තෙවන සමයේදී ජේන් විසින් කරපු වැඩේ නිසාවෙන් ඔහුට හිරේ ගියා වගේම නඩුත් වැටුනා. ඒ වගේම තමයි. ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට රස්සා නැතිවෙලා තමයි තියෙන්නේ. රස්සාවන් කියන්නේ එයාලා දරපු නිලතල වලට වඩා පහල නිලතල වල තමයි එයාලට වැඩ කරන්න වෙන්නේ. ලිස්බන් ඉන්නේ වෙඩි වැදුනු තුවාලයක් එක්ක. ඒ වගේම තමයි එයාට එයාගේ වැඩ තහ…

තෙවන සමයේදී ජේන් විසින් කරපු වැඩේ නිසාවෙන් ඔහුට හිරේ ගියා වගේම නඩුත් වැටුනා. ඒ වගේම තමයි. ලිස්බන් ප්‍රමුඛ කන්ඩායමට රස්සා නැතිවෙලා තමයි තියෙන්නේ. රස්සාවන් කියන්නේ එයාලා දරපු නිලතල වලට වඩා පහල නිලතල වල තමයි එයාලට වැඩ කරන්න වෙන්නේ. ලිස්බන් ඉන්නේ වෙඩි වැදුනු තුවාලයක් එක්ක. ඒ වගේම තමයි එයාට එයාගේ වැඩ තහනමකට ලක් කිරීමක් කරලා තමයි තියෙන්නේ.
අද කතාවේදී ජේන්ට CBI වැඩ කරන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි ඔහු ඉක්මනටම වගේ නියම විදියට මිනීමැරුම් විසඳීම. ඒත් ජේන්ට වැඩ කරන්න වෙන්නේ වෙනත් කණ්ඩායමක් එක්ක. ඒත් ජේන් එයාලා එක්ක වැඩ කරන්නේ කිසිම කැමැත්තකින් නෙමෙයි. ඒ වගේම ජේන්ගේ කණ්ඩායමේ ඉන්න අළුත් ලොක්කා, අපේ වචනයෙන්ම කියනවා නම් අලි ඔළු කාරයෙක්. මේක ජේන්ට කොහෙත්ම දිරවන වැඩක් නෙමෙයි. ඒ වගේම ජේන් නිසා තමයි කාටත් රස්සාවන් නැතිවුනේ කියලා ජේන් දන්නවා. ඒක නිසා ජේන් විසින් පුළුවන් විදියට තමුන්ගේ කණ්ඩායම එකට එකතු කරන්න රටේ ලෝකේ නැති සෙල්ලම් දානවා. තමුන් දැනට වැඩ කරන කණ්ඩායමේ ඉක්මනට තරහා යන අයගේ තරහා අවුලුවලා රණ්ඩු පවා ඇති කරවනවා. මේ විදියට තමුන් නිසා ලිස්බන්, රිස්ග්බි, වෑන්පෙල්ට් යන අයට රස්සාව නැතිවුනු වැරැද්ද ජේන් විසින් නිවැරදි කරනවා. ඒ වුනාට චෝට ඒ කණ්ඩායමේ වැඩ කරන්න ලැබෙනවා. ඒකට හේතුව තමයි, දැනට එයාලගේ ලොක්කා ජේන් ගැන ඔත්තු බලන්න චෝට බාරදීම. හැම අලකලංචියක් අස්සේම මිනීමැරුම් විසඳීමකුත් කරනවා. අපි කතාව බලලාම දැනගමු ජේන් මේ කතාවේදී කරන වැඩ මොනාද? ඒ වගේම කොහොමද තමුන්ගේ අතින් සිදුවුනු වැරැද්ද නිවැරදි කරන්නේ කියලා ?
කතාව උපසිරැසි එක්කම රසවිඳින්න කියන ගමන්ම, මම අදට නවතිනවා මීලඟ කතාවේ උපසිරැසිය ගේන පොරොන්දුව පිට.
ආයු- බෝ- වේවා !!!
120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න
E2860472AFF7A9F1971D9338E7BA2FB68AE7ADE2150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න
8B4087F9C87899BD73129656381F1EB85E315788350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න
28A15DDBFD61F9A49F285CD4E0F2B6D4898464A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,002 downloadsDownload The.Mentalist.S04.E02.baiscopelk.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
15 comments
Sach
kalana
thanks bro
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Panchi
Thanx Bro Ikmanataanith ewath denna
Patrick Jane
tnx macho sub aketa.....
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Eranda
maxxa machoo... thanks machan sub ekata.. aniwa balana ekak meka :)
sajeevi
thanks
Ashan
Anith ewath Ikmanata Denna Saho
Thanksprabhath
thanks saho
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල දිගටම
දෙමු
සබට තුති
ඔබට ජය...................හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට තුති සහෝ !!!!!!
ඔබට ජය !!!!