ගියවර කොටස වෙනදා වගේම සුපිරි කොටසක් බව දකින්න ඇති. අන්තිමේදී කට්ටියට ජේක්ව දකින්න ලැබුනා. හැබැයි කවදාවත් හිතපු විදියකට නෙමේ. බෘක්ගේ ඉස්සරහටම ජේක්ගේ මලසිරුර දැම්මා දකින්න ඇති. ඒ වගේම අර පිස්සු පාටියත් මතක ඇති. කිරන්ගේ මස්සිනා ඊලයිගේ අදහස මොකක්ද කියලා ගියවර කොටසින් පැහැදිලි වුනා. පොර එන පොට හරියන්නේ…

ගියවර කොටස වෙනදා වගේම සුපිරි කොටසක් බව දකින්න ඇති. අන්තිමේදී කට්ටියට ජේක්ව දකින්න ලැබුනා. හැබැයි කවදාවත් හිතපු විදියකට නෙමේ. බෘක්ගේ ඉස්සරහටම ජේක්ගේ මලසිරුර දැම්මා දකින්න ඇති. ඒ වගේම අර පිස්සු පාටියත් මතක ඇති. කිරන්ගේ මස්සිනා ඊලයිගේ අදහස මොකක්ද කියලා ගියවර කොටසින් පැහැදිලි වුනා. පොර එන පොට හරියන්නේ නෑ වගේ. ඒවගේම නෝවගේ අළුත් සම්බන්දෙත් පටන්ගත්ත ගමන්ම ඉවරවුනා වගේ. කොහොමවුනත් අද කොටස පටන්ගන්නේ කලින් කොටස අවසන් වූ තැනින්ම තමා. ඒ කිව්වේ, ජේක්ගේ සිද්ධියෙන්. මේ සිද්ධිය නිසා දැන් මුළු පාසලම කලබල වෙලා ඉන්නේ. ඒවගේම ශෙරිෆ් විසින් පාසල තාවකාලිකව වහලා දානවා. වහලා දානවා කිව්වේ අගුල් දාන එකට ඈ. පාසලේ කාටවත් එලියට යන්න දෙන්නේ නෑ වගේම කාටවත් ඇතුලට එන්න දෙන්නෙත් නෑ. හැමෝගෙන්ම සිදුවීම ගැන ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙමේ ජේක්ගේ ෆෝන් එක එමාගේ බෑග් එක ඇතුලේ තිබිලා හම්බෙනවා. ඒත් එමා දන්නේ නෑ ඒක කොහොම බෑග් එකට ආවද කියලා. එහෙනම් ඔය ටික විතරක් කියලා, කට්ටියට කුතුහලය ඉතිරිකරලා මං කැපෙනවා. ආයේ හමුවෙමු!
හැමෝටම ජයවේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
422 downloadsDownload Scream.The_.TV_.Series.S02E05.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
10 comments
නිලන්ත
Udara Damith B\K
................................................................................................................................................
බොහොම ස්තූතියි
..................................................................................................................................................
praneeth madu
බොහොම ස්තූතියි
Haritha Dayanga
thnk sub ekata
gihan
thanx sub 1ta ela digatama sub demu mcn
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
yumal
thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
niyamai...Thanks...Jaya wewa !!!
Advertisement
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴