanx 4 sub.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Haritha Dayanga
thnk bn sub ekata
yumal
thankZZZZZZZZZ bro
Rushi
ගොඩාක් ස්තුතියි...
isuru
thankz BRO
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thanks Sahoooo sub ekata.....