ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට යමු නේද?? ඊට කලින් අපි පසු ගිය සතියෙන් ටිකක් මතක් කර ගමුකෝ ඔයාලට මතක ඇතිනෙ සන්ශයින් ගේ පරණ යාලුවෝ ටික ඇඩීව අල්ල ගෙන ඒ පිස්සෝ ටිකගෙන් ඇඩීව බේර ගන්න කරපු සටන. අද කථාව ආරම්භ වන්නේ […]

ඔන්න යාලුවනේ සොම්බි වෛරසය හතරවන කොටසත් අරගෙන ඉක්මණින්ම මම ඔයාලව බලන්න අවා. එහෙනම් වැඩි කථා නැතිව අපි අද කථාව පැත්තට යමු නේද?? ඊට කලින් අපි පසු ගිය සතියෙන් ටිකක් මතක් කර ගමුකෝ ඔයාලට මතක ඇතිනෙ සන්ශයින් ගේ පරණ යාලුවෝ ටික ඇඩීව අල්ල ගෙන ඒ පිස්සෝ ටිකගෙන් ඇඩීව බේර ගන්න කරපු සටන.
අද කථාව ආරම්භ වන්නේ ග්‍රානට් ඇතුලු පිරිස සොම්බි උගුලකට කොටුවෙන දර්ශනයකින් ඔයාලම බලන්න කෝ ඔවුන් ඇත්තටම සොම්බොයෝද නැතිනම් වෙන කවුaරු හරිද කියන එක. කොහොම වුනත් අද දවස නම් ග්‍රානට් ඇතුලු කණ්ඩයමට හොද එකක් වෙන්නෙ නැහැ මොකද කිව්වොත් ඔවුන් ගමන් කරන මාර්ගය. සොමිබියොන්ගෙන් විතරක් එමෙයි මංකොල්ලකාරයොන්ගෙනුත් පිරිලා. ඒ නිසා ග්‍රානට් තීරණය කරනවා. ඔවුන්ට මේ ගමන යන්න චොපර් එකක් තිබුන නම් හොදයි කියලා. ඔවුන් ඒ සදහා ඒ ආසන්නයේ පිහිටලා තිබෙන හමුදා කදවුරකට යනවා. ඔයලා මේක බලලම හොයා ගන්නකෝ අද දවසේ ග්‍රානට්. මර්ෆි ඇතුලු කණ්ඩායමට මොන වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවද කියලා. එහෙනම් ලබන සතියේ කොටසින් හමුවෙන තුරු මම. ගොහින් එන්නම්. මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දාගෙනම යන්නකෝ.
බයිස්කෝප් එකට ජය..
dc4adbed039c0a86509d829b54640e60ebff6cea da6cf6ddc7b8690d93acb36438f7fea89586b1ad d6f48aff94c1bdb66881412eedf2a051ddb49b24 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,809 downloadsDownload Z.Nation.S01E04.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/U-Piyumal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
12 comments
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
Kulanjana Maduranga
Niyamai......subata thanks USAN Saho. Digatama sub denna. Jaya wewa.....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
Kobin
thnxxxxx...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Lakshan
thnx broo
De Mobile Zone
ela ela thx ah :D
රොයිලි
බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි යුශාන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
දිගටම දෙමු එල
සබට තුති
ඔබට ජය.............supun
niyami aa.... ilaga akat ikmanata genna. thnxx..bro..
Advertisement
නියමයි නියමයි අයියේ.
සුපිරියි.
ඉක්‍මනට ගෙනල්‍ලා වගේ.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දැන් මේකේ පොඩි සයිස් කොපි එන්‍නේම නෑ වගේ නේ.
ඒක තමා මාර අවුල. කමක් නෑ. බලමු.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!