Watch Trailer

Secret Door [E16] with Sinhala Subtitles| නරක් වුණ ජින්සෙන් සහ කිම් තේක්. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ දැක්කනේ කුමාරයා චීන දූතයින්ට ජින්සෙන් තෑග්ගට දෙන්ඩ ගිහින් වුණ වැඩේ. ඒකෙන් තරහ වුණ චීන දූතයින්ව නවත්ත ගන්න කුමාරයට ඒ අය ඉදිරියේ දණින් වැටෙන්ඩ වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද ඒකෙන් චෝසන් රාජ්‍යයේ කීර්තියට පහරක් වැදුනා කියලා. රජතුමා හිතපු හැටියටම කුමාරයගෙ කීර්තියට ඒකෙන් කැළලක් ව…

Secret Door TV NEW

පහුගිය සතියේ දැක්කනේ කුමාරයා චීන දූතයින්ට ජින්සෙන් තෑග්ගට දෙන්ඩ ගිහින් වුණ වැඩේ. ඒකෙන් තරහ වුණ චීන දූතයින්ව නවත්ත ගන්න කුමාරයට ඒ අය ඉදිරියේ දණින් වැටෙන්ඩ වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද ඒකෙන් චෝසන් රාජ්‍යයේ කීර්තියට පහරක් වැදුනා කියලා. රජතුමා හිතපු හැටියටම කුමාරයගෙ කීර්තියට ඒකෙන් කැළලක් වුණා.

ඒත් කුමාරයගෙ වාසනාවකට වගේ කුමාරයට ලැබුණු දෙයක් නිසා චීන දූතයින්ගෙ සිත් ගන්ඩ ක්‍රමයක් හදාගන්ඩ කුමාරයට හැකි වෙනවා. ඒ නිසාම ඔවුන් කුමාරයගෙ යෝජනා වලට ප්‍රසාදය පල කරනවා. ඒ නිසා වැඩේ ගොඩින් බේරෙනවා. ඒ නිසා කිම් තේක් එයාලට ලබා දෙන්න යන අල්ලස ගැන රජතුමාට දැනුම් දෙනවා. කිම් තේක්ව ඒකට අහු වෙනවා. රජතුමා කුමාරයට ඔහුගේ හිස ගසා දාන්න අණ කරනවා. ඇත්තටම කුමාරයා කිම් තේක්ව මරයි ද?

Secret Door on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

0.98 GB (23.56 GB) කොපිය මෙතනින් බාගන්න

9E5A16A9C91495E69422BFCCB5415027BDD8EBC8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

247 downloadsDownload Secret-Door-E16.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/සුධාරා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

247 downloadsDownload Subtitles30 KB

4 comments

  1. Sajeevi

    Thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks SUDARA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි වේවා සුධාරා, ජය වේවා෴

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.