13 වෙනි කොටසින් ඔයාල දැක්කනේ කුමාරයා මේන්ගෙව හොයාගත්තා, ඒත් ඒ වෙනකොටත් ජිදම්ගෙ තාත්තා මිය ගිහිල්ලා කියලා. ඉතිං රජතුමා සමූලඝාතනය නවත්තනවා. ඒ කුමාරයා මේන්ගෙව හැම තැනම ප්‍රචාරය කරයි කියලා බයට. ඒත් කුමාරයා තීරණය කරනවා මේන්ගෙව විනාශ කරලා දාන්ඩ. මොකද ඒක නිසයි හැම කරදරයක්ම පටන් ගත්තේ. ඒත් ඒ තීරණය නිසාම කි…

13 වෙනි කොටසින් ඔයාල දැක්කනේ කුමාරයා මේන්ගෙව හොයාගත්තා, ඒත් ඒ වෙනකොටත් ජිදම්ගෙ තාත්තා මිය ගිහිල්ලා කියලා. ඉතිං රජතුමා සමූලඝාතනය නවත්තනවා. ඒ කුමාරයා මේන්ගෙව හැම තැනම ප්‍රචාරය කරයි කියලා බයට. ඒත් කුමාරයා තීරණය කරනවා මේන්ගෙව විනාශ කරලා දාන්ඩ. මොකද ඒක නිසයි හැම කරදරයක්ම පටන් ගත්තේ. ඒත් ඒ තීරණය නිසාම කිම් තේක්ගෙ වැරදිත් යට යනවා.
මේ අතර ජිදම් සහ නා චුල්ජූ පැනලා යනවා. මොකද එයාලා තාමත් අපරාධකාරයින්ට සම්බන්ධ පිරිස් නිසා. මොකද රජතුමා සමූල ඝාතනය නැවැත්තුවට, කාරණයට සම්බන්ධ අයට දඬුවම් දෙන එක නැවැත්තුවෙ නැති නිසා. ඒ විතරක් නෙමේ රජතුමා කුමාරයගෙ බලතල අහෝසි කරනවා. ඒ වගේම පිටුවහල් කරලා ඉන්න පාක් මූන්සූගේ මරණයත් මේ කොටසෙදි සිද්ධ වෙනවා. ඔය හැම සිද්ධියකටම පස්සේ, කාලය ගෙවිලා යනවා. එ සිද්ධි සිදුවෙලා දැන් වසර 3ක් ගෙවිලා. කුමාරයා දැන් වෙනස්ම කෙනෙක්. ඔහු පැරණි අධ්‍යන අංශෙ රදළයින්ගෙ දරුවන් සමඟ ප්‍රිය සම්භාෂණ පවත්වන කෙනෙක් වෙලා. කොටින්ම කුමාරයා වෙනස් කෙනෙක් වෙලා.
රජතුමා කුමාරයට උගන්නන්න හොන්ගයි හීව තමයි යොදවලා ඉන්නේ. ඒත් මෙදා කුමාරයා අළුත් ගුරුවරයෙක්ව හොයාගෙන ගිහිල්ලා. මේ ගුරුවරයගෙ නම අහපු ගමන් රජතුමා නොසෑහෙන්ඩ බය වෙනවා. කවුද මේ ගුරුතුමා? ඒ වගේම කුමාරයට හොඳට අඳුරන කෙනෙක්ව මුණ ගැහෙනවා ඒ කවුද? සෑහෙන කාලයක් වෙන් වෙලා හිටපු නිසා ඒ කෙනාට කුමාරයව අඳුරගන්න පුලුවන් වෙයිද ?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1.01 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න
9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
241 downloadsDownload Secret-Door-E14.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
6 comments
Kulanjana Maduranga
Sandadi
ඔයාළ බොරු කරන්නේ? fonts කියල වැටෙන්නේ කොටු. fonts frailer. චිත්‍රපටියත් නෑ. ඇයි මෙහෙම බොරු කරන්නේ? කොච්චර වැරදිද?
සුධාරා
ඔයා torrent එක download කරන්ඩ මේ ලින්ක් එකෙන්.
http://www.bamnote.com/bbs/board.php?bo_table=torrent_kortv…Subtitle play කරන්න KMPlayer එක යොදාගත්තොත් ගැටලුව විසඳෙයි.
Sajeevi
Thanks
Buddhi Hasanka
සුධාරා, ඔයාට බැරිද මේ tv show එක hevc කරලා upload කරලා link එකක් දෙන්න. මේ file එක ටිකක් ලොකු වැඩි වගේ. පුළුවන් නම් ලොකු උදවුවක්. ඒවගේම sub වලට thanks.
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……